Accra we athpitapatha
Manuscript found in Accra
පරිවර්තනය : ඩී එම්.එස් ආරියරත්න
පිටු 174
සුන්දරත්වය සෑම නිර්මාණයකම පවතී. නමුත් භයානක කරුණ වනුයේ මනුෂ්‍යයන් වන අපි නිතරම දිව්‍යමය ශක්තියෙන් වෙන් කර තැබීමයි.අනෙක් මිනිසුන් අප ගැන සිතන දෙයට අනුව තමන්ව හැඩගස්වා ගැනීමට අපි උත්සක වෙමු.අපි අපගේම සුන්දරත්වය ප්‍රතික්ෂේප කරමු.මන්ද අන්‍යයන්ට එය වටහා ගැනීමට හෝ හඳුනා ගැනීමට හෝ නුපුළුවන් බැවිනි.අප අප ලෙසින් පිළිගැනීම වෙනුවට අප කරනුයේ අවට දකින්නට ඇති දෙය අනුකරණය කිරීමයි.අන්‍යයන් සුන්දරයි කියා සිතන අයුරින් කිරීමට අපි උත්සාහ කරමු. ඉතින් ක්‍රම ක්‍රමයෙන් අපගේ ආත්මය විවරණය වී යයි. අපගේ අධිෂ්ඨානය දුබල වෙයි. ලෝකෙ වඩා සුන්දර තැනක් කිරීමට අප කෙරෙහි වූ ශක්‍යතාවය මැලවී යයි
Accra we athpitapatha
Manuscript found in Accra
පරිවර්තනය : ඩී එම්.එස් ආරියරත්න
පිටු 174