Showing 49–93 of 93 results

0 out of 5

තුන් තකතීරු කං කරපු කෙනෙක් මං

Original price was: Rs. 600.Current price is: Rs. 480.
ආගමයි බිස්නසුයි ක්‍රිකටුයි එකට මික්ස් කරපු මික්ස් ෆෘට් කතාවක්
0 out of 5

සඛී භාර්යා

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
එදා පායා තිබුණේ අඩ සඳකි,ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලැජ්ජාවෙන් මෙන් ය,කෝල බව සහ ආගන්තුක බව හමන සීතල සුළඟ පවා තැවරී තිබිණි.ලා සඳ එළිය අඳුරෙහි සැඟවී ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වළාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය..සිතුවිලි වලට පියාපත් ලැබී තිබුණ අතර වචන දෙතොළග මිදී තිබුණි.සීතල ඇඟිලිතුඩු රිද්මයකට අනුව...
0 out of 5

දෙයියෝ තමයි දන්නේ

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
සියා අරෝරා… අවුරුදු දොළහෙ පොඩි කෙල්ල… අම්මයි, තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉඳල රෑට නිදාගන්න යනව. පහුවදා උදේ සියා නෑ ! අතුරුදහන් !! සියාට මොකද වුණේ ? කැමැත්තෙන් යන්න ගියාද ? හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ? කා එක්ක හරි පැනලා ගියාද ? කවුරු හරි පැහැරගෙන ගියාද ? විහිළුවට හැංගුණාද? දෙයියො තමයි...
0 out of 5

මේකි නං මහා…

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
ධන කුවේරයින්, දේශපාලන බලවතුන්, ප‍්‍රකෝටිපතියන් අල්ලේ නටවමින්; ලාලිත්‍ය උතුරා ගලන, කාන්තිය කඩාහැලෙන අභිරූපිකාවන් සහ ගයන, වයන, රඟන සලෙලූ ලියන්ගේ රසාලිප්ත අත්දැකීම්..! දෙව්ලොව දෙව් සැප විඳින, සතුට උතුරා දෝරේ ගලන, තරු හතේ හෝටල් සහ සමාජ ශාලාවල සූදු කෙළින, රති සැප විඳින මිහිබට කුමර කුමරියන්ගේ සුඛෝපභෝගී කාමාශක්ත සබඳකම් පසුබිම් කර ගනිමින් ජැකී කොලින්ස් විසින් රචිත The Bitch නවකතාවේ සිංහල පරිවර්තනයයි.
0 out of 5

මූ නං මහ…

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
සුරාව, සූදුව, මත්ද්‍රව්‍ය, නැටුම්, ගැයුම්, ලිංගික සබඳතා, කැසිනෝ රජයන තරු හතේ සමාජ ශාලාවල රස උතුරා යන රස සාගරයන්හි කිමිදෙමින්, සුරූපී යෞවන සරාගී කාමිනියන්ගේ පහසින් මත්වෙමින්, ජවාධික අශ්වයකු ලෙසින් හැසිරෙන, ලෝකයම අල්ලේ නටවමින් බියක් සැකක් නැතිව, ඇඟ කිලිපොලා යන ත‍්‍රාසජනක අවදානම් ඔස්සේ ජීවිත සටනට ඔට්ටු වෙන මූ නං මහ… ජැකී කොලින්ස්ගේ The Stud නවකතාවේ සිංහල පරිවර්තනයයි.
0 out of 5

යස්ස ළමිස්සි

Original price was: Rs. 750.Current price is: Rs. 600.
"හායි මම රාධිකා මේතා.. මම මේ සුමානේ බඳිනව..! මං වැඩ කරන්නේ ලෝකප්‍රසිද්ද බැංකුවක් වෙච්ච ගෝල්ඩ්මන් සැක්ස් එකේ මගේ කතාව කියවන හැමෝටම ස්තුතියි. හැබැයි පොඩ්ඩක් ඉන්න.. මට තියෙනවා ඔයාලට අවවාදයක් කරන්න ඔයාලා මට ඒ හැටි කැමැති නොවෙන්න පුළුවන් ඒකට හේතු තුනක් තියෙනවා 1)මං නොසෑහෙන්න සල්ලියක් හම්බ කරනවා 2)මට හැම දේකටම මගේ කියලා මතයක් තියෙනවා 3)මට මීට කලින් කොල්ලෙක් ඉදලා තියනවා එක්කෝ...
0 out of 5

සූරිය කුසුම

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
Sooriya kusuma කතෘ : චූලාභය ශාන්ත කුමාර හේරත්  
0 out of 5

තුන් මෝල්ලු

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
Thun mollu 3 idiots පරිවර්තනය : දිලිප ජයකොඩි ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ    
0 out of 5

මයාඩා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
මේ සත්‍ය කතාව,කළක්  සදාම් ගෙන් සම්මාන පවා ලබා ඔහුගේ හිත දිනා සිටි, ඉරාකයේ සම්භාවනීය පවුලකට අයත් වන මයාඩා අල් අස්කාරි නම් මාධ්‍ය වේදනීය සදාම්ගේ වධකාගාරයක ගත කළ සෝචනීය කාලපරිච්ඡේදය පිළිබඳවයි.එහිදී ඇයට හා ඇගේ සිර මැදිරියේ සිටි අනෙකුත් සිරකාරියන් ට නොකළ වරදවල් සඳහා විදින්නට සිදු වූ අනේක වධ බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතාන්දරය මින් කියවේ
0 out of 5

මායිම්ගල

Original price was: Rs. 750.Current price is: Rs. 600.
ඉරිදා ලක්බිම පුවත්පතෙහි සතිපතා වසරකට වැඩි කාලයක් පුරා පළවූ "මායිම්ගල" නම් විශේෂාංග යෙහි ලිපි පෙළ මෙලෙස පොතක් ලෙස පාඨක ඔබ වෙත ගෙනහැර දක්වයි. බලයලත් මිනින්දෝරු සුනිල් කුසුම්සිරි මහතා විසින් සිය අවුරුදු තිහක මිනින්දෝරු ක්ෂේත්‍රයේහි අත්දැකීම්  පමණක් නොව මිනින්දෝරු ක්ෂේත්‍රයේ  ශ්‍රේෂ්ඨ සහෘදයන්ගේ අත්දැකීම් හා ඔවුන් තුළ වූ ත්‍රාසය කුතුහලය හා විනෝදය සපිරි සොඳුරු මතකයන් ද මේ පොතෙහි අන්තර්ගත කර ඇත.
0 out of 5

යකඩ සිල්පර

Original price was: Rs. 450.Current price is: Rs. 360.
දිගින් අඩි තිහක් පමණ වූ හොණ්ඩර  හතක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්මල්කරුවන් දාහතර දෙනෙක් අවශ්‍ය ය .එහෙත් මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය. එහෙත්, උපරිමයෙන්  මිනිත්තු පහකට වඩා එසේ ඔසවා ගෙන සිටිය නොහැකිය .අඩි හය හමාරක්  පමණ උස කෙසඟ වලසකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයෙ රාත්‍රියේ මම...
0 out of 5

මඩරන්

Original price was: Rs. 475.Current price is: Rs. 380.
"මඩරන්" බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාවගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවිජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික  ඉඩම් අහිමි වීම ද ඔවුන් ඉඩමෙන් නෙරපා හැරීම ද ඔවුන් සාගතයට හා මරණයට ගොදුරු වූ ආකාරයද , එයට පරිබාහිරව 1818 1840 හා 1848 මර්දනකාරී ක්‍රියා පිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි. වර්තමානයේ දී එම් සී සී ගිවිසුම , ඇක්සා හා සෝෆා...
0 out of 5

105

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
දෙන්නගේ ආදරේ බිඳිලා අවුරුදු ගාණක් ! ඒත් අවුරුදු  ගානකට පස්සේ කෙල්ලගේ උපන්දිනේ උදාවන රෑ12 කනිසමට පරාජිත පෙම්වතාට කෙල්ලගෙන් whatsapp  මැසේජ් එකක් ! "ඔයා මට wiash කරන්නේ නැද්ද ? කැමති නං ඇවිල්ලම විෂ් කරන්න පුළුවන් මගේ හොස්ටල් කාමරේ ජනේලය ඇරලා තියෙන්නේ තාම මම 105 හේ මට ඔයාව අමතක කරන්න බෑ ....." ***************** ෂ්......සාරා....  happy birthday ! ඒත් ඇයි සාරා නිදාගෙන
0 out of 5

හලෝ! හලෝ!!

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදි උනේ   එදා එයාලට ආව අමුතුම කෝල් එකකින් කෝල් එක ආවේ දෙයියන්ගෙන් ...? ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න ...? එහෙනම් දැන් හලෝ! හලෝ!!! කියවන්න පටන් ගන්න
0 out of 5

තම්බි මුදියන්සේ

Original price was: Rs. 850.Current price is: Rs. 680.
තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු දෙසීයකට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේය . ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ ,ඔවුන්ගේ ඔත්තු සේවයට එක්වී සිටි ප්‍රමුඛතම ස්වදේශික ඔත්තු කරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසුකාලයකදී හැඳින්වුණු දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය . ඔහුද පසු කාලයේදී ඔහුගේ මී මුණුපුරා ද ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස්...
0 out of 5

සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කතෘ : සයිමන් නවගත්තේගම ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ
0 out of 5

සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා

Original price was: Rs. 200.Current price is: Rs. 160.
ව්‍යාඝ්‍ර ධේනුව  දැන් මගේ ලලෙයට  පුරුදු වී ඇත .මොහොතකට පෙර ඇගේ සහජ ස්වභාවය ඈ මනාව දත් විලිස්සා දැක්වූවාය. .සාගින්න අධික වන විට පෙරදී වූ සාරධර්ම උදාර සත්ත්ව ගතිගුණ වලට පවතින්නට ඉඩක් නොවන්නේය .කෙසේ වුවද මෙම අඳුරු ගැඹුරු ළිඳෙහි ශිෂ්ට  ගතිගුණ වලට පවතින්නට කොහෙත්ම ඉඩක් නොවන්නේය. .සංසාරණ්‍යයේ දඩයක්කාරයාගේ  දෙවන භාගය වන සංසාරාරණ්‍යයේ  උරුමක්කාරයා නවකතාවෙන් හෙළි කරන්නට අදහස් කෙරෙන්නේ වනාන්තරයේ ආරක්ෂිත භාවය...
0 out of 5

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා

Original price was: Rs. 275.Current price is: Rs. 220.
කතෘ : සයිමන් නවගත්තේගම ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් – සුරස ප්‍රකාශකයෝ
0 out of 5

ක්ෂීර සාගරය කැළඹිණ

Original price was: Rs. 250.Current price is: Rs. 200.
නමුත් මම කියන්ඩ ඕන එක කාරණයක් - ඔබ විශ්වාස කරන්නේ කඩුව - යුද්ධය . මං විශ්වාස කරනවා කැත්ත  උදැල්ලෙන් ඊට වඩා යුද්ධයක් කරලා තමන්ගේ සමෘද්ධිය  තමන්ටම ලබාගන්න පුළුවනි දුප්පතාට   එදා රාත්‍රියේ දැරිය සමග ඔහු ගෝනහමේ නිදාගෙන සිටියේය .මෙම හොර නායකයා සමග හිද ඔහුට සේවය කරන්නට තරම් අධිරාජ්‍යාගේ හිතේ ඔහු ගැන පැහැදීමක් ඇති වී තිබුණි
0 out of 5

සංසාරාරණ්‍යය අසබඩ

Original price was: Rs. 700.Current price is: Rs. 560.
දෙගොඩ තළා බස්නා ගංගා සැඩ පහර හරහා එක්තරා ආගන්තුකයෙක් එම ගම්මානයට සම්ප්‍රාප්ත විය. පළමුකොට ම ඔහු දර්ශනය වූයේ ආරණ්‍යයේ හාමුදුරුන්ට ය. කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය. අධ්‍යාත්මය පත්ළෙහි සංයමයෙන් වූ සියලූ රාග මෝහ මානයෝ නැඟී සිටියහ. යුගාන්තයක පරම්පරාවක දරුගැබක් කඳු මිටියාවත ගම්තුලාන මධ්‍යයෙහි පිළිසිඳ ගත්තේ ය. සයිමන් නවගත්තේගම – කිසිදා කියවා අවසන් කරන්නට බැරි නිර්මාණවේදියාගේ විශිෂ්ඨ කෘතියකි
0 out of 5

ගම්බාරේ

Original price was: Rs. 400.Current price is: Rs. 320.
කෑලි කැපිය හැකි කළුවර රැයක රූපසීලීත් සවරියෙලුත් අරඹන තීන්දු ගමන හුදෙක් ඔවුන්ගේ කතාන්දරයට පාදක වූයේ ම නොවෙයි .හැට හැත්තෑව දෙදශක වල දේශපාලන ගලායෑම අසාර්ථක කැරැල්ලක වේදනාව මෙන්ම දේශපාලනය හා හයිකාරකම  එක්තැන්ව මිත්‍ර සංග්‍රහයක් ඥාති සංග්‍රහය අඩු නැති දේශපාලන සංස්කෘතියට පදනම වැටුණු සැටි ද මෙම අපූරු නවකතාව අපට ඉඟි කරයි . අඩ සිය වසකට එපිට ඒ සැබෑ පරිසරය පාඨකයා ඉදිරියේ සිනමා...
0 out of 5

මෙන්ලිට මතකද මෙන්ලි?

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
ඇය එක්වරම ගැස්සී අවදි වූයේ තම මියගිය  පුතු ගේ කට හඬ ඇසීමෙනි අම්මේ... අම්මේ... ඔව් ඒ හඬ ඇසෙන්නේ ගේතුළිනි . මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණිය තනිව ගෙවන මෙවන් රැයක  මියගිය බොබීගේ හඬ ඇසෙන්නට වීම ? මෙන්ලිගේ ගතෙහි හිරිගඩු පිපිණ. ඇය වහා නැඟිට බිලිඳු දියණිය ගේ කාමරයට දිව ගියාය. දෙවියනි....! බිලිඳු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි බිළිඳියගේ එයින් රැගෙන පසෙක...
0 out of 5

ඉජාමතී

Original price was: Rs. 700.Current price is: Rs. 560.
"ඉඡාමතී" වංග සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය විසින්ලියන ලද අවසන් නවකතාව ලෙස සැලකේ. ඔහු ලියූ "පාතර් පංචාලි" "අපරාජිතෝ" සහ අපූර් සංසාර්" අයත්වන ඔපූ ත්‍රිත්වයත් "අරණකට පෙම්බැඳ" කෘතියත් සිංහල පාඨකයෝ හොඳින් හඳුනති. විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය ගේ "ඉඡාමතී" සිංහලට පෙරළා තිබෙන්නේ මීට පෙර "කල්ඉකුත්වූ මිනිසා" නමින් අගනා වංග කෙටිකතා එකතුවක් ඉතාබුහුටි ලෙසින් පරිවර්තනය කරමින් පළ කරන ලද කුමාරි වැළිහිඳ...
0 out of 5

අවසන් කටයුතු දිල්ලියේදී

Original price was: Rs. 850.Current price is: Rs. 680.
ලීලා පැලස් හෝටලේ චෙරි බාර් එකටයි, මායි සව්රබුයි ඇතුළු වුණේ. ඒ බාර් එක පිහිටලා තිබ්බෙ හරිම ලස්සන තැනක. එතනට හෝටල් උද්‍යානෙ හොඳට පේනවා. මල්.... ගස්..... වැල්..... වතුර මල්.... පුදුම ලස්සනක්. බාර් එකේ කොණට වෙන්න තුන්පත් රෑණක සංගීත කණ්ඩායමක්! ආදිත්‍ය ගිටාර් එක ගහ ගහ අපූරුවට සිංදු කියන හැටි අපි බලාගෙන හිටියා. එයාට පිටිපස්සෙන් හිටිය අනික් සාමාජිකයන් දෙන්නාගෙන් කෙනෙක් ඩ්‍රම්ස් ගැහුවා. අනික්...
0 out of 5

දේව හස්තය

Original price was: Rs. 850.Current price is: Rs. 722.
සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළ පසු ඔහු පලවා හැරීම සඳහා ඔහු සතු යුද බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නම්න් හැදින්වු නොදුටු ඔත්තුකරු ගේ සේවය ඊශ්‍රායලය හරහා ලබාගත්  බ්‍රිතාන්‍ය ඇමරිකා සන්ධානය ඔහු ලබා දුන් තොරතුරු වල නිවැරදි භාවය අනුව ඔහු සදාම්ගේ රජයේ ඉහළ නිලධාරියෙකු  බව සොයා ගනිති .කුවේටයන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තමන් සතු යුද බලය බටහිර...
0 out of 5

අමාපැන් සොයන්නී

Original price was: Rs. 500.Current price is: Rs. 400.
ලොව පුරා මිලියන තුනකට අධික අලෙවි වාර්තා තැබූ භාෂා දහ අටකට පරිවර්තනය වූ කෘතියකි
0 out of 5

දයාබර ඩාලියා

Original price was: Rs. 450.Current price is: Rs. 360.
ජීවිතය පරදුවට තබමින් ජොර්දානෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි. අන්තර්ජාල කැෆේ එකක සිට හොර රහසින් ලියූ මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් එහි පළිය ගැනීමට තැබූ ප්‍රථම පියවර බව ඇයගේ අදහසයි .
0 out of 5

වැද්දෝ

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
වැදි ජනතාවගේ ජීවන රටාව , සිරිත් විරිත් ,ආගමික ඇදහිලි සහ පූජාවිධි පමණක් නොව , ඔවුන්ගේ ඉන්දීය සංවේදීතාව සංගීතය කලා ශිල්ප හා භාෂා පරිණාමය ආදී සෑම අංශයක්ම ගැඹුරින් විමර්ශනය කොට ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සී ජී සෙලිග්මාන් සහ සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන් විරච්ත (Vaddas) "වැද්දෝ" එම ජන සමූහය පිළිබඳව පළකර ඇති විශිෂ්ටතම පර්යේෂණාත්මක ග්‍රන්ථය වශයෙන් ලොව පුරා අවිවාදයෙන් පිළිගැනෙනමාහැඟි කෘතියකි පරිවර්තනය :...
0 out of 5

කාල නදී ගලා බසී

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත නවකතාව
0 out of 5

මා

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
ජීවිතය මහා පුදුමාකාර දෙයකි සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂව වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි . ඒවාටද නිශ්චිත හේතු කාරණා නොමැත හේතු සොයන්නට යාම ද නිෂ්ඵලය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය. එය කාන්තාර මෙන්ම කෙම්බිම් පසුකරමින් නාඳුනන අනන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත. ඒ අනන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක්...
0 out of 5

සන්තිපරං

Original price was: Rs. 700.Current price is: Rs. 560.
2019 ස්වර්ණ පුස්තක නිර්දේශිත නවකතාව පෙරදාක වැහි බිත්තර පුපුරුවාගෙන නොනවත්වාම පොළොව මහී කාන්තාවගේ මුහුණ හුදු කරන්නට පටන් ගත්තු වැහි ගම්පොලමුත්තා අන්තිමට නැවතුනේ තිසා වැවත් ගැබ්බර කොරලා. තිසා වැවේ රළපනාව ට වැදෙන දියරැල්ල හීංවට දියකැට ඉහලට විසික්කා කරන්ඩ ඇන්න. ඒ දෙස  බලා සිටි රණා දෙපා දොවාන ඉරිගේෂන් බංගලාව දිහාට ගියේ කාලෙකින් එන්ඩ බැරි වුණු හංදා සුදු මහත්තයා බලාන යන්ඩ. ජනේලයෙන් එලිය...
0 out of 5

අදිසි නදිය

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
2019 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ නවකතාව
0 out of 5

කාන්තාරයේ දරුවෝ

Original price was: Rs. 700.Current price is: Rs. 560.
ප්‍රිකානු කාන්තාවගේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ වියේදීම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳු කමේ සංකේතයන් වන ඇඟ දැවටුනු සළු කඩමල්ල සහ නූගත්කම පමණි .අද ඇය නිව්යෝර්ක් නුවර ජගත් විලාසිතා යොවුන් සුපිරි නිරූපිකාවක් වන අතර මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක් ද වන්නීය මානව විශ්වාසය...
0 out of 5

කන්තාරයේ කුසුම

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
අප්‍රිකානු කාන්තාවගේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ වියේදීම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳු කමේ සංකේතයන් වන ඇඟ දැවටුනු සළු කඩමල්ල සහ නූගත්කම පමණි .අද ඇය නිව්යෝර්ක් නුවර ජගත් විලාසිතා යොවුන් සුපිරි නිරූපිකාවක් වන අතර මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක් ද වන්නීය මානව විශ්වාසය...
0 out of 5

චක්‍රවර්ති

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
Chakrawarthi කතෘ : චූලාභය ශාන්ත කුමාර හේරත් – Chulabaya Shantha Kumara Herath ප්‍රකාශනය : සුරස ප්රකාශකයෝ – Fast publishers  
0 out of 5

O2 ආදරේ

Original price was: Rs. 550.Current price is: Rs. 440.
O2 Adare John Green’S – The Faulty in our stars පරිවර්තනය : රන්මිණි ජයකොඩි – Ranmini Jayakodi ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ – Surasa publishers  
0 out of 5

විශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ්

Original price was: Rs. 700.Current price is: Rs. 560.
Wishishtaya cristof පරිවර්තනය : දිලීප ජයකොඩි – Dileepa Jayakodi ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ – Surasa publishers
0 out of 5

මිෂන් අයින්ස්ටයින්

Original price was: Rs. 800.Current price is: Rs. 640.
Mission einstein – Dean Koontz පරිවර්තනය : දිලීප ජයකොඩි – Dileepa Jayakodi ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ – Surasa publishers    
0 out of 5

මයුරාගේ අබ්මන

Original price was: Rs. 800.Current price is: Rs. 680.
Mayurage abimana The pride of the peacock - Victoriya Holt පරිවර්තනය : ඉ . ක . ජිනදාස ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
0 out of 5

ඉන්න තැනින් එන්න

Original price was: Rs. 600.Current price is: Rs. 540.
Inna thanin enna පරිවර්තනය : දිලීප ජයකොඩි - Dileepa jayakodi ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ - Surasa publishers    
0 out of 5

උන්මන්තකයාගේ සමාව

Original price was: Rs. 200.Current price is: Rs. 160.
Unmanthakayage samawa පරිවර්තනය : කුමාර සිරිවර්ධන - Kumara siriwaradena ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
0 out of 5

ඕගී

Original price was: Rs. 600.Current price is: Rs. 480.
Ogei Wonder - R.J Palacio පරිවර්තනය : අශානි ශාලිකා රණසිංහ - Ashani Shalika Ranasinghe ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
0 out of 5

ධවල හස්ති වික්‍රමය

Original price was: Rs. 320.Current price is: Rs. 256.
Dawala hasthi wickckramaya Elephant Adventure by willard price ගේ යොවුන් නව කතාවේ සිංහල පරිවර්තනය පරිවර්තනය : කුමාර සිරිවර්ධන - Kumara siriwardana ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
0 out of 5

රතු හිතුවක්කාරයා

Original price was: Rs. 360.Current price is: Rs. 288.
Rathu hithuwakkaraya යුගොස්ලෝවියාවේ ටිටෝ පරිවර්තනය : දිලීප ජයකොඩි - Dileepa jayakodi ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
0 out of 5

චාලට්ගේ මකුළු දැල

Original price was: Rs. 260.Current price is: Rs. 208.
Charlotte ge makulu dela - Charlotte's web - E . B White පරිවර්තනය : එඩ්නා මල්කාන්ති - Edna Malkanthi ප්‍රකාශනය : සුසර  ප්‍රකාශකයෝ - Susara Publishers
Loading...