Showing 1–48 of 84 results

0 out of 5

සුවද පැන්

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
0 out of 5

නිහඩ වසන්තය

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
0 out of 5

වියවුල් සමයක

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
0 out of 5

චේ මතකය සහ පුරාවෘත්තය

Original price was: Rs. 750.Current price is: Rs. 600.
0 out of 5

අඩි සියයේ චාරිකාව

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
0 out of 5

මහපාරෙන් මුඩුක්කුවට

Original price was: Rs. 850.Current price is: Rs. 680.
0 out of 5

මුම්බායි මාෆියාවේ රැජිනියෝ

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
0 out of 5

ජීවිත පුළිගුව

Original price was: Rs. 2,000.Current price is: Rs. 1,600.
0 out of 5

දරසෑය මත පණපිටින්

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
පරිවර්තනය ගුණතිලක මැටියගෙන්
0 out of 5

යශ්පාල්

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
පරිවර්තනය චූලානන්ද සමරනායක
0 out of 5

ආදර විවාහය

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
පරිවර්තනය නදී කම්මැල්ලවීර
0 out of 5

ගැට්ස්බි

Original price was: Rs. 800.Current price is: Rs. 640.
පරිවර්තනය එස් නන්දලාල්
0 out of 5

ගඟ හැරෙන තැන

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
පරිවර්තනය නිලූක කඳුරුගමුව
0 out of 5

පණ ඇති දෙවිවරු

Original price was: Rs. 2,300.Current price is: Rs. 1,840.
වීරයන් සහ ද්‍රෝහීන් එකට මුණගස්වන ලදී ප්‍රතිවිප්ලවවාදියෙකුගේ ආත්ම කථනය ගරු විනිසුරුතුමනි, නව යටත්විජිත සමාජ දේශපාලන දේහය තුළ නිසගයෙන්ම බිහි වී වර්ධනය වූ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවන්, දේශානුරාගයෙන්, රැඩිකල් යොවුන් සටන් පාඨ සාහිත්‍යයෙන් පෝෂණය කොට මරණීය තර්ජනය සහ අභියෝගාත්මක සන්නද්ධ ප්‍රහාරයන් කැඳවූ, ස්වයං මෝහනයේ බරපතළ ප්‍රතිවිපාකයන්ගේ ගොදුරු බවට පත් වූ, වර්ධනයට සමානුපාතිකව ගත් කල, විනාශයේ වේගවත් බව ඉක්මන් කර වූ, නව දේශපාලන සහ...
0 out of 5

සත්ව ලෝකයේ සැඟවුණු අසිරිය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
තහනම් ගහේ ගෙඩි රස බලන්නේ, නපුරු සිහින් දකින්නේ, හෙට දවස සැලසුම් කරන්නේ, විනෝදයට හිම මත ලිස්සා යන්නේ, තමන් දන්නා දේ දරු පරපුරට කියා දෙන්නේ, කලගුණ සලකන්නේ මිනිසුන් පමණක්ද? බුද්ධිමත් වානරයා හෙවත් Homo Sapiens ට පමණක් සීමා වී ඇත්තේ යැයි අප විසින් බොහෝ කාලයක් පුරා සිතා සිටි උසස්, බුද්ධිමත් චර්යාවන්, සියුම් හැඟීම් හා තමා වටා ඇති පරිසරයේ සිදුවන්නා වූ වෙනස්කම් ග්‍රහණය...
0 out of 5

ආරියා

Original price was: Rs. 2,000.Current price is: Rs. 1,600.
වර්ෂ 1953 දී ඉරානයේ ටෙහෙරානයේ වාසය කරන බෙහෙරුශ් නම් ට්‍රක්රථ රියැදුරාට එක් රාත්‍රියක ද වීදියක අතහැර දමා ගිය බිලිඳියක් හමුවෙයි. කොළ නිල් පැහැ දෑසකට හිමිකම් කියූ ඇය ඔහුගේ දිවියට කෙතරම් නම් බලපෑමක් සිදුකරනු ඇතැදැයි ඔහු නොදැන සිටියේ ය. ආරීයා නම් පිරිමි නමක් ලබන ඇය මව්වරු තිදෙනෙක් අතර දෝලනය වෙයි. පළමු මව ඇයට කෲර ලෙස සලකයි. ධනවත් වැන්දඹු දෙවැනි මව ඇයට...
0 out of 5

නූරි නම් බිඟුපල්ලා

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
නුරි නම් බිගුපල්ලා සරණාගතයන් පිළිබඳ හුදු කතාවක් පමණක් නොව. ඔවුන් විඳ දරා ගත්තා දුෂ්කරතා සහ ජීවිතය උදෙසා වතඔවුන්ගේ වෙහෙසකර ගමන පිළිබඳව ආලෝකය විහිදුවයි. එපමණක් නොව, එය විපත්ති හමුවේ මිනිස් ආත්මයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව සහ බලාපොරොත්තුවේ තොසිඳෙන අපේක්ෂාව ගැන නැවත නැවතත් අපට සිහි කැඳවයි. එය පැවැත්ම පිළිබඳ කතාවක් පමණක් නොව, ජීවිතයට එන දරාගතනොහැකි අවුරුතම කාල පරිච්ඡේද වලට මුහුණදෙන විට ජීවත් වීමට සහ...
0 out of 5

ලට පට

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
රෆායෙල්, ගාර්ඩෝ සහ රැට් යනු මිතුරන් තිදෙනෙකි. කුණු කන්දක කුණු අතර ජීවිතය සොයන ඔවුන්ට දිනක් යම් විශේෂිත දෙයක් හමුවෙයි. එහි මාරාන්තික රහසක් සැගවී ඇත. නගරයේ කුණු කාණු අතරත් ධනවත් ප්‍රදේශයන්හිදීත් ඔවුන්ව ලුහුබැදීමට ලක්වෙයි. නමුත් ඔවුන්ට බේරී පලායමට හැකිවේවිද? ඔවුන්ට ගැළවිය හැක්කේ හාස්කමක් සිදු වුවහොත් පමණි.
0 out of 5

ක්‍රස්ත්‍රෝට පෙම්බැඳි ඔත්තුකාරිය

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
0 out of 5

තණකොළපෙත්තා

Original price was: Rs. 650.Current price is: Rs. 520.
thanakola petta
0 out of 5

පේලේ

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.
pele  
0 out of 5

රන් රෝස

Original price was: Rs. 850.Current price is: Rs. 680.
ran rosa
0 out of 5

මොසාඩ් සංවිධානයේ අභ්‍යන්තර කතාව

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
0 out of 5

පුරගනක් නොවීමි

Original price was: Rs. 800.Current price is: Rs. 640.
puraganak nowimi
0 out of 5

තැපැල් කරුවාගේ පෙම්වතිය

Original price was: Rs. 900.Current price is: Rs. 720.
thapal karuwage pemwathiya  
0 out of 5

මේ අපුරු ලෝකය තුල විනාඩි 10 යි තත්පර 38ක්

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
0 out of 5

බටහිර පෙරමුණ නිහඩයි

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
batahira peramuna nihadai  
0 out of 5

නොදී ඉඳීමේ සියුම් කලාව

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
nodi indeeme siyum kalawa the subtle art of not giving f*ck
0 out of 5

හද පහන

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
hada pahana heart lamp
0 out of 5

පීත හිරු අඩක්

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
peetha hiru adak  
0 out of 5

දේව මායාව

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,000.
දේව මායාව නම් වූ මෙම ග්‍රන්ථය මහාචාර්ය රිචඩ් ඩෝකින්ස් මහතා විසින් 2006 වර්ෂයේදී රචනා කරන ලද The God Delusion  නම් වූ ලෝ ප්‍රකට ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.එහිදී ඔහු තරයේ පවසා සිටින්නේ සහතික ලෙසම වාගේ අධි ස්වභාවික මැවුම්කාර දෙවියකු නොමැති බවයි. පුද්ගල දෙවියකු පිළිබඳව ඇති විශ්වාසය සැබෑ ලෙසම මුලාවක් බව මෙහිදී ඔහු කරුණු සහිතව පෙන්වා දෙයි."මුලාව" යන්න ඔහු නිර්වචනය කරන්නේ යම් මතයකට...
0 out of 5

මිහිමත විශිෂ්ටතම සංදර්ශනය

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,000.
පරිණාමය පිළිබඳව මතභේදය වසර එකසිය පනහක් ගත වූ පසුවත් වියරු ලෙස කැළඹෙමින් තිබෙනු දැක 1850 දී සිය අග්‍ර කෘතිය වන On the origin of species  මඟින් සමාජය අරටුව දක්වාම දෙදරවීමට ලක් කරන ලද චාල්ස් ඩාවින් සහතිකවම තම සැක'මුසු භීතියේ ඇහිබැම ඔසවනු ඇත. මිහිමත විශිෂ්ටතම සංදර්ශනය නම් වූ මේ කෘතිය යනු මැවුම්වාදින්, බුද්ධිමය නිර්මාණවාදයේ අනුගාමිකයන් සහ තවමත් පරිණාමය විද්‍යාත්මක සත්‍යයක්ද යන්න...
0 out of 5

වේලාසන කොක්කු සරති

Original price was: Rs. 450.Current price is: Rs. 360.
මේ කතාවේදී අයිත්මාතොව් තම පාඨකයාව 1941 1945 යුද සමයේ කිර්ගීසියාවේ දුර ඈත සොඳුරු ගම්මානයක් වෙත එකතු කරගෙන යයි.අවි දැරීමට හැකියාවක් ඇති සියල්ලන්ම ඒ දවස යුද පෙරමුණට කැඳවා තිබුණේ කිසිවක් කර කියාගත නොහැකි වයස්ගත කාන්තාවන් සහ කුඩා දරුවන් පමණක් ගමෙහි ඉතිරි කරමිනි.වැඩිහිටි පිරිමින්ගේ කටයුතු සියල්ල හිරිමලුන්ගේ කරමත පැටවුණි. ප්‍රථම වතාවට මේ හිරිමල් යෞවනයන්ව දුෂ්කර යුද වාතාවරණය මැද්දේ සී සා, බිම නගා,...
0 out of 5

ජමිලා

Original price was: Rs. 400.Current price is: Rs. 320.
තමා හා පෙමින් වෙළුණු ඇය, ඇගේ දෙගුරුන් වෙතින් රහසේ රැගෙන අවුත් සහේට ගත් කඩවසම් තරුණ සාදික්. ඇය නිසා තම ළමාවියට ආයුබෝවන් කියන බාල මස්සිනා සෙයිට්. යුද සේවයෙන් මුදා හළ පසු ගමට ආ දිරි සපන් ආබාධිත සොල්දාදුවා දනියාර්. මේ තිදෙනාගේ ප්‍රේමයට මැදිවන ජමිලා. ලුවිස් ඇරගන් නම් ප්‍රංශ සාහිත්‍යධරයාට අනුව ජමීලා යනු ලෝකයේ ලස්සන ම පෙම් පුවතයි.
0 out of 5

අම්මා සහ මිහි මව

Original price was: Rs. 700.Current price is: Rs. 560.
මට ජයිනාක්, මසෙල්බෙක්, කාසිම්, සුවන්කුල් සිහිපත් වුණා: ඔවුන්ගෙන් කිසිවෙක් ආපසු නොඑනු ඇති. එසේ කියන්නී තොල්ගනායි නම් අම්මා. ඒ ඇගේ පුතුන් තිදෙනා සහ සැමියා. ඔවුන් සියලු දෙනා කුරිරු යුද්ධය විසින් බිලි ගනු ලැබුවා. පසුව තමාගේ ම දියණිය ලෙස ස්නේහ පෑ ලේලිය, අලිමාන් ද අනියමින් ඊට ගොදුරු වුණා. මවක් මේ සියල්ල දරා ගන්නේ කෙසේ ද? ඇගේ වේදනාව ඇය මිහිකත සමඟ පවසනවා. මිහිකත ඊට සවන් දෙමින්...
0 out of 5

ජෙරුසලෙම් දූවරුනි

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
කුරුසිය කර තබා කල්වාරි ගිර තරණය ජේසුස්ය. සිය හැඬුම්, දෙඩුම්, විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තනියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප්‍රේමයෙන් බැඳුණු ගැහැනුන් ය.ඒ ස්ත්‍රී වළල්ලේ දෑත් අතරද , ඔක්කේද අතැඟිලි අගිස්සේද, වස්ත්‍ර කොන්වද එල්ලී ගත් ළමා ළපටියන්‍ ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වී ය. කුරුසය කර තැබූ තැන් සිට ,නිහඬවම එය උහුලා...
0 out of 5

දංගෙඩිය

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරිවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාවය බිඳ වැටීමෙන් පීඩනයට ලක්වන  මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතික ප්‍රශ්න කිරීම් හමුවේ නෙරපනු ලබන පූජකවරයකු මිනිසාට තමන් අදහන සත්‍ය වටහා දීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්,සමාජ විමුක්තිය උදෙසා අවංකව කැප වෙන විමුක්ති කාමියෙකු හට නිලධාරී වාදයෙන් එල්ල වන අසාධාරණයන් හරහා  සමස්ත...
0 out of 5

මිඩාක් පටුමග

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්යාගලාභී නජීබ් මහ්ෆුස්ගේ පොහොසත් වර්ණිත කතා කිමේ කලාව "මිඩාක් පටුමග" නවකතාවේ තරම් දෘශ්‍යමාන වන වෙනත් ඔහුගේ කෘතියක් නොමැති තරම් ය.මේ නවකතාව කයිරෝ නගරයේ ජනයා බහුලව ගැවසෙන පටුමග ජීවත්වු නිවැසියන්ගේ ජීවිත පුවත වටා කේන්ද්‍රණය වී ඇත.සයිටා නම් වූ ආබාධිතයන් තනන්නා ගේ සිට තරුණ පිරිමි ළමුන්ට හා මත්ද්‍රව්‍ය වලට ඇලුම් කළ ක්‍රිෂ්ණා නම් වූ අවන්හල් හිමියා ද, මුදලට ඇති...
0 out of 5

මුලා මංසල

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
ඈට හන්දියේ රැජින මතක් වෙන්න ඇති. ඇගේ අම්මාත් ඒවගේ් ගිනි කූටක අවුවේ, සීතල කාලේ වැස්සේ හිටගෙන ඉඳීවි ද කියල හිතන්න ඇති. ඇගේ බාල මල්ලියි නංගියි බලාගන්නේ කවුද, තාත්තට වෙලාවට ප්‍රෙෂර් පෙති බොන්න මතක් කරන්නේ කවුද? එතකොට ඈට ඒක ඇහුනා, අකුණක බලය කැටිවුණු ඇඟිලි පහේ කම්මුල් පාරක්, ජෙල් කොණ්ඩකාරයා බෙරිහන් දුන්නා, උගේ කම්බුල රතු වෙලා, ඉස්සරහ වීදුරුවට කාර් එකේ වයිපර් වලින්...
0 out of 5

ජුලියා නැන්දා සහ තිර රචකයා

Original price was: Rs. 2,100.Current price is: Rs. 1,680.
මාරියෝ වර්ගාස් යෝසාගේ අතිවිශිෂ්ට, බහුස්ථර නවකතාව ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලය සැකසී ඇත්තේ, දේශීය ගුවන් විදුලි නාළිකාවක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරි කරන්නා වූ මරිටෝ නම් තරුණ සිසුවෙකු ලෙස ය.ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ. පළමුවැන්න, මෑතකදී දික්කසාද වූ සහ අවුරුදු  දහතුනක් වැඩිමහල් වූ ඔහුගේ ජූලියා නැන්දා සමග රහසිගත ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීමය.දෙවැන්න, පේද්‍රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත්...
0 out of 5

නාසීන්ගේ නැගීම සහ බිඳ වැටීම

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
ඔස්ට්‍රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ මරියා නමැති තරුණියක එකී යුදෙව් පවුලේ තරුණයකු අතින් දුෂණයට ලක්ව 1837 දී පුතෙකු වැදුවාය.ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේය. ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල  යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළෝය. යුදෙව් සිසුන් හා සංසන්දනය කිරීමේදී හිට්ලර් ඉගෙනීමටද පසුබට වූයේය. බුද්ධිමත් වූ...
0 out of 5

තල් අරණේ කතන්දරය

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
කුල පීඩනයේ  විය ගසට යටකර සිය ළමා වියෙහි නොකල් වැඩිහිටියන් බවට පත් කරනු ලබන ළමුන් පිරිසක්. කුල පීඩනය මෙන්ම ආර්ථික පීඩනයේද බර දරාගත නොහැකිව සිය දරුවන් උසස් යයි සම්මත කුලයන්හි වාල්කමට පවරන්නට බල කෙරුණු වැඩිහිටියන් පරම්පරාවක්. පෙරුමාල් මුරුගනගේ අග්‍රකෘතිය සේ සැලකෙන මේ නවකතාව කුල ක්‍රමය යනු තවත් කල් පවත්වා නොගත යුතු මානව විරෝධී පද්ධතියක් බව මනාව විදහන අපූරු  නවකතාවකි.
0 out of 5

දේදුනු බළකාය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
පංති විෂමතාවෙහි ගොදුරු බවට පත් පීඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කරදීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූරු ලෙස විචිත්‍රණය කරනා මේ කෘතිය රචකයා ගේ ජීවිත පුවත මෙන්ම ඒ හා බැඳුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණ කරන සංවේදී අන්දරයකි.විවිධ කුසලතාවයන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැට කමින් ඒ අතරම බලය සහිත පන්තිය...
0 out of 5

නැළවිලි ගීයක්

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
කීර්තිමත් ප්‍රංශ - මොරොක්කානු නීතිඥවරියක වූ මිරියම් නැවත සේවයට අවතීර්ණ වීමට තීරණය කිරීමත් සමඟ ඇයටත් ඇයගේ සැමියාට තම  දරු දෙදෙනා ගේ රැකවරණයට  මවක් බඳුවූ ආයම්මා කෙනෙකුගේ සේවය ලබාගැනීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් විය.තම දරු දෙදෙනාට ගී ගයන පැරීසියේ තම තට්ටු නිවාස නිවහන මනාව පවත්වා ගත්, නිහඬ, ආචාරශීලී, ලුයිස් හමු වෙනු ඇතැයි ඔවුන් සිහිනෙනුදු නොසිතූහ. මිරියාම් යුවළත් ආයම්මාත් එකිනෙකාට නැතිවම බැරි අයුරින් බැඳී...
0 out of 5

අසුර භූමිය

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
කන්චෙන්ජුන්ගා කන්ද පාමුල ගරා වැටෙමින් පවතින හුදෙකලා නිවසක කටුක හදින් පසුවන විනිසුරකු දිවි ගෙවයි.  ඔහුට අවශ්‍යව ඇති එකම දේ වනුයේ යුක්තිය වියවුලක් ව පවත්නා සේ ඔහුට පෙනෙන ලොවින් වෙන්ව පාඩුවේ විශ්‍රාම දිවිය ගෙවීමටය. ඔහුගේ අනාථ බවට පත් මිනිබිරිය එනම් සායි, ඔහු කරා පැමිණෙන්නේ මේ අවස්ථාවේහිය.ග්‍රීන් කාඩ් පතක් හිමිකර ගැනීමේ අභිලාෂයෙන් වෙලී රළු අවන්හල් එකකින් තවකෙකට වශයෙන්  නිව්යෝර්ක් නුවර පුරා පලින් ...
0 out of 5

කියවමි කෙසේ ඇය මෙසේ

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය යලි ගොඩ නැගෙමින් තිබූ පශ්චාත් යුද සමයේ එක් දිනක පාසල ඇරී නිවෙස බලා යමින් සිටින පහළොස් හැවිරිදි  මයිකල් හදිසියේ අසනීප වෙයි.ඔහුගේ උදව්වට ඉදිරිපත් වන්නේ ඔහුගේ වයසට වඩා දෙගුණයක් වයසැති හැනා ෂ්මිට්ස් නැමැති කාන්තාවයි. එම සිදුවීමත් සමග ඇතිවන හැඳුනුම්කම සරාගී පෙමකට මුල් වෙයි.  දැඩි උණුසුමකින් හා උත්තේජනයකින් යුතුව ගොඩනැගෙන මේ සම්බන්ධය හදිසියේ දෙකඩ වෙයි . හැනා...
0 out of 5

දඩයක්කාරයකුගේ සටහන්

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
අපි සෙවනෙහි හිඳ ගෙන සිටියෙමු. නමුත් සෙවනෙහි පවා උණුසුම දැඩි විය. ග්‍රීෂ්මාධ්ක වාතලය අඳුරු බර විය. යමෙක් සුළං පොදක පහස විඳීමේ අටියෙන් දැවෙන මුහුණ නොසන්සුන් ලෙස එස වුවද සුළඟක් නොහැමීය..නිලදුරු අහසේ සිට හිරු පහර දෙමින් සිටියේය. අපට විරුද්ධ පැත්තේ අනෙක් ඉවුරේ කහ පැහැති ඕට්ස් කෙතෙක් විය. එහි වූ එක ඕට්ස් කරලකුදු නොසෙල් විණි. මදක් පහලින්ළින් ගොවියකුගේ අශ්වයෙක් ගඟේ දණක් උස...
0 out of 5

වොල්ගා සිට ගංගා තෙක්

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
මේ, ක්‍රි.පූ.6000 දී පමණ වොල්ගා නදී ඉවුරෙන් පිටත්ව ගංගා නදී ඉවුර වෙත සංක්‍රමණය වූ ජනයාගේ ගමන 1942 දක්වා නිරීක්ෂණය කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහයකි.එම වසර 8000 තුළ ඉන්දු -යුරෝපීය සංස්කෘතියේ සහ දේශපාලනයේ විකාශනය ගැන පරම්පරා 360ක් ආවරණය  වන ලෙසින් කතා විස්සකින් කියන්නට, සියවස් ගණනාවක් පුරා දිවෙන කතාන්දර ද, ඓතිහාසිකව දන්නා මෙන්ම නිර්මාණය කොට ගත් චරිත ද කතුවරයා විසින් යොදා ගැනේ. කෘතිය...
Loading...