Showing 241–288 of 1284 results

0 out of 5

අතිශය අභ්‍යන්තර පරීක්ෂණය

Original price was: Rs. 980.Current price is: Rs. 882.
මෙම ළිද එතරම් ගැඹුරු නොවන එකක් බව නිළධාරීන් විසින් සිදු කරනු ලැබූ අනුමානය නිවැරදි විය අඩි විස්සක් පමණ හැරීමෙන් අනතුරුව කොන්ක්‍රීට් කෑලි අතරින් එහි පතුල දැකගත හැකි විය. ළිද වටා ඉදිකර තිබූ අධාරකයේ කොටස ළිද තුළ එකිනෙක වැටී තිබුණි. එම කැබලි ඉවත් කිරීමෙන් අනතුරුව ජලය දැකගත හැකි විය. ළිදෙහි ඇතුළත බිත්ති මත බැදී තිබූ පාසි මත ජලජ ශාක රෝපණය වී...
0 out of 5

නිරුවත් හිරුමඩල

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
එය ක්‍රිව 2500 ටත් එහා අනාගත කාලයේ පෘථිවි වැසියෝ ජීවත් වූයේ පොළව යට ඉඳිවූ දැවැන්ත භූගත නගර වලය. පිටසක්වළ වැසියන් පෘථිවිය පාලනය කළ අතර පෘථිවි වැසියන්ට පොළව මතුපිට සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්ව තිබිණි. සක්වළ වැසියන්ගේ නිරන්තර ප්‍රහාර පෘථිවියට එල්ල විය. එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදු වූ...
0 out of 5

යක්ෂයාගේ හාදුව

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
යක්ෂයාගේ හාදුව ස්කයි ස්ටැන්ඩ්ෂ් ලස්සන, ධනවත්, විනෝදකාමී නමුත් පිරිමින්ට ද්වේශ කරන තරුණියකි.ඇය සිතුවේ තමන්ට ජීවිතයේ අවශ්‍ය සියලුම දේ ඩොලර් වලට ලබාගත හැකි අතර ඩොලර් වලින් කර නොහැකි දෙයක් නැති බවය.උවදුරු සම්බන්ධව කරන ලද සියලු අනතුරු ඇඟවීම් ඉවතලන ඇය බලා සිටියේ ඒකාධිපතියෙකු විසින් පාලනය කරනු ලැබූ පසුබෑමට ලක්ව තිබූ නමුත් අතිශයින්ම ලස්සන මරිපෝසා නම් කුඩා දකුණු ඇමරිකන් රාජ්‍ය තනිවම ගවේෂණය කිරීමටය....
0 out of 5

පිහාටු වෙළෙන්දි

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
ලින් ඇන්ඩ්‍රිව්ස් එක්සත් රාජධානියෙහි වැඩිම පොත් අලෙවි වන ගත් කතුවරුන් සිය දෙනාගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නියකි (The Sunday Times No.1 Bestselling Author) නැව් හිමියෙකුගේ දියණියක වන ජෙසිකා බ්‍රෙනන් දහනව හැවිරිදි වියට පා තබන විට ඇගේ ලෝකය මුළුමනින්ම කඩා වැටෙයි. පියා මුහුදු අනතුරකින් අහිමි වීමෙන් දැඩි ශෝකයක් ලබන විටම සිදුවන මවගේ මරණය තවත් ඇයට දරා ගත නොහැකි තරම්ය. ඉන් පසුව දැනගන්නට ලැබෙන්නේ...
0 out of 5

සර්ජන්

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,080.
බොස්ටන්හි කිසිදා නුවූ විරූ ලෙස දාම ඝාතන රැල්ලක් ආරම්භ වීම බොස්ටන් පොලීසියේ මිනීමැරුම් අංශය ත්‍රාසයටත් භීතියටත් පත් කළේ මීට වසර දෙකකට පෙර සවානාහිදී සිදුවූ දාම ඝාතන රැල්ලට සමාන ලක්ෂණ පෙන්නුම් කිරීම නිසාය. සාවානාහි දාම ඝාතන රැල්ලේ ඝාතකයාගෙන් දිවි බේරා ගත් ඔහුගේ අවසන් ගොදුර වූ ශල්‍ය වෛද්‍ය කැතරින් කෝර්ඩේල් දැන් බොස්ටන්හි පදිංචිකාරියක් වීමත් ඇය අතින් සාවානා දාම ඝාතන රැල්ල ආරම්භ කළ...
0 out of 5

මහගම සේකර සහ ඔහුගේ ගේය කාව්‍ය

Original price was: Rs. 980.Current price is: Rs. 882.
“....මහගම සේකරගෙ ගීත සමස්තයක් ලෙස සලකා බලන කල්හි මට පෙනී යන්නෙ, දෙවැනි පැරකුම්බාවන්ගේත්, ශ්‍රී රාහුල හිමියන්ගේත්, වෑත්තෑවේ හිමියන්ගේත් අන්‍ය කවීන්ගේත්, එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ පහළ වූ සියලුම ජනකවියන්ගේත් සකලවිධ ශක්තියේ සාරය සේකර තමා තුළ ගැබ් කරගෙන තිබෙන බවයි. මේ පැරණි කවීන් විසින් සුභාවිත කරන ලද ප්‍රකාශන මාධ්‍යය සේකර ඔහුගේ ස්නායු පද්ධතිය තුළින් ගමන් කරල ප්‍රතිභාව නමැති කෝවෙහි පැහිල, සංකල්ප...
0 out of 5

සීතාවක යුගය

Original price was: Rs. 600.Current price is: Rs. 510.
සීතාවක යුගය ලංකා ඉතිහාසයේ සීතාවක යුගය ගැන විවිධ මූලාශ්‍ර ආශ්‍රය කර ගනිමින් ලියවුණු ශාස්ත්‍රීය ඉතිහාස ග්‍රන්ථයකි ලංකා ඉතිහාසයේ අඳුරු යුගයක් වූ සීතාවක යුගය ගැන පරීක්‍ෂණාත්මකව සොයා බැලීමක් හැදෑරීමක් මෙම ග්‍රන්ථයෙන් සිදුවේ
0 out of 5

උඩරට බිඳවැටීම හා වීර කැප්පෙටිපොළ

Original price was: Rs. 450.Current price is: Rs. 405.
ඩරට බිඳ වැටීම හා වීර කැප්පෙටිපොළ ග්‍රන්ථය 1800 - 1820 අතරතුර උඩරට රාජ්‍යයේ ඇද වැටීම, එකල සිටි උඩරට ප්‍රභූන් - ඉංග්‍රීසින් උඩරට අල්ලා ගැනීම, උඩරට කැරැල්ල හා වීර කැප්පෙටිපොළගේ හැසිරීම් රටාව කියාපානා ග්‍රන්ථයකි. මෙය ශාස්ත්‍රීය ග්‍රන්ථ සිය ගණනක් කියන කරුණු රැස්කර සකස් කළ ග්‍රන්ථයකි.
0 out of 5

1980 දී හම්බන්තොට හද්දා පිටිසක ගමක් වූ බැද්දෙගමට ආ සුද්දා

Original price was: Rs. 350.Current price is: Rs. 315.
ලංකාවේ සිවිල් සේවාව පටන්ගත් මුල් අවධියේදී රාජ්‍ය  පරිපාලන කටයුතු සඳහා සුදුසු අධිරාජ්‍යවාදීන් මෙහි ගෙන්වාගත් නිලධාරීන් අතර ලේනාඩ් සිඩ්නි වුල්ෆ් එක් අයෙකි.යාපනය මහනුවර හා අති දුෂ්කර  ප්‍රදේශයක් වූ හම්බන්තොට ඔහුගේ සේවා ස්ථාන ලෙසින් දැක්වේ. මේ ප්‍රදේශවලත් ලංකාවේ අනෙක් සෑම ප්‍රදේශයකමත් සංචාරය කළ ඔහු ඒ වත ගොඩ අළලා අගනා කෘති රැසක් ලියා පලකොට ඇත. ඉනුත් හම්බන්තොට එදා සිට කාලය අළලා ලියැවී ඇති...
0 out of 5

කමොගවා කෑම රහස් පරීක්ෂකයෝ

Original price was: Rs. 550.Current price is: Rs. 440.
ඔයා දන්නවාද කමොගවා ගඟ දිගේ තියෙන නකරාගී පාත් එක. මට අහන්න ලැබුණා ඒ පාරේ තියෙන වැලපෙන සකුරා මල් හරිම ලස්සනයි කියලා.  අපිට කිතා-ඔජි වලට යන්න උමං දුම්රිය ගන්න පුළුවන්.“ “අම්මට තනිවෙලා වගේ දැනෙන එකක් නැද්ද?“ පූජාසනය දෙස බලමින් කොයිෂි කීවාය. “අපි තුන්දෙනෙකුට ඇතිවෙන්න කෑම තියෙනවා. එයාගෙ පින්තූරයකුත් අරගෙන යමු,“ කුස්සියට යමින් නාගරේ කීවේය. “අපි ගෙනියන්න ඕන තව දෙයක් තියෙනවා,“ සාලයට...
0 out of 5

මන්දෝදරී

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,485.
පෙර ඇනවුම් අගෝස්තු මස 15 වනදා කෘතිය නිකුත් වීමට නියමිතව ඇත 20%ක වට්ටම් මිල පෙර ඇනවුම් සඳහා පමණක් වලංගු වන බව කරුණාවෙන් සලකන්න ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. 'ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..' ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය. ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස...
0 out of 5

ගී මඩු පුරාණය්

Original price was: Rs. 980.Current price is: Rs. 882.
රමිත් චන්ද්‍රසේකරගේ ‘ගී මඬු පුරාණය’ නම් මෙම ග්‍රන්ථය නර්තනය සහ සාහිත්‍ය යන මාධ්‍ය දෙක එක් කෙරුණු අධ්‍යයනයක ප්‍රතිඵලයකි. පර්යේෂණ විධික්‍රම යොදා ගැනීම අතින් ගත් කල මේ පර්යේෂකයා ඉතා ඉදිරියෙන් සිටී. පර්යේෂකයෝ තම පර්යේෂණ සඳහා දත්ත එක් රැස් කිරීමේ විවිධ විධික්‍රම යොදා ගනිති. ඇතැම් පර්යේෂකයෝ ක්ෂේත්‍රයට ගොස් නිරීක්ෂණ හා සම්මුඛ සාකච්ඡා මඟින් දත්ත රැස් කරති. ඇතැම් පර්යේෂකයෝ ප්‍රාථමික මූලාශ්‍රය ග්‍රන්ථ ගවේෂණය...
0 out of 5

ඌව රංග කලා සම්ප්‍රදාය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ශ්‍රී ලාංකේය නර්තන ක්‍ෂේත්‍රය පිළිබඳව නූතනයේ සිදුවන අධ්‍යයනයන් බෙහෙවින් සීමාවනුයේ දේශීය නර්තන සම්ප්‍රදාය ත්‍රයට අයත් වන ඒ ඒ ශාන්තිකර්මයන් සිදුකැරෙන ආකාරය මුල සිට අගට විස්තර කිරීම්වලටය. පර්යේෂණ මට්ටමේ අධ්‍යයන ඉතා විරලය. ඒ අතින් බලන කල, රමිත් චන්ද්‍රසේකරගේ ඌව රංග කලා සම්ප්‍රදාය' නමැති මෙම අධ්‍යයනය දැඩි නියං සමයකට පසුව ඇද-හැලෙන වැසි දහරක් සේ සිතට සුව දනවනසුලුය. එසේම මෙය දැනට මුල් බැසගෙන...
0 out of 5

ඔබටත් දිනිය හැකිය

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
නිරෝගීව ඉපදුන කෙනෙකුට අධ්‍යාපනයක් ලැබීම ඔස්සේ ජීවත්වීමට, දියුණු වීමට දශක කීපයකට පෙර තරුණු වියට පා ඔසවන විට අවස්ථාව හොඳින් තිබුණි.එහෙත් අද තත්ත්වය වෙනස්ය අද ජීවිතයේ අභියෝග ජයගන්නට කුසලතා දියුණු කරගත යුතුය. මේ පොත මගින් ලැබෙන්නේ ඒ සඳහා ප්‍රබල ආලෝකයකි. ඕනෑම සමාජයක සිටින්නේ හැකි අය සහ නොහැකි අය යනුවෙන් දෙකොටසක් නොවේ.ජයගන්නා අය හා පරාජය වන අයයි. පරාජය සදාකාලික නැත, එසේ නම් ...
0 out of 5

ආතතිය

Original price was: Rs. 880.Current price is: Rs. 704.
මේ කෘතියේ සුවිශේෂී ප්‍රබලතාවයක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජීවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි කිරීමයි. ආතතියේ නොයෙක් අංශවල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කර ගත හැකිය. එසේම පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත්වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.
0 out of 5

ඉරියව් පවසන තොරතුරු

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
ඇලන් සහ බාර්බරා පීස් යුවල, මානව සබඳතා හා ඉරියව් සංඥා මගින් අදහස් ප්‍රකාශනය තේරුම් ගැනීම පිළිබඳව ජාත්‍යන්තර පිළිගැනීමක් ලද එකම විෂයෙහි අති දක්ෂයෝය. ඔවුන්ගේ පොත් මිලියන 20ක් පමණ අලෙවි වීමෙන් ඔවුන්ගේ නම් අද මුළු ලෝකයේම ගෙයින් ගෙයට කියවන තත්ත්වයට පැමිණ ඇත.ඉරියව් පවසන තොරතුරු ඉරියව් නිර්ණායක ග්‍රන්ථය එළිදරව් කරන්නේ මනුෂ්‍යයින් කියන්නේ හැම විටම ඔවුන් සිතන හෝ ඔවුන්ට හැඟෙන දෙය නොවන බවය...
0 out of 5

ලංකාවේ ගැමි ජනකතා – තෙවන වෙළුම

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.
ඉතිහාසය, පුරාවිද්‍යාව, වාස්තු විද්‍යාව, ජනශ්‍රැතිය වැනි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ඉමහත් උනන්දුවක් දැක්වූ 1849 ඔක්තෝම්බර් මස  11 වැනි දින එංගලන්තයේදී උපත ලද  , 1873 ජුනි 22 වැනි දින ලංකාවට පැමිණි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු වශයෙන් වැඩ ආරම්භ කළ හෙන්රි පාකර් විසින් රචිත ගැමිකතා 377 කින් සමන්විත 1910 දී වෙලුම් තුනකින් ඔහු විසින් පළ කරන ලද Ancient Ceylon  නම් සම්භාව්‍ය කෘති පෙළහි සිංහල පරිවර්තන...
0 out of 5

ලංකාවේ ගැමි ජනකතා – දෙවන වෙළුම

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,487.
ඉතිහාසය, පුරාවිද්‍යාව, වාස්තු විද්‍යාව, ජනශ්‍රැතිය වැනි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ඉමහත් උනන්දුවක් දැක්වූ 1849 ඔක්තෝම්බර් මස  11 වැනි දින එංගලන්තයේදී උපත ලද  , 1873 ජුනි 22 වැනි දින ලංකාවට පැමිණි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු වශයෙන් වැඩ ආරම්භ කළ හෙන්රි පාකර් විසින් රචිත ගැමිකතා 377 කින් සමන්විත 1910 දී වෙලුම් තුනකින් ඔහු විසින් පළ කරන ලද Ancient Ceylon  නම් සම්භාව්‍ය කෘති පෙළහි සිංහල පරිවර්තන...
0 out of 5

ලංකාවේ ගැමි ජනකතා – පළමුවන වෙළුම

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,125.
ඉතිහාසය, පුරාවිද්‍යාව, වාස්තු විද්‍යාව, ජනශ්‍රැතිය වැනි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ඉමහත් උනන්දුවක් දැක්වූ 1849 ඔක්තෝම්බර් මස  11 වැනි දින එංගලන්තයේදී උපත ලද  , 1873 ජුනි 22 වැනි දින ලංකාවට පැමිණි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු වශයෙන් වැඩ ආරම්භ කළ හෙන්රි පාකර් විසින් රචිත ගැමිකතා 377 කින් සමන්විත 1910 දී වෙලුම් තුනකින් ඔහු විසින් පළ කරන ලද Ancient Ceylon  නම් සම්භාව්‍ය කෘති පෙළහි සිංහල පරිවර්තන...
0 out of 5

රෑ මාතා

Original price was: Rs. 1,050.Current price is: Rs. 945.
කර්ට් වොනෙගට් පශ්චාත් නූතනවාදී නවකතා කලාවේ ඇමරිකානු පුරෝගාමියා ය. කොනෙල් විශ්ව විද්‍යාලයෙන් ජීව රසායන විද්‍යාව හැදෑරූ ඔහු, දෙවැන ලෝක යුද්ධයේදී ඇමරිකානු පාබල සෙබළෙකු හමුදාවේ සටන් කරන අතරේ යුද සිරකරුවෙකු විය. යුද්ධයෙන් පසු නිදහස ආපසු ආපසු සිය රට පැමිණ චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව හැදෑරුවේය. ඔහුගේ මුල්ම නවකතාව 'සෙල්ලම් පියානෝව' 1952 දී නිකුත් විය. 'ජෙනරල් ඉලෙක්ට්‍රික්' සේවය කළ අත්දැකීම් අළලා, මිනිසත්‍කම...
0 out of 5

අමුතු ළදකි ඈ

Original price was: Rs. 400.Current price is: Rs. 320.
කෙයිකෝ සමාජයට ගැලපෙන්නේ නැත. ඇයට වයස තිස් එකකි. ඇයට කිසිදාක පෙම්වතෙක් හිඳ නැත වසර දහඅටක් පුරා ඇය එකම සිල්ලර වෙළඳ සලක සේවය කරන්නීය. ඇයට හොඳ රැකියාවක් ලැබෙතැයි ඇගේ දෙමව්පියෝ ප්‍රාර්ථනා කරති. ඇය විවාහ නොවන්නේ මන්දැයි ඇගේ මිතුරෝ කල්පනා කරති. එනමුදු තමාව සතුටට පත්කරන්නේ කුමක්දැයි කෙයිකෝ දැන සිටියාය. සිල්ලර තමාව ඉවත් කරගන්නට ඇය කිසිවෙකුට ඉඩ නොදුන්නාය.
0 out of 5

මුරාට්ගේ මරණය

Original price was: Rs. 360.Current price is: Rs. 280.
කාන්තාවන් දෙදෙනෙක් ඔවුන්ගේ දෙමාපියන්ගේ භූමිය හරහා ගමනක යෙදෙති.වැරදි හැරීමකි. වැරදි තීරණයකි. ඔවුහු මොරොක්කෝවට පැමිණි විට යුරෝපානු කාන්තාවන් ලෙස ඔවුන්ට තිබුණු නිදහස නොමැති බව යන කාරණය ගැන ඔවුන්ට අදහසක් නොතිබුණි. ඉතින්, සලේ ඔවුන්ගේ මග පෙන්වන්නා සහ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටිය විට ඔවුහු එම අවස්ථාව සතුටින් වැළඳ ගත්හ.ඇහිරුණු අවකාශයකින් ඔවුන්ව උකහා ගත් ඔහු කලේ ඔවුන්ව ඊටත් වඩා ඇහිරුණු අවකාශයකට කැඳවාගෙන යාම පමණකි.මෙම...
0 out of 5

අලුත් වීරයෙක්

Original price was: Rs. 450.Current price is: Rs. 360.
1944 ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරය නාසි හමුදාවේ පාලනයට නතු විය. ඉතාලියානු දේශප්‍රේමී සටන් ව්‍යාපාරය සිය බලාපොරොත්තු අත නොහැර සටන් කළේය. දහතුන් වියැති පාවුලෝ සහ ඔහුගේ සහෝදරිය  කොන්ස්ටැන්සාද නාසි පාලනයට විරුද්ධව තම සටන ගෙන ගියහ.ජර්මන් හමුදාවෙන් පැන යන දේශප්‍රේමී යුද සිරකරුවන් සඟවාගෙන උදව් කිරීමට ඔවුන්ගේ මවට සිදුවන විට ඔවුන් දෙදෙනාටද එහි කොටසක් පැවරෙයි. ජර්මානු පාලනයට එරෙහිව සටන් කිරීමට දෙදෙනාටම අවශ්‍ය වුවද මේ...
0 out of 5

කදිම පාසලේ නායිකාවෝ

Original price was: Rs. 750.Current price is: Rs. 600.
නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහළම පංතියකය. එහෙත් ඔවුහු තවමත් දඟකාරය. විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් වෙහෙසෙන්නේ එම පිරිස අතරින් පාසලට අලුත් ශිෂ්‍ය නායිකාවක තෝරන්නටය වඩාත් හොඳින් වගකීම් දැරිය හැකි ශිෂ්‍යාව කවුරුන්ද..?
0 out of 5

කදිම පාසලේ දුෂ්ඨපාලිකාව

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුර ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේලම් කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව කේළම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන්ද..?
0 out of 5

කදිම පාසලේ හොඳම නිළිය

Original price was: Rs. 750.Current price is: Rs. 600.
රඟපෑමෙත්, වයලීන වාදනයේත්, අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩියස් ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනේ. කදිම පාසල් පන්තිනායකාවක වීමට එලසි සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක මෝඩකම් අතරේ ඕ 'සලිවන් සොයුරියන් හැසිරෙන්නේ කෙබඳු ආකාරයටද?
0 out of 5

කදිම පාසලේ සසල රාත්‍රිය

Original price was: Rs. 550.Current price is: Rs. 440.
ග්‍රීෂ්ම වාරය හොඳම පාසල් වාරයයි. අලුත් ශිෂ්‍යාවක් කදිම පාසලට ඇතුල් වෙයි. ඇය පෙනුමෙන් අහිකුණ්ඨක කෙල්ලෙක්ට සමාන වෙයි. ඇගේ ජීවිතයේ සැඟව ගත් රහස කුමක්ද? එතරම් දක්ෂ ආකාරයට අසුන් හසුරුවන්නට ඇය උගත්තේ කෙසේද?
0 out of 5

කදිම පාසලේ වීරවරිය

Original price was: Rs. 550.Current price is: Rs. 440.
පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොයුරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්‍ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවක වූ මාරිගෙරි ඉතා දරදඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනේ. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත්.. එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටි.
0 out of 5

කදිම පාසලේ මහ රෑ සාදය

Original price was: Rs. 550.Current price is: Rs. 440.
පැට් සහ ඉසබෙල් ඕ'සලිවන් නිවුන් සහෝදරියන්ට අකමැත්තෙන් වුවද අලුත් පාසලට යාමට සිදුවේ. "උද්දච්ච නිවුන් සොහොයුරියන්" යන අන්වර්ථ නාමය ලැබූ ඔවුන් හට කදිම පාසලේදී මට්ටුවන්නට සිදුවේවිද? මහ රෑ පැවැත්වුණු සාදයේදී පැට් හා ඉසබෙල් ලැබූ අත්දැකීම කුමක් විය හැකිද?  
0 out of 5

හිට්ලර් – ඊවා අමරණීය ආදරේ

Original price was: Rs. 900.Current price is: Rs. 720.
නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 - 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක්...
0 out of 5

Helen Moss කතාමාලාව

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
Enid Blyton ලේඛිකා Famous Five රහස් පරීක්ෂක කතා මාලාවෙන් පසුව බටහිර සාහිත්‍ය ලෝකයේ බිහි වූ වඩාත් සාර්ථක ළමා රහස් පරීක්ෂක කතා මාලාවක් ලෙසින් මෙම Adventure Island කතා මාලාව හැඳින්විය හැක.මෙම පොත් වලට පසුබිම් වන්නේ ජැක්, ස්කොට් හා එමලි යන ළමුන් තිදෙනා මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් මාලාවයි. 1.ලිහිණි දූපතේ අභිරහස 2.දියේ ගිලුණු මිනිසාගේ අභිරහස 3.අභිරහස් ගුහාවේ දෝංකාරය 4.නැති වූ පද්මරාග මැණිකේ...
0 out of 5

මේ මිනිසෙකු නම්

Original price was: Rs. 850.Current price is: Rs. 765.
සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැන්පත් බවින් 21 වැනි සියවසේ යෝද පුරුෂයෙකු වූ ප්‍රීමෝ ලෙවී, එදා මිහිමත ඉදිවුණු ජර්මාණු නරකාදිය ගැන එළඹි සිහියෙන් යුතුව ආවර්ජනය කළේය.ඉතිහාසය තුළ මිනිස් වර්ගයා මුහුණ දුන් අති දුෂ්ට ඒ ව්‍යසනය ඔහු මේ කෘතිය තුළ ලෝකයා හමුවට ගෙන එන්නේ එක පරමාර්ථයක් පෙරදැරිවය.එනම් නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලා ගැනීම "මිනිසා" යන නාමය දරන සෑම ජීවියකුගේම මිනිස්...
0 out of 5

සෙරෙන්ගෙටි මිය නොයනු ඇත

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
අපූරු කෘතියකි! වෛද්‍ය ග්‍රිසිමෙක් සහ ඔහුගේ පුත්‍රයා තරම් වනජීවීන් වෙනුවෙන් මෙහෙයක් ඉටු කළ වෙන කිසිම පුද්ගලයන් දෙදෙනෙකු මේ මිහිපිට නැත .විශේෂයෙන් යමෙකු සත්ව ජීවිත පිළිබඳව උනන්දුවක් දැක්වූවත් නැතත් ඒ සෑම කෙනෙකු විසින්ම කියවිය යුතු කෘතියකි මෙය. එය තුළින් මේ විශ්මයජනක සුන්දර ලෝකයේ අප විසින් වේගයෙන් නිපදවනු ලබන බිහිසුණු දූවිලි පාත්‍රය පිළිබඳව බියකරු චිත්‍රයක් පෙන්වා දී ඇත. ජෙරල්ඩ් ඩරල්
0 out of 5

වියැකෙන ජීවිත

Original price was: Rs. 550.Current price is: Rs. 440.
දුපත වටා ඇති දිනෙන් දින වියැකී යන කොරල්පර ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන සාගර විද්‍යාඥයෙකු වන සල්ගාදු මහතාගේ නිවසේ මෙහෙකාර කොල්ලෙකු ලෙස වයස අවුරුදු දොළහේදී ට්‍රයිටන් සේවයට පැමිණෙයි. ට්‍රයිටන් එතුවක් දැක තිබූ විශාලතම නිවස එයයි. ලෝකය පුරා සිටින අය ඔවුන්ගේ දේවල් විකුණන්නට, කතාබහ කරන්නට, ජීවත් වීමට මෙහි පැමිණෙති. ඔවුන්ට අනුව ජීවිතය පවතින්නේ මෙතැනය. ඉර පවා ගරාජය දෙසින් නැග විත් දෙල්...
0 out of 5

උරුමයක රැඳි ශාපය

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
ඇය සතුව සියල්ල තිබිණි. රූමත්කම. නම්බු නාමයක්. උරුමයක්. එමෙන්ම, ඒ සියල්ල විනාශ කළ හැකි රහසක්. හරිත වර්ණ නෙතු සඟළක හිමිකාරිය කැරලයින් ටේ‍රසිඩර් සුන්දර දිවියක්, අපූරු අනාගතයක් හිමි අයෙකි-. එහෙත්, එසේ වන්නේ බොහෝ වැදගත් උත්සවයක් වෙන වික්ටෝරියා රැජනගේ රන් ජුබිලිය දින වෙනතුරු පමණි. කැරලයින් ඇගේ මව සහ මවගේ කඩවසම් මිතුරා ආකර්ෂණීය කැප්ටන් කාමයිකල් සමග අති විශිෂ්ට රාජකීය පෙළපාලිය මහත් උද්‍යෝගයෙන් නරඹයි....
0 out of 5

සාර්ථක ජීවිතයේ රහස

Original price was: Rs. 600.Current price is: Rs. 480.
අන් අය සතුටින් ජීවත්වන නමුත් තමන් ගත කරන ජීවිතයේ සතුටක් නැතැයි සිතන අයටද, කෙතරම් උත්සාහ කළත් සතුටින් ජීවත්වීමට නොහැකි යැයි සිතන අයටද, ජීවිතය වැදගත් කඩඉම් වෙත අවබෝධයෙන් මුහුණ දීමට දැනුමක් අවශ්‍ය යි සිතන අයටද, මෙය බෙහෙවින්ම ඵලදායක අත්පොතකි.
0 out of 5

මනස පුහුණු කිරීම

Original price was: Rs. 880.Current price is: Rs. 704.
සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍ය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනීම ගැන, සිතෙහි එකඟ කම ඇතිකර ගැනීම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සන්තෘෂ්ටිය ගැන උනන්දු වන්නෙහි නම් මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදව් වෙයි.
0 out of 5

සරුසාර දිවියකට සුබවාදී සැලැස්මක්

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමිවී ඇති සුවිශේෂී කුසලතාවයක් වන චින්තන හැකියාව තම ජීවිතයේ උපරිම සාර්ථකත්වය සඳහා උපයෝගී කරගැනීම,මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නමින් හැඳින්වෙයි. පරිපූර්ණ චින්තනය හෙවත් වියුක්ත චින්තන හැකියාව අත්පත් කරගන්නා තරුණ අවධියේදීම ධනාත්මක චින්තනය හුරු කර ගැනීමට සමත්වන යම් අයෙක් වේ නම් ඔහුගේ ජීවිත සාර්ථකත්වය නියත සහ උපරිම වනු ඇත. මෙම ග්‍රන්ථය තමා ජන්මයෙන් උරුම...
0 out of 5

ෂර්ලි

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
“ජේන් අයර්” ලැබූ අතිමහත් ජයග්‍රහණයෙන් පසුව සදාචාරාත්මක විප්ලවවාදිනියක වශයෙන් ජීවිත කාලය පුරාවටම ප්‍රසිද්ධියට පත්වූ චාලට් බ්‍රොන්ටේ සැබෑ මෙන්ම රොමැන්ටික නොවන සාධක වෙත අවධානය යොමු කරන පුළුල් සමාජ වංශ කතාවක් ලිවීමට පොරොන්දු වූවාය. එහි ප්‍රතිඵලය වූයේ “ෂර්ලි” (1849) ය. එය කාර්මිකකරණය වූ එංගලන්තයේ නැපෝලියන් යුද්ධ හා 1811-12 අතර පැවති ලුසයිඩ් කැරලි පසුබිම්වූ එකිනෙකට වෙනස් වීරවරියන් දෙදෙනකුගේ කතාවකි. යෝක්ෂයරයේ පූජක නිවෙසක පීඩාකාරී...
0 out of 5

සසර දනව්වේ මග පෙන්වන්නෝ

Original price was: Rs. 950.Current price is: Rs. 760.
මනෝ චිකිත්සක බ‍්‍රයන් වයිස් වෙත තරුණ කැතරින් ප‍්‍රතිකාර ලබා ගනු පිණිස පැමිණියාය. එක දිගට පෙනෙන සිහින වැලකින් සහ කාංසාවෙන් ඇය පීඩා විඳිමින් සිටියාය. සම්ප‍්‍රදායික ප‍්‍රතිකාරවලින් ඇයට සුවයක් නොලැබුණු කල වෛද්‍යවරයා ඇය මෝහනයට පත් කළේය. ලැබුණු ප‍්‍රතිඵල විස්මිත වූ අතර එතැන් සිට ගෙවී ගිය මාස දහ අටක කාලය රෝගියාගේ මෙන්ම වෛද්‍යවරයාගේද ජීවිත වෙනස් කළේය. මරණයෙන් ජීවිතය කෙළවර වන්නේද? අපි මරණයෙන් පසුවද...
0 out of 5

නොනිමි සෙනෙහස

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,480.
ඉතිහාසයේ අමතක නොවෙන මොහොතකට පසු එළඹෙන, දිරියේ සහ නොනැසී පැවතීමේ හැඟුම්බර අන්දරයකි. 1912 වසරේ අපේ‍්‍රල් මස. එඞ්වීනා වින්ෆීල්ඞ් ඇය විවාහ ගිවිස ගත් පෙම්වතා චාල්ස්, ඇගේ දෙමාපියන් සහ ඇගේ සහෝදර සහෝදරියන් පස්දෙනා සමගින් එංගලන්තය කරා ගිය ඇගේ විවාහ ගිවිස ගැනීමේ චාරිකාව නිම කරමින්, නිව් යෝක් කරා යළි පැමිණෙමින් සිටියි. දැඩි පේ‍්‍රමයකින් වෙළී සිටින ඇය සහ චාල්ස් ඔවුන්ගේ නව දිවිය ඇරඹීමට මහත්...
0 out of 5

රහස් රකින්නිය

Original price was: Rs. 2,450.Current price is: Rs. 1,960.
ප්‍රවීණ පරිවර්තිකා කෝශලී සිරිචන්ද්‍ර විසින් පරිවර්තනය කර ඇති Kate Morton විසින් රචිත  The Secret Keeper  කෘතිය අබිරහස් නවකතා ශානරයට මෙන්ම ඓතිහාසික ප්‍රබන්ධ ශානරයටද අයත් වන අතීතය සහ වර්තමානය අතර දෝලනය වෙමින් ගලා යන අන්දරයකි. නව යොවුන් වියේ පසු වෙන කාලයේ සෆක්හි පිහිටි, තම පවුලට අයත් ගොවිපොළේදී ලෝරල් භයානක අපරාධයකට ඇසින් දුටු සාක්‍ෂිකාරියක් වේ. එයින් පසුව ඇගේ ජීවිතය වෙනස් වෙයි. වසර...
0 out of 5

ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුර (1-10)

Original price was: Rs. 3,350.Current price is: Rs. 2,680.
01.ඔටුනු හොරා 02.මායාකාරියගේ බිත්තරය 03.සඳ නිල් පැහැ වූ දා 04.බොරු කියූ භූතයා 05.අමුතු හොරා 06.සුරංගනා දඬුවම 07.භූතයාගේ වර තුන 08.රහස් දොරටුවේ වික්‍රමය 09.අතුරුදහන් වූ බළලා 10.නොනවතින දුම්රිය යන පොත් වලින් සමන්විත පොත් දහයක් අඩංගු කට්ටලයකි
0 out of 5

මදුරාවතී නම් තරු රටාව

Original price was: Rs. 450.Current price is: Rs. 405.
"මදුරාවතී ඔයා නෑ මේ සෙනේ ගැන දන්නේ!" දුගාතීතේ හසුනක, අත්තා සෙනසුනක් වැන්නේ පය බුරුලට තබා නැග්ගත් අත්තමයි බිඳෙන්නේ මදුරාවතී නම් සරුවත් වෙළෙන්දිය දෙව්ලොව සැපත් වන්නේ!!
0 out of 5

සැඟවුණු උයන

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අවධියේ එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි ලෙනොක්ස් දැරිය ලපටි වියේදීම මෙලොව තනිවෙයි. යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයෙකු වෙත යවන ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක් නොදැකිය හැකි වතුපිටිවලද නිතර සැරසීමට පුරුදුව සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම මතකයෙන් ගිලිහී සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි.ඒ වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන...
0 out of 5

ඉසිවරයා

Original price was: Rs. 480.Current price is: Rs. 384.
Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලී ලද බලීල් ජිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂාවලින් ලියැවී ඇත. මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස, කාලය, මරණ ආදී විවිධ මාතෘකා...
0 out of 5

බින්දුගේ දරුවා

Original price was: Rs. 500.Current price is: Rs. 400.
වැදූ මව හා හැදූ මව අතර දරුවෙකුගේ ජීවිතය... හදා වඩා ගැනීමෙන් දරුවෙකු අයිති කරගැනීම හෝ අහිමි ජීවිතයක් උරුම කර ගැනීමට ගන්නා වූ වෙහෙස... සාම්ප්‍රදායික පුරුෂාර්ථ මත ගොඩනැඟුණ ගෘහ ජීවිතයක සබඳතා... අනුවේදනීය ස්වරයකින් හා සියුම් චිත්ත විවරණයකින් යුතුව මේ කෘතියෙහි වර්ණිතය
0 out of 5

දෘෂ්ටිමානයට ඔබ්බෙන්

Original price was: Rs. 2,600.Current price is: Rs. 2,340.
යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය. වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ...
Loading...