Publishers
තැපැල් කරුවාගේ පෙම්වතිය
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
thapal karuwage pemwathiya
මේ අපුරු ලෝකය තුල විනාඩි 10 යි තත්පර 38ක්
Original price was: Rs. 1,700.Rs. 1,360Current price is: Rs. 1,360.
බටහිර පෙරමුණ නිහඩයි
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
batahira peramuna nihadai
නොදී ඉඳීමේ සියුම් කලාව
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
nodi indeeme siyum kalawa the subtle art of not giving f*ck
ජෙනී
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
ජෙනී කථාවේ ප්‍රධාන වර්තය වන අට අවුරුදු වයස් වූ පීටර් හුදකලා ජීවිතයක් ගත කළ දරුවෙකි. හිටි හැටියේ ඔහු බළලකු බවට පෙරළෙයි. එය සිහිනයක්ද මායාවක්ද පුනරුත්පත්තියක්ද නැතහොත් ගන්ධබ්බ අවස්ථාවක් ක්දැයි පාඨකයා විමතියට පත්වෙයි. පීටර් අරුම පුදුම රූපාන්තරණයකට අසු වී අතරමං වන්නා සේම පාඨකයාද විමතියට පත් කරවන මේ නව කථාව ගැඹුරු ජීවිත පරිඥානයක් ලබා දෙයි. බටහිර සම්භාව්‍ය නවකථාකරුවකු වන පෝල් ගැලිකෝගේ ජෙනී...
බිස්නස් උණ
Original price was: Rs. 900.Rs. 765Current price is: Rs. 765.
bussiness una පරිවර්තනය මංගල සෝමලාල් රාසිංආරච්චි pages 167
එය එසේම සිදුවෙයි
Original price was: Rs. 1,200.Rs. 1,020Current price is: Rs. 1,020.
eya esema siduwei පරිවර්තනය සිරිසේන රත්නායක pages 208
අඹ පාරේ ගෙදර
Original price was: Rs. 460.Rs. 368Current price is: Rs. 368.
මෙක්සිකානු සම්භවයක් ඇති අමෙරිකානු ලේඛිකාවක වන සැන්ඩ්‍රා සිස්නෙරොස්ගේ The House on Mango Street නවකතාවෙහි ප්‍රධාන චරිතය වන්නේ එස්පැරැන්සා නම් යෞවනියකි. කතාව පුරාම ඇය අපට විවිධ කාන්තා චරිත මුණගස්වයි. එක් පසෙකින් ජාතිවාදී ගැටලු ද අනෙක් පසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන විශ්වීය අරගලය ද කතාව තුළින් ඇය ඉස්මතු කරන්නීය. එස්පැරැන්සා ඇගේ පරිසරය තුළ කාන්තාවන්ගේ විභවය කප්පාදු කොට...
ෆ්ලොරන්හි මෝහිණිය
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
කහ කෙස් ඇති විදේශිකයෙක් හින්දුස්ථානයේ මෝගල් අධිරාජයා වන අක්බර්ගේ රජ වාසල වෙත එන්නේ රජ පෙළපත සලිත කරන, පුරවැසියන්ගේ සිතුවිලි වෙනස් කරන බලගතු රහසක් දරාගෙනය. එහෙත් ඒ රහස අධිරාජයාට පැවසීමට හැකි වන්නේ රජ සබයේ සම්ප්‍රදායන්, දේශපාලන කටයුතු, ප්‍රභූ පුද්ගල මැදිහත්වීම් වැනි විවිධ බාධක අතරතුරිනි. ඉන්ද්‍රජාලික ගුප්ත බල ඇතැයි සැලකෙන මෝගල් රජ කුමරියක් වන මන බඳන කළු ඇස් ඇති කේරා කොස් මුලින්...
කැරවල්
Original price was: Rs. 1,850.Rs. 1,480Current price is: Rs. 1,480.
මතක තියාගන්න, මේ ඔක්කෝම සෙල්ලමක් විතරයි. මේ ගේට්ටුවලින් එහා සිද්ධ වෙන දේවල් ඔබව බියවද්දාවේ, නැත්නම් තිගැස්මට පත් කරාවි. ඒත් ඒ කිසිම දේකට ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා. අවුරුද්දකට වතාවක් කුප්‍රකට මාස්ටර් ලෙජන්ඩ් කැරවල් එකක් පවත්වයි. ආරාධනා කරනු ලබන්නන්ට පමණක් විවෘත වේ. මේ අවුරුද්දේ සතියක් දිගු සෙල්ලම පවත්වනු ලබන්නේ, වක ගැසුණු මාර්ග හා හිමෙන් වැසුණු වංගගිරියක් වූද මිනිස්සු කොහෙත්ම ඔවුන්ගේ පෙනුමෙන්...
විලෙන් එහා ඈත ඉවුර
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
මාර්තා මෝර්ස් පවුල විලෙන් එක් ඉවුරකද ඔවුන්ගේ ඥාතිහු අනෙක් ඉවුරෙහි ද වාසය කරති. එගොඩ සහ මෙගොඩ අතර ඇතිවන ගණුදෙනු ඇසුරින් කතා පිටු අතර ඉපැරණි ස්කොට්ලන්ත ගැමි පරිසරයේ සුවඳ විහිදී යයි. එසේම කුඩා මාර්තාගේ දඟකාරකම් වලින් කතාව වඩාත් රසවත් වී ඇත. මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවන අත්දැකීම් ඇසුරින්...
විල් තෙර අසබඩ කුඩා නිවහන
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
මාර්තා මෝර්ස් පවුල විලෙන් එක් ඉවුරකද ඔවුන්ගේ ඥාතිහු අනෙක් ඉවුරෙහි ද වාසය කරති. එගොඩ සහ මෙගොඩ අතර ඇතිවන ගණුදෙනු ඇසුරින් කතා පිටු අතර ඉපැරණි ස්කොට්ලන්ත ගැමි පරිසරයේ සුවඳ විහිදී යයි. එසේම කුඩා මාර්තාගේ දඟකාරකම් වලින් කතාව වඩාත් රසවත් වී ඇත. මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවන අත්දැකීම් ඇසුරින්...
ඉඳිකටු ඇස
Original price was: Rs. 1,850.Rs. 1,480Current price is: Rs. 1,480.
කිරිච්චිය ඔහුගේ ආයුධය බවට පත් වෙද්දී ඔහුගේ සංකේත නාමය වූයේ ඉදිකටුව ය. හිට්ලර්ගේ ඉස්තරම්ම රහස් ඒජන්තවරයා නැතහොත් චරපුරුෂයා වූ ඔහු කිසිදු තෙතමනයක් නැති, අනුකම්පා විරහිත වෘත්තීය ඝාතකයෙකි. ඒ 1944 වර්ෂය යි. ජර්මානුවන්ගේ ග්‍රහණයේ පැවැති ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා මිත්‍ර පාක්ෂික හමුදාව විසින් සැලසුම් කර තිබූ දිනය උදා වීම සඳහා තිබුණේ සති කීපයක කාලයක් පමණකි. ගුවන්යානා හා නෞකා සමූහයක් ලෙස වෙස්ගැන්වූ...
මං ඉතාලියේ තනි උනා
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
ලෝකයේ බලවත්ම තනතුර... ලෝකයේ බලවත්ම පුද්ගලයා... ඇමරිකානු ජනාධිපතිවරයා! එසේ වුවත්, කාන්තාවකගේ ආදරය වෛරයට හැරවුණු කල ඇයට ඔහුද තවත් එක් පිරිමියකු පමණි! ආදරය... රාගය... සමබර කර ගනිමින් 'බලය' නමැති අතුරේ යාමට ඔහුට හැකිවේද? නොඑසේ නම්, තම සමබරතාවද ගිලිහී සියල්ල අහිමිව සැමගෙන්, සියල්ලෙන් සමුගැනීමට ඔහුට සිදුවේද?
toxic
Original price was: Rs. 1,600.Rs. 1,400Current price is: Rs. 1,400.
මොහාන් රාජ් මඩවල මහතාගේ නවතම කෘතිය Toxic කතුවරයාගේ සමරු අත්සන සහිතව ඔබගේ පිටපත අදම වෙන් කරවා ගන්න පිටපත් බෙදා හැරීම සැප්තැම්බර් මස15 වන දා සිට පිටු 264 වර්ණ පිටු 08Read More
කාන්තාවන්ට පමණයි
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
පරිපූර්ණ ජිවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක්? #අබිලන්ඩේශ්වරි, වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාර්නි. කිසි දිනෙක තමන්ට ම කියා ජීවතයක් නොතිබුණු, සොයුරියගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්. නමුදු එසේ වූයේ, සාම්ප්‍රදායික දෙමළ බ්‍රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන්‍යා කුමාරි නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා...
කා
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ්‍යා ඇදහීම් අතර මුල් තැනක් ගෙන තිබුණ දිව්‍යමය හාස්කම් සහ ඉන්ද්‍රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි. මෙහි දැක්වෙන වර්ත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපතලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (Neter Tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (Morning Star) යන අරුත දෙයි....
දියුණුවේ උපරිමයට 80/20 ක්‍රමවේදය
Original price was: Rs. 1,200.Rs. 1,020Current price is: Rs. 1,020.
පරිවර්තනය සිරිසේන රත්නායක
බිහිසුණු කුසුම්
Original price was: Rs. 2,250.Rs. 1,800Current price is: Rs. 1,800.
සමුදුරක් අසල මන්දිරයක එක් සොයුරියක් තවමත් ශාපයට ලක්ව සිටියි. ************* සලාන් වෙරළෙන් බොහෝ ඈත වික්‍රමයන්ගේ නියැළීමට සිහින මැවුවද, ඇගේ පවුලේ අනෙකුත් අය ආකේනියාව පුරා විසිර ගොස් සිටියද, දහඅට හැවිරිදි වෙරිටි තෝමස් සිය අක්කා කමීල් සමග සිය පවුලේ වතුයාය වෙන හයිමෝහි රැඳුණාය. කීර්තිමත් උද්භිද විද්‍යාඥයකුගේ බිරිඳ වන බ්ලූම්හි ආදිපාදවරිය වෙරිටි ඇගේ පුතු ඇලෙක්සැන්ඩර්ගේ ආලේඛ්‍ය චිත්‍රයක් පින්තාරු කරනු දැකීමට උනන්දුවෙන් පසු වෙන...
සමුදුරු විලාපය
Original price was: Rs. 1,650.Rs. 1,320Current price is: Rs. 1,320.
සුරංගනා කතාවකට නැවත පණපෙවීම ඉතාමත් හුරුබුහුටියට කළ යුතු කාර්යයකි. ඒ කාර්යය මනාව ඉටුකළ පොත් ත්‍රිත්වයක් ලෙස මෙම හවුස් ඔෆ් සෝල්ට් කතා මාලාව දැක්විය හැකිය. තෙවන පොත මේ වන තුරුත් මුද්‍රණයෙන් නිකුත්ව නොතිබුණත් පළමු පොත් දෙක මෙන්ම එයද කුතුහලය, ත්‍රාසය සහ වල්වීම මදි නොකියන්නට සපයන පොතක් වන බව නොඅනුමානය. මෙය මෙම කතා මාලාවේ පළමු පොත වන අතර එහිදී අප හඳුනාගන්නා චරිත...
උල්කාශ්මයේ අභිරහස
Original price was: Rs. 2,400.Rs. 1,920Current price is: Rs. 1,920.
“මෙම සොයාගැනීම් තහවුරු වුවහොත් එය නිසැකවම විද්‍යාව විසින් මෙතෙක් ආවරණය කරගෙන ඇති අපගේ විශ්වය පිළිබඳ වඩාත්ම විස්මයජනක අවබෝධයක් වෙනු ඇත. එහි ඇඟවුම් සිතාගත නොහැකි තරම් දුරදිග යන සහ විස්මයජනක ඒවාය. එය අපගේ පැරණිතම ප්‍රශ්න කීපයකට පිළිතුරු පොරොන්දු වුවද එමගින් තවත් බොහෝ දේවල් ඊටත් වඩා මූලික ලෙස මතුකරයි.” -ජනාධිපති බිල් ක්ලින්ටන්- ආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මයජනක ලෙස දුර්ලභ වස්තුවක්...
අවුට්ලැන්ඩර්
Original price was: Rs. 3,250.Rs. 2,600Current price is: Rs. 2,600.
ස්කොට්ලන්ත කඳුකරය, 1945 දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී හෙදියක ලෙස කටයුතු කළ ක්ලේයර් රැන්ඩෝල් තම සැමියා සමග කඳුකරයට පැමිණ සිටියේ ඔවුන්ගේ දෙවැනි මධුසමය ගත කරනු පිණිසය. දිනක ඇය කඳුකරයේ වූ කවයක හැඩගත් ඉපැරැණි පාෂාණ කුලූනු කිහිපයක් මධ්‍යයට ගියාය. හදිසියේ ගුමු ගුමුවක් වැනි හඬක් සමග ඇය ඇදී ගියේ බි්‍රතාන්‍යය හා ස්කොට්ලන්ත වංශවතුන් අතර ගැටුම් පැවැති 1743 වසරටය. ප්‍රචණ්ඩත්වය, ලාලසාව හා මරණීය...
කවුරු විශ්වාස කරන්නද ?
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
සිල්වර් බර්ච් ගස දැන් පෙනෙන මානයේ ය. ජැක් විසින් ඇන්ජෙලා තබා තිබෙන්නෙ හස්ති වෘක්ෂය අසල නම් දැන් එතැනට ඉතාම ආසන්නය. මේ උගුලෙන් ගැළවීමට තවමත් කිසිදු උපායක් ස්කොටිබි ගේ සිතේ නොමැතිය. හිස හරවා පිටු පස බැලූ ඔහු දුටුවේ පිස්තෝලය තමා දෙසටම එල්ල කරගෙන මඳක් පිටුපසින් ඇවිද එන ජැක් ය. "මෝඩ වැඩක් නම් කරන්න හිතන්නවත් එපා ස්කොටි. දැන් හැම දෙයක්ම ඉවර වෙන්න...
සීගිරි කොදෙව්
Original price was: Rs. 750.Rs. 675Current price is: Rs. 675.
බොඳව යන පරම්පරාවක ආලේඛ්‍ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප්‍රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටි කෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි, 'සීගිරි කොදෙව්. යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පෞරාණික සුවඳින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු නොස්ටැල්ජික මතක හා...
ප්‍රාණ
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
මේ තරුණ තරුණියන් දහස් ගණනක් ටයර් සෑයවල ට බිලි වූ 80-90 දශකයේ පවුල් දෙක තුනක කතාවකි. ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනය හරහා යුක්රේනයට ද සම්බන්ධ වන මානව හිමිකම් ප්‍රශ්න ගොන්නක හරස් කඩකි. එහෙත් සුනේත්‍රා සුපුරුදු ලෙසම විචිත්‍ර කතා උපක්‍රම අතරින් පාඨක ප්‍රජාව නුවර, කොළඹ හා ලන්ඩනය හරහා චිත්‍රපටයක් රූගතකිරීමට ද සහභාගී කරවන්නී ຜ. ප්‍රේමයේ ස්පන්දනය හා පවුලක බැඳීම් ටයර් සෑයකින් පිළිස්සී...
මිනිස් ජීවිතයට බලපාන අංක විද්‍යාව
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
මිනිස් ජීවිතයට අංක සේම අක්ෂරයන් ද බොහෝ සම්බන්ධකම් පවත්වනු ලබයි. එසේම එමගින් මිනිස් ජීවිතයේ බොහෝ සිදුවීම් ද පාලනය කරනු ලබයි. මෙලොව උපන් සෑම පුද්ගලයෙකුටම සමීප එක් අංකයක් වේ. අංක විද්‍යාව තුළ වැදගත්ම සාධකය වන්නේ ද එයයි. ඔහුගේ ජිවිතයේ සෑම දෙයක්ම සිදු වන්නේ ද එම අංකය පදනම් කරගෙනය.
තීරකයා ඔබයි
Original price was: Rs. 900.Rs. 765Current price is: Rs. 765.
ඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද? වී ගැටළුවලට ඇති විසඳුම් මොනවාද ? පෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද ? අභියෝග ජයගන්නේ කෙසේද ? කොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද ? මේ සියල්ල හුදු න්‍යායාත්මක කරුණු වලින් ඔබ්බට යමින්, සරල හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.
කෝටිපතියෙකු වීමටනම්
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
සාර්ථක වීම සිහිනයක් විය යුතු නැත. ඔබට අවශ්‍ය සියල්ල ලබා ගත හැකිය. යමක අවශ්‍යතාවය සහ එය සැබවිත්ම ලබා ගැනීම අතර විශාල පරතරයක් ඇත. විශේෂයෙන් සාර්ථකත්වය ගැන කතා කරන විට, ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම්, ඔබ ඉක්මණින් ක්‍රියා කළ යුතුය. එහිදී ඔබට නව මගකට ළගා විය හැකි වන පරිදි සාර්ථක දර්ශනයක් ඔබේ ජිවිතයට යෙදවීමට ඉගෙන ගනු ඇත. ධනවත් අය ජයග්‍රහණය කිරීමට...
සාර්ථකත්වය අත්දැකීමට නම්
Original price was: Rs. 800.Rs. 680Current price is: Rs. 680.
sarthakathwaya athdakeemata nam
සැබැවින්ම ලෝකයේ මායාවක් ද?
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
සත්‍යය සොයාගත නොහැකියි. එය සිදුවන්නේ අනෙක් අතටයි. සියලුම සෙවීම් නතර කළ පසු සත්‍යය ඔබේ දොරට තට්ටු කරනු ඇත. සොයන්නා තවදුරටත් නොසිටින විට සත්‍යය ඔබ කරා එයි. සියලුම ආශාවන් නතර වූ විට, කොතැනකටවත් යාම සඳහා පෙළඹවීමක් ඔබට නොමැති වන බැවින් එක් වරටම ඔබ දැනගන්නේ ඔබව ප්‍රභාමත් වූ බවයි. ඒ විගසම ඔබ දැන ගන්නේ ඔබ සොයමින් සිටි පන්සල නම් ඔබම වන බවයි....
ශාපලත් පැපිරසය
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
'ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්... ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ මොහොත උදා වී තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය.” - ඇබොට් පැකෝමාස් “කරුණාකර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන්‍යතාවය මට පවසන්න.” - මාර්ක් වයිල්ඩර් “නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිව්යේ වටිනාම හමුවීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ...
මතක ශක්ති වඩන විශිෂ්ටතම උපක්‍රම හා පරීක්ෂණ
Original price was: Rs. 1,200.Rs. 1,020Current price is: Rs. 1,020.
පරිවර්තනය : ප්‍රදීප්කුමාර බාලසූරිය
අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි.
Original price was: Rs. 900.Rs. 765Current price is: Rs. 765.
arthawath jeevithayak godanagaganne mehemai පරිවර්තනය: ඇනටිමාරි ජසින්ඩා the power of positive thinking
වාපී
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
රාජකීය සිරියහන් ගබඩාවේ සිංහ කවුළුව තුළින් පිටතින් ගලා ආ මඳ ආලෝකය විහිදූ රිදී පහන් ඇගෑ සියල්ල කුණාටු සුළඟ විසින් නිවා දමනු ලැබ ඇත්තේ සාහසික ලෙසිනි. සන්ධ්‍යා භාගයේ ඇරඹුණු වර්ෂාව රන් පැහැයෙන් වර්ණාලේපිත මාළිගා වහළවල් මත ඊතල මෙන් පතිත වන අයුරු මහ රජු බලා සිටියේ මහත් ප්‍රහර්ෂයෙනි. වැස්සේ සුගීතය අසමින් නින්ද නොනින්දේ වැතිරී පාලි කුමරියගේ නිරුවත් ළය මඬල මත මුහුණ හොවා...
දෙයියන්ගෙ ඇතා
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
දහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදු බඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. වඩුග ආධිපත්‍යයෙන් සිංහලේ ගලවා ගැනීම උදෙසා ඇහැළේ පොළ අදිකාරම් යුද ප්‍රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක්‍රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග්‍රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේපොළ පාර්ශ්වය වනසා...
ලංකා පාරාදීසයේ සැමරුම්
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
ලංකාවේ ස්වභාව සෞන්දර්යයට ඉමහත් ආදරයක් දැක්වූ ඇලිස්ටෙයාර් මැකන්සි ෆර්ගර්සන් 1837 දී දිවයිනට ගොඩ බැස්සේ ලංකාවේ හත් වැනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ජේ. ඒ. ස්ටුවර්ට් මැකන්සිගේ (1837-1840) කාර්යමණ්ඩල සාමාජිකයකු වශයෙනි. ෆර්ගසන් පසුව උද්‍යොගිමත් තේ සහ කෝපි වැවිලිකරුවකු වශයෙන් ද කටයුතු කළ අතර ඊට අමතරව Ceylon Observer පුවත්පතේ හිමිකරු ලෙසින් දක්ෂතම පුවත්පත් කලාවේදියෙකුගේ කාර්යයද ඉටු කළේය. ඔහු තුළ 19 වැනි සියවසේ ලංකාවේ පරිසරය, වනසතුන්ගේ...
දශක පහක් ලංකාවේ
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
ලංකාවේ මාර්ග පද්ධතියේ පුරෝගාමියා මේජර් තෝමස් ස්කිනර් යැයි පැවසීමේ වරදක් නැත. ඉතාමත් අඩු පහසුකම් සහිතව මෙරට සිතියම සැකසීම සඳහා ඔහු කර ඇති කැපවීමද සුළුපටු නැත. ස්වදේශිකයන් කෙරෙහි අප්‍රමාණ ළෙන්ගතු බවක් දැක්වූ ඔහු මෙරට වෙනුවෙන් ඇප කැපවී ඇත්තේ විදේශිකයකුට වඩා මෙරට උපන් දේශප්‍රේමියෙකු මෙනි. අදටත් අප ඔහු ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුව ඇත්තේ එහෙයිනි. මේ ඔහුගේ දියණිය අතින් සංස්කරණය වූ ඔහුගේ...
හිට්ලර් ගේ පලායාම
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
1945 අප්‍රේල් 30 වන දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුළදී සියදිවි නසාගත් බව ප්‍රකාශ කළ බොහෝ දෙනා, මාර්ටින් බෝමන්, ජෝසෆ් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුළාවට පත්කළහ. සියදිවි නසා ගැනීමට පෙර, හිට්ලර් සමඟ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහ ඔහු හමුවීමට පැමිණි ජෙනරාල්වරුන් කිහිප දෙනෙක් සැලකිය යුතු කාලයක් බංකරයේ වාසය කළේය. ඔවුන් දිනපතා හිට්ලර් හමුවූහ. ඔහු සමඟ විවිධ කටයුතු...
පුරුද්දක බලය
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
පිටපත් මිලියනයකට වඩා අලෙවි වූ කෘතියක අනුවර්තනයකි අනුවර්තනය මංගල සෝමලාල් රාසිංආරච්චි