Cart

Showing 145–192 of 1080 results

0 out of 5

පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය

Rs. 722
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්‍රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
0 out of 5

අසාමාන්‍ය මනෝවිද්‍යාව

Rs. 2,250
අසාමාන්‍ය මනෝ විද්‍යාව නමැති මෙම ග්‍රන්ථයෙහි එම විෂයට අදාළ සියලුම මාතෘකා අනාවරණය කර ඇත. අසාමාන්‍ය මනෝවිද්‍යාව හදාරන විද්‍යාර්ථයන්ටත්, පොදුවේ මානසික සෞඛ්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම දෙනාටත් අතිශය වැදගත් ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථ නිර්දේශ කරමි. වෛද්‍ය නීල් ප්‍රනාන්දු මනෝ වෛද්‍ය විශේෂඥ ,ශ්‍රේෂ්ඨ කථිකාචාර්ය පිටු : 672
0 out of 5

ලිලැක්

Rs. 675
ප්‍රකාශනය : රසකතා ප්‍රකාශකයෝ කවි : යේශා ෆර්නැන්ඩු
0 out of 5

ලයිලැක්

Rs. 540
රකාශනය : රසකතා ප්‍රකාශකයෝ ලයිලැකියානු ප්‍රේමය කවි : යේශා ෆර්නැන්ඩු
0 out of 5

මුන්නක්කරේ සංසාරේ

Rs. 1,800
සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ්‍යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත්‍රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප්‍රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය. දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම්...
0 out of 5

හෙන්රි පාකර් ගේ පුරාතන ලංකාව

Rs. 1,575
එතෙක් මෙතෙක් මෙරට සිටි අති විශිෂ්ටතම සංවිධායකයා වූ මෙම තීක්ෂණ බුද්ධික රජතුමා වැද්දන් සමග ඇතිකරගත් සමීප සංධානයක් හේතුවෙන් සිය මයිලනුවන් සිහසුනෙන් නෙරපා රාජ්‍ය  පත්කර ගැනීමට සමත් වූ බව මැනවින් පෙනී යයි.එතුමා ලක්දිව ප්‍රථම වරට ගම් දනවු සීමා නියම කොට ජනපද පිහිටවූ බව පැවසේ. දුර්භාග්‍යසම්පන්න කුවේණිය අතහැර දැමුවක් මෙන් ඇයගේ වර්ගයාට ද එම ඉරණම අත් කර දීමට නොහැකි තරම් වැදි ජනයා...
0 out of 5

අපරාධය සහ දඬුවම – 3

Rs. 807
ප්යෝදර් දොස්තයෙව්ස්කි රුසියන් බසින් සිංහලයට පරිවර්තනය දැදිගම වී රුද්‍රිගු තෙවන වෙළුම
0 out of 5

අපරාධය සහ දඬුවම – 2

Rs. 552
aparadaya saha daduwama 2 ප්යෝදර් දොස්තයෙව්ස්කි රුසියන් බසින් සිංහලයට පරිවර්තනය දැදිගම වී රුද්‍රිගු දෙවන වෙළුම
0 out of 5

අපරාධය සහ දඬුවම

Rs. 552
Aparadaya saha daduwama ප්යෝදර් දොස්තයෙව්ස්කි රුසියන් බසින් සිංහලයට පරිවර්තනය දැදිගම වී රුද්‍රිගු පළමු වෙළුම
0 out of 5

වානේ පන්නරය ලැබූ හැටි

Rs. 1,062
wane pannaraya labu hati නිකොලායි ඔස්ත්‍රොව්ස්කි පරිවර්තනය : දැදිගම වී රුද්‍රිගු ප්‍රකාශනය : ගොඩගේ ප්‍රකාශකයෝ පිටු 484
0 out of 5

තිදෙනා

Rs. 675
ගෝර්කිගේ මේ රමණීය  නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන්ගේ සිත තුළ වන අසහනයන් මැනවින්  විචිත්‍රණය කරන්නකි. ඒ අතරම එමගින් සුන්දර සිහින සපිරි සශ්‍රීක ලොවක් ගැන ධනවාදී මායාවන් සුනුවිසුනු කර දමයි. සැබැවින්ම මේ නවකතාව ගෝර්කි විසින් රචනා කරන ලද්දේ ගමෙන් නගරයට ජනයා සංක්‍රමණය වීම ඉතා ශීඝ්‍ර වර්ධනයක් සටහන් කළ කාලයට වසර ගනනකට පෙරය.නාගරික මුඩුක්කු කම්හල්වල අසීරු දිවිය පහත්...
0 out of 5

ආර්තමොනොවිලාගේ කතාව

Rs. 480
ආර්තමොනොවි පවුලේ පරම්පරා තුනක කතාවක් ලෙස රුසියානු ඉතිහාසයේ වැදගත් කාල  පරිච්ඡේදයක් ආවරණය කරමින් ගෝර්කි විසින් රචිත මේ කෘතිය රුසියානු මහා ලේඛක ලියෝ තෝල්ස්තෝයිගේ මෙන්ම සෝවියට් දේශය නිර්මාතෘ ව්ලැදිමීර් ලෙනින්ගේ ද නොමද අවධානය සහ විචාරයට ලක් වූවකි. විශේෂයෙන්ම මෙහිදී ගෝර්කි ලෙනින් සමග පැවැත්වූ සංවාද කෘතියේ රචනයේලා ගෝර්කිට බලපෑ  අතර ඉතා උසස් නවකතාවක් බවට පත් පත් වීමට ද හේතුවක් වූයේ ය. ගෝර්කිගේ...
0 out of 5

තුතන්කහමන්ගේ සොහොන් ගැබ

Rs. 1,710
1922 වසරේ නොවැම්බර් මස 22 වැනි දින තුතන්කහමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීම අවිවාදාත්මක ව මිසරය රජුන් ගේ නිම්නයේ කරන ලද පුරාවිද්‍යාත්මක සොයා ගැනීම තුළින් තුලින් විශිෂ්ටතම සොයාගැනීම වේ.මේ ළමා ෆේරෝ රජුගේ සොහොන් ගැබ වසර තුන් දහසක් තිස්සේ සොහොන් හොරුන්ගෙන් බේරී තිබුණි. කානවන් සාමි විසින් දියත් කරන ලද මේ ගවේෂණයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ හෝවාර්ඩ් කාටර් විසින් ඒ අද්විතීය සොයාගැනීම පියවරක්...
0 out of 5

අසාමාන්‍ය සිතක හැඩරුව

Rs. 1,480
ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන්‍ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත්කර ගැනීමෙනි. එවැනි ‘අසාමාන්‍ය ජීවිතයක්’ ප්‍රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීගේ මෙම The Code of the Extraordinary Mind ග්‍රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප්‍රියත්වයක් මෙම ග්‍රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි...
0 out of 5

දුර ගිය තරමක්

Rs. 880
ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹුණේ අහම්බෙන් රාත්‍රී සමාජ ශාලාවක ය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැඟීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකාෂ්ගේ ප්‍රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පලාතක ගම්බද නිකේතනයක ය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළා ය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවා ය. ඒ තමාට...
0 out of 5

සීතා මැරී රම් රද

Rs. 1,620
ඒ මන්දෝදරී රාවණාගේ අග රැජිනයි මේ මන්දෝදරී ප්‍රබුද්ධ නාරායනගේ බිරිඳ මන්දෝදරී නාරායනයි මන්දෝදරී වසර හත්දහසක් සසර සැරිසරමින් රාවණාගේ චරිතයට අනෙකුත් එක් කළ කළු පැල්ලම් සෝදා හැරීමේ අසීරු වෑයමක යෙදෙනවා. ඒ වගේම සීතා, මන්දෝදරී හා එක්ව අනාගතයේ උපදින, වර්තමානයේ ජීවත් වන ස්ත්‍රීන්ට නින්දා පරිභව, අවමන්, අඩන්තේට්ටම් හිංසනයන් විරහිත අග්නි පරීක්ෂාවන් හෝ අන් එබඳු පරීක්ෂාවන් හා පලවා හැරීම් නොමැති ප්‍රෞඩ හා අභිමානවත්...
0 out of 5

නයිට් සිංගර්

Rs. 1,782
night singer – johanna mo පරිවර්තනය – නිම්ම් මුදිතා හේරත්
0 out of 5

සදාකො සහ කඩදාසි කොක්කු දහස

Rs. 360
සදාකො සසාකි වයස අවුරුදු 11 ක සුන්දර ජපන් දැරියකි. දක්ෂ මලල ක්‍රීඩිකාවකි. හිරෝෂිමාවට හෙළනු ලැබූ පරමාණු බෝම්බය ප්‍රතිඵලයක් ලෙස නොසිතූ මොහොතක ඇය ලියුකේමියා රෝගයට ගොදුරු වෙයි. මරණය පෙනි පෙනී වූවද කඩදාසි කොක්කු තනමින් ජීවිතේ පිළිබඳ බලාපොරොත්තු අත් නොහැරිය සදාකො අවසානයේ දිරියෙන් මරණයට මුහුණ දුන්නාය.ජපන් දරුවන්  අතර අමරණීය වූ සදාකො වෙනුවෙන් හිරෝෂිමාවේ පිහිටා ඇති ස්මාරකය පාමුල අදටත් දහස් ගණන් කඩදාසි කොක්කු...
0 out of 5

රතු පෝනියා

Rs. 480
රතු පෝනියා , ජෝන් ස්ටන්බෙක් නම් ඇමරිකානු කතුවරයා විසින්, ජෝන් ටිෆ්ලින් නැමැති දරුවකු කේන්ද්‍ර  කොටගෙන ලියන ලද කතාංග නවකතාවකි. උතුරු කැලිෆෝනියාවේ ගොවිපලක  උස් මහත් වෙන අතර ජොඩී,ජීවිතයේ ස්වභාවය ස්වභාව ධර්මය සහ මිනිසුන් පිළිබඳ නිරායාසයෙන්ම ඉගෙන ගන්නා ආකාරය රතු පෝනියා නව කතාවේ ඉතාමත් තාත්වික ආකාරයට විස්තරවේ. 1933 - 1936 කාලය තුළ සඟරාවක් කොටස් වශයෙන් පළ වුණු කෙටිකතා හතරකින් සමන්විත මෙම කතාව...
0 out of 5

ලෙයින් ලියැවුණු පළිගැනීම

Rs. 855
“එයාගෙ තාත්තා මැරුවෙ මම නෙමෙයි” යි කියලා ඌ කිව්වා. 'ඒ වුණත් ඒ අහිංසක කෙල්ලගෙ හිත ගින්දරේ දැම්මෙ උඹ' කියලා කෑගහන ගමං මම ගුළි පෙට්ටියක් ඌ ඉස්සරහා තිබ්බා. 'අපි දෙන්නාගෙං වැරදිකාරයා කවුද කියලා තීන්දු කිරීම දෙවියන්වහන්සේට බාරයි. මේ පෙට්ටියේ තියෙන ගුළි දෙකෙං එකක තියෙන්නේ මරණය. අනික් ගුළියේ තියෙන්නෙ ජීවිතය. උඹ දෙකෙං එකක් තෝරගෙන ගිලපං. ඉතුරු එක මම ගිලිනවා. යුක්තිය, සාදාරණේ මේ...
0 out of 5

පෙරළූ නැවුම් පස – 2

Rs. 675
peralu nawmpasa 2 පරිවර්තනය සිරිල් සී පෙරේරා
0 out of 5

පෙරළූ නැවුම් පස – 1

Rs. 765
peralu nawm pasa-1 පරිවර්තනය සිරිල් සී පෙරේරා
0 out of 5

ප්‍රේමාක්ෂර

Rs. 855
2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පිය සටහන් පසු පසුකර යා යුතු නිමේෂයයි. සීතා පළමුව රිසි සේ, ඇගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු සිත වර්ණවත් කරන්නට ඇත. යම් හෙයකින් ඒ මුල්වරය රාමච්න්ද්‍ර හෝ රාවනා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි. ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාස්වරයකි.මේ...
0 out of 5

හස්ති වියරුව

Rs. 900
ගැටවර ඇත් පැටවුන් සෙල්ලම් කරන ආකාරය බලා සිටීම විනෝදජනකය. උන් තම දළ පටලවාගෙන එකිනෙකා පෙරළා දමන්නට වෙර දරති. නැතිනම් හිස්වලින් ඇන ගැනීමට වෙර දරති. දණ ගසාගෙන පොර අල්ලන උන් මොහොතකට එකිනෙකාගෙන් මිදෙති. යළිත් පොර අල්ලති. එක වරම එය නතර කර වෙනත් යමක් කරති. නැතිනම් කෙටි අහාරයක් ගැනීමට යති. කෙටියෙන් කිවහොත් උන් සැබෑ මිත්‍රශීලී වාතාවරණයක් යටතේ ජිවත් වෙති.
0 out of 5

රුහිරු සුවඳ

Rs. 900
ප්‍රංශයේ පැරිස් නුවර තරුණ මාළු වෙළෙන්දියකට උපන් බිලිදා, එකෙණෙහිම මාළු අපද්‍රව්‍ය පිරුණු කාණුවකට විසි කර දමයි. එහිදී ළදරුවාගේ පළමු හැඬුම මව පෝරකය කරා ගෙන යාමට මඟ පෑදුණේ ය. ඉන්පසු අනාථ නිවාසයක කටුක ජීවිතයක් ගත කරමින් හැදී වැඩුන ඒ දරුවා, ගැටවරයෙකු වී ලේ උරා බොන කිණිතුල්ලෙකු අයුරින් තමාගේ ඒකායන අරමුණ වූ රුහිරු සුවඳක් නිර්මාණය කිරීම උදෙසා, කිසිවෙකු විශ්වාස නොකරන, බිහිසුණු ක්‍රියාදාමයකට...
0 out of 5

දෙහදක සටන

Rs. 1,040
කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වූවාය. මාකි වුල්කන් සහ ආර්යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප්‍රකට සර් මොන්ටේගු රෙවස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධාවනයකට පොළඹවා ගන්නේ උපක්‍රමශීලීවය. ඔහු අතරමඟ ගම්බද නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩී යාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත්‍රිය නවාතැන් ගැනීම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට...
0 out of 5

ජීවිතය යලි ලදිමි

Rs. 810
2019 වැඩියෙන්ම අලෙවි වූ අනුවේදනීය චරිතාපදානය. බෙනයක් ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත් විය හැකිද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරා බේරාගැනීමට සතුන් මෙන් එලෙස සැඟව සිටීමට සිදුවිය. යුදෙව්වකු වීමේ ශාපයට වන්දි ගෙවන  තරුණ මවක් සිය පස්මසැති බිලිඳු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලු වේ. එය ද දවසකට දෙකකට මාසෙකට හමාරක නොව යුද්ධය පවතින තුරාවටමය. අනෙක් මව්වරුන් ජීවිත...
0 out of 5

පිළිකා නොමැති ලෝකය

Rs. 1,580
පිළිකා රෝගය සඳහා ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාරයක් ලෙස විටමින් ඊ17 හෙවත් ලේට‍්‍රයිල් නමැති ඖෂධය යොදාගත හැකි බව විද්‍යාගාර පරීක්ෂණවලින් සනාථ වී තිබියදීත් එය ලොවින් වසන් කළ... ලෝක වෙළෙඳ ඒකාධිකාරය හා ඇමෙරිකානු ඖෂධ මාෆියාවේ අඳුරු පැතිකඩ පිළිබඳව සත්‍ය තොරතුරු ලොවට අනාවරණය කළ... රචකයා වෛද්‍යවරයකු නොවන නමුත් වෛද්‍ය විද්‍යා ග‍්‍රන්ථයකටත් වඩා විශ්ලේෂණාත්මක විද්‍යාත්මක තොරතුරු අඩංගුවන ඇමෙරිකානු ජාතික ජෝර්ජ් එඞ්වඞ් ග‍්‍රිෆින් විසින් රචිතWorld Without Cancer...
0 out of 5

මළ මිනිස්සු

Rs. 1,275
mala minissu නිකොලායි ගොගොල් පරිවර්තනය : සිරිල් සී.පෙරේරා ප්‍රකාශනය : සීමාසහිත ඇස් ගොඩගේ සහ සහෝදරයෝ පිටු : 480
0 out of 5

කැළලිකාරයෝ

Rs. 1,080
තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මෙම නවකතාව, බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.
0 out of 5

කඩදොර

Rs. 882
මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි. තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි. කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදිවූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ; ඔවුන් හා බැඳුනු පරම්පරා ගණනක අතීත...
0 out of 5

කොළපාට ඇස්

Rs. 1,280
ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද my December Romance  නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පීය ආචාර්යවරයෙකු සහ තරුණ විශ්වවිද්‍යාල සිසුවියක අතර ඇතිවන සම්බන්ධතාවක් වස්තු කොට ගෙන ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සංදර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයකු සහ ලේඛිකාවක වන උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණය එක මත එක ගැටෙන...
0 out of 5

සෝයා

Rs. 1,560
කලබලයෙන් පිරුණු සියවසක් පුරා ඇදෙන එක් කාන්තාවකගේ  ත්‍රාසජනක ජීවන ගමන... ශාන්ත පීතර්බූර්ගය: ඔක්තෝබර් විප්ලවයහි එක්  කුප්‍රකට ප්‍රචණ්ඩ රාත්‍රියක් රෝමානොෆ් රජ මැදුරෙහි සුඛෝපභෝගී ජීවිතයෙහි අවසානය සනිටුහන් කරයි. එයත් සමග තරුණ සෝයා ඔසුපොෆ් සිටුවරියගේ සිහින සුණු විසුණු වෙයි. පැරීසිය: පළමු ලෝක මහා සංග්‍රාමයේ සෙවනැල්ලට යටත්ව විශ්‍රාමිකයෝ ජීවත්වීමට සටන් කරති. දරිද්‍රතාවෙන් බැට කමින් පැරීසියට පලා එන සෝයා ධනවත් කතක් ලෙසින් පැරිසියෙන් පලායයි. අමෙරිකාව: ...
0 out of 5

කෝපාග්නිය

Rs. 1,280
ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි. අනිත් අය ඇයව දකින්නේ වහා කිපෙන, සිත අවුල් කරගත්, තනිව වසන අයකු ලෙසටය. ලෝරා රුධිරය වැකුණු ඇඳුමින් සැරසී, භයංකර මිනීමැරුමක් සිදු වූ ස්ථානයකින් පිටව යනවා දුටු පමණින් ඇය මිනීමරුවකු බව ඔප්පු වන්නේ නැති වග මිරියම් දනියි. වැරදි තැන, වැරදි වේලාවේ සිටීම කොතරම් පහසුවෙන් සිදුවිය හැකි දෙයක් දැයි මිරියම්ගේ...
0 out of 5

මරණය දොරකඩටම ඇවිත්

Rs. 440
මිනීමරු  හිට්ලර්ගේ  වධක කදවුරේ මරණය අබියස කල් ගෙවු ළමයාගේ කතාව  වෙන කිසිම වරදක් නිසා නොව යුදෙව්වකු වූ නිසා සිය පවුලෙන් වෙන්කොට නාසි වධකාගාරයකට යැවූ ජැක් මැන්ඩල්බම් නම් ළමයාගේ කතාව ඔබට කියන්නේ ඇන්ඩ්‍රියා වොරන්ය. ලී කුඩු මැදට දැමු පාන් පෙත්තක් හා දියාරු සුප් වීදුරුවක් කා බී සාගින්දරයෙන්, වසංගත රෝගවලින් බැටකමින් තුන් අවුරුද්දක් වධකාගාරවල ගත කළ ජැක්ට ඔහුගේ ජීවිතය බේරාගැනීමට බොහෝ දුරට...
0 out of 5

සමස්තයෙන් ඩිංගිත්තක්

Rs. 877
2008 මෑන් බුකර් සම්මානය අවසාන වටයට තේරුණු නවකතාවකි. නවකතාවක් යනු මනා ශිල්පයකට අමතරව ඥාන  ගවේෂණයක් ද විය හැකි බව ස්ටීව් ටොල්ට්ස් මේ නවකතාවෙන් පෙන්වා දෙයි.  ඒ ගවේෂණය සෞන්දර්යාත්මක වින්දනයෙන් අනූන විය යුතු බවට ඔහු උදක්ම වගබලා ගෙන තිබේ. මාර්ටින් ඩීන් තම සිර මැදිරියේ සිට කියන කතාව තුළ ගැබ්වූ වන්නේ, අසාමාන්‍ය පියෙකු අසාමාන්‍ය යුගයක සහ අසාමාන්‍ය ආදරයක් පිළිබඳ වෘතාන්තයකි. සම්මතය ප්‍රශ්න...
0 out of 5

සිසිරයේ රැයක මගියෙකු… නම්

Rs. 495
ඉතාලෝ කැල්විනෝ ඉපදුනේ කියුබාවේදීය. හැදුණේ වැඩුණේ ඉතාලියේ සහ ප්‍රංශයේය. ලෝකයේ විශිෂ්ට නූතන නවකතා කරුවන් අතර ඔහු ද අද ප්‍රබලයෙකි. ඔහුගේ නවකතා හොඳින් කියවා අවසන් කරන පාඨකයෝ "නියම මිනිසෙකි" යන්න ඔහුට කරන බුහුමනක් ලෙස පවසති මේ නවකතාව සාමාන්‍ය නවකතාවකින් ඉඳුරාම වෙනස් වූ අපූර්වතම නිර්මාණයකි. මෙහිදී ඔබ ද නව කතාවේ චරිතයක් බවට පත්වේ.  ඊට අමතරව කතුවරයාද නවකතාවට පිටින් සිටින ලේඛකයෙකුට වඩා නවකතාවේ...
0 out of 5

සුදු සපත්තු

Rs. 552
sudu sapaththy white boots- nole streatfeild පරිවර්තනය : නිශානි දිසානායක ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ පිටු : 256
0 out of 5

බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය

Rs. 1,062
දාහත්වන සියවසේ දී මෙරට විසූ ෆිලිප්පුස් බැල්ඩියස් නම් ලන්දේසි දේවගැතිවරයෙකු විසින් ලියන ලදුව 1672 දී මුල් වරට පළ වූ A true and Exact  Description of the most Celebrated East  india coasts of Malabar and Choromandel.As also the Great Island of Ceylon  නම් ග්‍රන්ථය  නොක්ස්ගේ සුප්‍රකට ග්‍රන්ථය තරමටම අගනා එකකි.මෙහි පළවන්නේ එම ග්‍රන්ථයේ ලංකාවට අදාල Discription Of Ceylon  නම් කොටසෙහි පූර්ණ...
0 out of 5

යකඩ යුගය

Rs. 360
"ඇයි මිනිස්සු මේ විදියට හැසිරෙන්නෙ" කියලා මං රහස් පරීක්ෂකයා ගෙන් පුදුමයෙන් වගේ ඇහැව්වා 'ඒකෙන් ඒ මිනිස්සුන්ට තියෙන සෙතේ මොකක්ද?" "මිනිස්සු ඒ විදියයි." ඔහු කිව්වා "සත්තු" ඊට පස්සේ මං යකඩ පොලු දැම්ම හැම ජනේලයකටම, ඒක කළේ තඩි ඉන්දියන් කාරයෙක්, ජනෙල් රාමු වල පොලු වද්දපු ඇණ හිස්වලට උඩින් මිනිහා පොටි ගහලා වැහැව්වා. "එතකොට ඇණ ගලවන්න බැහැ." මිනිහා මට විස්තර කරනවා. ඊට පස්සේ...
0 out of 5

ජේසුතුමන් දඹදිව විසූ වගයි

Rs. 450
ජේසුතුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම් වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි. ජේසුතුමන් දඹදිව විසූ වගයි jesus lives in india හෝල්ගර් විසින් ලියන ලද්දේ ඊශ්‍රායලය, මැදපෙරදිග, ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු  කිහිපයක පරීක්ෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවර කර්ස්ටන් ජේසුතුමන් පිළිබඳව...
0 out of 5

පඬුරු බඳින ගස්

Rs. 1,120
2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි ලෝකයක් දිනන්න පිරිමියෙකුට ඕනැ කරන්නෙ එකම එක දෙයයි. ඒ ජීවිතේ හති වැටුන වෙලාවක උණුහුමට ඔලූව තියාගන්න පුලූවන් ආදරණිය ගැහැනියකගේ උකුළක්. ඒ වගේම තමයි… ගෑනියෙකුට ලෝකයක් හිමි කරගන්නට ඕනැ කරන්නේ තමුන්ට රැකවරණයක්, ආදරයක්, ගෞරවයක් දැනෙන පිරිමියෙක්ගේ උරහිසක වාරුවක්. එහෙම දෙන්නෙක් අහම්බෙන් හරි මුණගැහුණහම ඇතිවෙන ගින්දර නිවන්න මේ ලෝකෙ කාටවත් බැහැ. ජාති, ආගම්, කුලමල, වයස...
0 out of 5

කොණ්ඩිත්තම්

Rs. 460
“සහෝදරයා… මම ඉගෙන ගන්නේ දායක සභාවේ මිනිස්සුන් දුක් විඳල දෙන දානමානවලින්… මට දඩ මුදලක් නෙමෙයි… අඩුම ගානේ නීතිඥ ගාස්තුවවත් ගෙවාගන්න විදිහක් නෑ… අනික මම හිරේ ගියොත්, මගේ පන්සලේ දායක සභාව ආයිත් මාව පන්සලට වද්දගන්න එකකුත් නෑ… මොකද මම විශ්වවිද්‍යාලෙට ආවේ ඉගෙනගෙන ආපහු පන්සලට ගිහින් පින් දහම් කටයුතු කරන්න මිසක විප්ලව කරන්න නෙමෙයි….” බුද්ධ චීවරය දරන හාමුදුරුවන්ගේ කතාව බෙහෙවින් ඍජුය. එහෙත්...
0 out of 5

පොල්කිචි ප්‍රේමය

Rs. 420
බැඳීම්, වගකීම් හා සංස්කෘතික යදම්වලට හසු වූ ගැහැනියකගේ අනුවේදනීය කතාව
0 out of 5

බොනී සහ ක්ලයිඩ්

Rs. 1,040
19 හැවිරිදි, කුඩා සිරුරකින් යුතු, උස අඩි 5 ක් වත් නැති, බර රාත්තල් 90 කට නොවැඩි බොනී, මිනීමරුවකු සමඟ විවාහ වී සිටියාය. ඩලාස්හි දුප්පත් නිවෙසක විසූ ඇය අවන්හලක වේටර්වරියක ලෙස සේවය කළ අතර ආධුනික කිවිඳියක්ද වූවාය. 21 හැවිරිදි ක්ලයිඞ් අවිවාහකයෙකි. ඔහුත් ඩලාස්හි වඩාත් අසරණ අඳ ගොවි පවුලකින් පැවත ආ, දුප්පත්කමට වෛර කළ සමාජයේ තමාටම හිමි තැනක් දිනා ගැනීමට උත්සාහ කළ,...
0 out of 5

කොම්පැනිවීදියේ රොසලිනාහාමී

Rs. 675
1925 පමණ වන විට කොලොම්පුර කම්කරු  අරගල අතර සටන්කාමී කාන්තාවන් කිහිප දෙනකු ගැන සඳහන් වෙයි. වීර පොන්සිනාහාමි,මැගලිනාහාමී,මයිමූනා එවැනි  සටන්කාමී චරිත කිහිපයකි. ඒ සමයේ පැවති ට්‍රෑම්කාර් වර්ජනය  සමයේ මෙම සටන්කාමී කාන්තාවන් ට්‍රෑමකාර් පීලිමත දිගාවී එම රථ නවතවා අරගලයට සහාය දුන් බැව් කියවේ.කොම්පැනිවීදියේ රොසලිනාහාමී එවැනි සටන්කාමී අරගලකාරියක් ඇසුරු කරගත් නවකතාවකි.
0 out of 5

ලංකාවේ වන ප්‍රවාහය

Rs. 960
පෙර ඇණවුම් සදහා ... John Still විසින් රචිත THE JUNGLE TIDE කෘතියේ සිංහල පරිවර්තනය "ලංකාවේ වන ප්‍රවාහය" ... ජූනි 20 වෙනිදා නිකුත්වේ .. පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ වනාන්තරය සහ මානවයා අතර පවතින්නේ සදාතනික සටනකි. සිංහල රාජධානි යට කරගෙන නැගුණු වනාන්තර තේ, කෝපි හා රබර් වගා සඳහා කපා දැමිණි. එහෙත් තව දුරටත් වනාන්තරවල සැඟව ඇති බොහෝ ආශ්චර්‍යයන්...
0 out of 5

ඇට මැස්සා

Rs. 1,062
ඇටමැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ර වූ ද , විසිතුරුද ව වූ ද වේගීය වූ ද, විවාද ජනක වෘතාන්තයකි.සංස්ථායන් බිඳ හෙලීමේ ලා නිරන්තර අරගලයක කැපවී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය.ඉතාලිය එක්සත් කිරීමේ ව්‍යාපාරය පසුබිම් කරගත් ආදරය සහ කුමන්ත්‍රණය පිළිබඳ මේ සෘෂි දැක්මක් සහිත නවකතාව ප්‍රජාපීඩනය පිටුදැකීමට වෙහෙසෙන වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන...
Loading...