Best Seller

සුදු කළු

Availability: In stock

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.

පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල්වලට වෙඩි තිබ්බට කමක් නෑ. මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය. ඒත් බට්ටිච්චන් නම් වෙඩි තියන්න එපා පුතා. උන් මරණ එක පවක්.”
දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව. මං ඒ ගැන මෝඩ් මිස්ගෙන් ඇහුවා.
“ඔයාගෙ තාත්තා හරී. බට්ටිච්චො කරන්නේ අපිව සතුටු කරන්න සින්දු කියන එක විතරයි. එළවළු, පලතුරු විනාස කරන්නෙ නෑ. ඒ හින්දා උන්ව මරන එක පව්.”
සත්‍ය වශයෙන්ම බට්ටිච්චෙකු වන අහිංසක කළු මිනිසෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජ අපවාදයටද, වෛරයටද පාත්‍ර වන නීතිවේදී පියෙකුගේ නව හැවිරිදි දියණිය වන ස්කවුට්ගේ දැකීම් තුළින් ගොඩනැංවෙන මේ අපූරු නවකතාව කලාතුරකින් කියවන්ට ලැබෙන රසවත් කෘතියකි.

පරිවර්තනය චිත්‍රා අයි. පෙරේරා

Quantity :
Compare

sudu kalu

pages 337

Weight .300 kg
Loading...