මනස ඔබේ නිමැවුම්කරු
Availability:
In stock
Rs. 1,100 Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
Mind Magic කෘතිය ජේම්ස් ආර් ඩොටී විසින් රචිත සුවිශේෂී වූ කෘතියකි. වෘත්තියෙන් මොලය සම්බන්ධ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන ඔහු මෙම කෘතිය තුළින් සංවාදයට බඳුන් කරන්නේ මිනිස් මනසේ ඇති අසීමිත ශක්තිය පිළිබඳවයි. වර්තමානයේ ජනප්‍රිය විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳව සංකල්පය තුළ සැඟව ඇති සැබෑ විද්‍යාත්මක ස්වරූපය, කෘතිය තුළින් එළිදැක්වීමට කතුවරයා සාර්ථකව සමත්වී තිබේ. මෙහිදී ඔහු අවධාරණය කරන්නේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා මිනිසකු තම මනස මෙහෙය විය යුතු ආකාරය පිළිබඳවයි.
Compare