Best Seller

ගෝඩ්ෆාදර් – God Father

Availability: In stock

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.

Quantity :
Compare

 

අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්‍රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන මිනිසකු, මැර අධිරාජ්‍යයක නායකයකු ලෙසින් දෛවෝපගතව හා සිය අභිමතය අනුව ජය පැරදුම විසඳාගන්නා අයුරු කියැවෙන අපූරු කතාවකි.

පරිවර්තනය : පියල් පනාපිටිය

Weight .300 kg
Loading...