Mini maruwage pemwathiya
පරිවර්තනය : නිම්මි මුදිතා හේරත් – Nimmi muditha Herath
ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya
මෙලඩිගේ වයස අවුරුදු විස්සයි .එයා ස්ලාම් අගමට හැරුණේ මේ ලඟදි ..
මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණගැහුණා .විශේෂ අමුත්තෙක් ..අයිඑස් අයිඑස් සංවිධානය සටන්කාමියෙක් ..පැය හතලිස් අටක් යන්නත් කලින් මෙලඩ් මේ සටන්කාමීයට ආදරය කරන්න පටන් ගත්තා .
තමන්ම කසාද බැඳලා දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුද බිමට එන්න කියලා මෙලඩි ගේ අයි එස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කළා.
ඊට පස්සේ මෙලඩි එයාගේ බිරිඳ වෙලා, උම් සලාදීන් වෙලා , ජිහාඩි යුද්ධයට සිරියාවට යන්න පිටත් වුණා.
ඒත් මෙලඩි ඇඳගෙන හිටපු බුර්කාව තුළ හිටියේ අවුරුදු විස්සක අහිංසක ආදරවන්තියක් නෙමෙයි.
අයි එස් ත්‍රස්ත සංවිධානයේ බඳවාගැනීම් ජාලය ගැන අධ්‍යයනයක් කරන මාධ්‍යවේදිනියක්.
Out of stock
Mini maruwage pemwathiya
පරිවර්තනය : නිම්මි මුදිතා හේරත් – Nimmi muditha Herath
ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya
| Weight | .267 kg |
|---|