TERMS AND CONDITIONS
Delivery and Postal Delays
- Books are delivered within 3-7 days of receiving the post, and we are not responsible for any delays caused by the Postal Department (Ex: postal strikes).
Damaged Books
- In addition to external defects in courier handling, a new book will be provided if printing errors occur. There is no charge for this.
Changing Placed Orders
- If the order changes are made within one day of ordering, you can make changes by calling 777044884 and no changes will be made after that time.
Refunds
- No refunds will be made after the order is processed, unless it is on the fault of the organization.
Latest Books
අවසාන එඬේරා
Original price was: Rs. 1,700.Rs. 1,360Current price is: Rs. 1,360.
අවසාන එඬේරා නවකතාවෙන් ක්‍රිස්තු වර්ෂ ආරම්භක සමයේ පලස්තීනය සමාජීය, දේශපාලනික සහ අධ්‍යාත්මික වශයෙන් දැඩි අර්බුධයකට මුහුණ දී සිටි ආකාරය විස්තර කරයි. යේසුස් වහන්සේගේ ජීවිත කාලය තුළ පැවති දේශපාන කැළඹීම් ඔහුගේ දේව සේවයට ගැඹුරින් බලපෑ අතර, දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය ජනතාව වෙත සාර්ථක ලෙස ලඟා කරවීමට තමන් අසමත් වෙමින් සිටින බවට ඔහු තුළ දැඩි කනස්සල්ලක් ඇති කළේය. පලස්තීන නායකයෝ ග්‍රීක සහ...
ලෝකය යනු ඔබේ සිතේ ප්‍රතිරූපයයි
Original price was: Rs. 1,200.Rs. 1,020Current price is: Rs. 1,020.
මෙම මූලධර්මය අවබෝධ කර ගැනීමට අධ්‍යාත්මික පුහුණුව තුළ, අවබෝධය ඉහළම මට්ටමකට ළඟා කර ගත යුතුය. එවන් අයට පමණක් මෙවැනි ප්‍රඥාවක් සහ දෘෂ්ටියක් හිමි කරගත හැකිය. මෙම මූලධර්මය සැබවින්ම වටහා ගන්නා අයට පමණක්, තර්ක-විතර්කවලින් ඔබ්බට ගොස් පහසුවෙන් අප බොහෝ විට ''මනස ආලෝකමත් කර එහි සැබෑ ස්වභාවය දැකීම” ලෙස හඳුන්වන දේ සැබෑ ලෙසම ප්‍රකාශයට පත් කිරීමටත් හැකි වනු ඇත.
ගමරාලගේ කැවුම් සහ ලක්දිව තවත් ගැමි ජනකතා
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
හෙන්රි පාකර් 1910 දී රචිත මෙම ග්‍රන්ථය, ලාංකීය ගැමි කතා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයකි සිටියි. ඔහු වාරිමාර්ග ඉංජිනේරුවෙකු වශයෙන් වයඹ පළාතේ සේවය කරන අතරවාරයේ දී ගැමි කතා එක් රැස් කර ගනු ලැබෙයි ය. ඔහු ලාංකීය ගැමි කතා මිය යන්නට නොදී ආරක්ෂා කර ගැනීම, ඉදිරි පරම්පරා ගණනාවක රසඥතාවය වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට මෙහෙයක් කරනු ලැබේ. මෙකී (බොහෝ) ගැමි කතාවල සුවිශේෂී කාරණා...
බිහිරි හතර දෙනා සහ ලක්දිව තවත් ගැමි ජනකතා
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
හෙන්රි පාකර් 1910 දී රචිත මෙම ග්‍රන්ථය, ලාංකීය ගැමි කතා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයකි සිටියි. ඔහු වාරිමාර්ග ඉංජිනේරුවෙකු වශයෙන් වයඹ පළාතේ සේවය කරන අතරවාරයේ දී ගැමි කතා එක් රැස් කර ගනු ලැබෙයි ය. ඔහු ලාංකීය ගැමි කතා මිය යන්නට නොදී ආරක්ෂා කර ගැනීම, ඉදිරි පරම්පරා ගණනාවක රසඥතාවය වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට මෙහෙයක් කරනු ලැබේ. මෙකී (බොහෝ) ගැමි කතාවල සුවිශේෂී කාරණා...
