Cart

Showing 1057–1104 of 1109 results

0 out of 5

12.12.12

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,260.
කතුවරයා : මංජුල සේනාරත්න - Manjula senarathna ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

සිහසුන් සටන

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
Sihasun satana - A Game of thrones පරිවර්තනය : සෙව්වන්දි රුක්මල්දෙනිය - Sewwandi Rukmaldeniya ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

සැඟවුණු ක්ෂේමභූමිය

Original price was: Rs. 950.Current price is: Rs. 807.
Sangaunu shemabumiya - The hidden oasis පරිවර්තනය : එන් . පී විජේරත්න - N.p Wijerathna ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

මායා කවය

Original price was: Rs. 975.Current price is: Rs. 780.
Maya kawaya - carftsman පරිවර්තනය : රුෂේනි මානිංගමුව - Rusheni maninguwa ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

සොඳුරු කැත්‍රිනා

Original price was: Rs. 550.Current price is: Rs. 468.
Sonduru catherine පරිවර්තනය : ක්‍රිශානි සඳමාලි මුණසිංහ - Krishani sandamali munasinghe ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

ලංකාව පෘතුගීසි යුගය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
Ceylon the portuguese era පරිවර්තනය : අභය හේවාවසම් 1505 - 1658 දක්වා දිවයිනේ ඉතිහාසය 1 වන කාණ්ඩය ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

මහා පලායාම

Original price was: Rs. 700.Current price is: Rs. 630.
Maha palayama - The great escape පරිවර්තනය : උපාලි කන්නන්ගර - Upali kannangara ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩල ගුවන් හමුදා යුධ සිරකරුවන් සඳහා වූ ජර්මානු ස්ටලාග් ලූෆ්ත් lll සිර කදවුරේන්  1944 වර්ෂයේ සිදුවූ සමූහ පලා යාම පිළිබඳව එහි සිටි ඕස්ට්‍රේලියා ජාතික පෝල් බ්‍රික්ල් රචනා කල කතාවයි මේ
0 out of 5

බිග් ලිටිල් ලයිස්

Original price was: Rs. 950.Current price is: Rs. 855.
Big little lies එය කඳුළින් අවසන් වීමට තිබූ සිදුවීමකි . එහෙත් ඒය මිනීමැරුමකින් අවසන් වූයේ කෙසේද ? පරිවර්තනය : සවින්දි ආරියතිලක - Savindi ariyathilake ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

අලිපාර

Original price was: Rs. 550.Current price is: Rs. 468.
Ali para - elephant walk පරිවර්තනය : ඉ. කොළොන්නෙගේ - E. Kolonnege ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

වන සංග්‍රාමය

Original price was: Rs. 580.Current price is: Rs. 493.
Wana sangramaya - sir walter scott අනුවාදය : මායාරංජන් - Mayaranjan ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
0 out of 5

මගේ නම නූජූඩ්

Original price was: Rs. 350.Current price is: Rs. 298.
මගේ නම නූජූඩ් වයස 10 යි දික්කසාදයි Mage nama nujud wayasa 10 yi dikkasadai පරිවර්තනය - නිශාදි තෙන්නකෝන් - Nishadi thennakoon ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

සුදු ගෝනා

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Sudu gona - R.L Spittel පරිවර්තනය : ඒ.පී ගුණරත්න ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
0 out of 5

සොෆීගේ ලෝකය

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
Sophie ge lokaya - Sophie's world Jostein gaarder පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ - Rani senarathna rajapaksha ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන - vidarshana publishers අවුරුදු දාහතරක් වයසැති සොෆී ආමන්ඩ්සන් නැමැති නොවීජියන් පාසල් ශිෂ්‍යාවකට එක දවසක තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි දෙකක් හමුවෙයි ඒවායේ ලියා ඇත්තේ ප්‍රශ්න දෙකකි ඔබ කවුද ? ලෝකය ආවේ කොහෙන්ද ? මේ ලිපි ලියූ පුද්ගලයා...
0 out of 5

නැවුම් පස

Original price was: Rs. 780.Current price is: Rs. 663.
Nawmpasa - Virgin soil Turgenev පරිවර්තනය : ආනන්ද අමරසිරි  - Ananda amarasiri ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

අත්තටු මැවිලා

Original price was: Rs. 550.Current price is: Rs. 468.
Aththatu mawila - i am the wings Christine wilson පරිවර්තනය : අනුල ද සිල්වා - Anulada silva ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

සිටු දියණිය

Original price was: Rs. 750.Current price is: Rs. 600.
Situ diyaniya - The duchess Danielle steel පරිවර්තනය : වසන්තා පිගේරා - wasantha pigera ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - wijesooriya grantha kendraya ඇන්ජලීක් ලදාම් ප්‍රංශ ජාතික වංශාධිපති මවගේ මරණයෙන් පසු හැදී වැඩෙන්නේ තම පියා වන වෙස්ටර් ෆීල්ඩ් ආදිපාදවරයාගේ ආදරණීය රැකවරණය ලබමින් සුවිසල් බෙල්ග්‍රේව් මාලිගයේ ය . එහෙත් පියාගේ මරණින් පසු ඔහු මුල් විවාහයේ පුතුන් දෙදෙනා ඇයව සියලු දේපළ වලින්...
0 out of 5

දුම්රියේ යුවතිය

Original price was: Rs. 800.Current price is: Rs. 640.
Dumriye yuwathiya - The girl on the train - paula hawkins පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර - Koshali sirichandra ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

මාරක ලුහුබැඳීම

Original price was: Rs. 450.Current price is: Rs. 360.
Maraka luhubadeema - Hell is too crowded Jack Higgins පරිවර්තනය : නිමල් දිසානායක - Nimal dissanayaka ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

ලන්තෑරුම් දහසේ නිවහන

Original price was: Rs. 750.Current price is: Rs. 600.
Lantharum dahase niwahana - the house of a thousand lanterns Victoria holt පරිවර්තනය : සේමාලි කැල්ලපත - Semali kellapatha ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

තවලම

Original price was: Rs. 550.Current price is: Rs. 440.
Thawalama මෙම කතාවට පසුබිම් වන්නේ 1971 කැරැල්ලෙන් පසු ඉතිහාසයෙන් මැකී ගිය සිද්ධීන් කිහිපයකි . රංජිත් බටුවන - Ranjith batuwana ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

පෙගසස්

Original price was: Rs. 790.Current price is: Rs. 632.
Pegasus - Danielle Steel පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර - Koshali sirichandra ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

අභිරහස් ආර්යාව

Original price was: Rs. 985.Current price is: Rs. 788.
Abirahas aryawa පරිවර්තනය : අර්ජුන මාපිටිගම  - Arjuna mapitigama ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

වැද්දාගේ වෙදකම්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
Waddage wedakam ආදිවාසී වැදි ජනයාගේ සාම්ප්‍රදායික වෙද හෙදකම් පිළිබඳ විමර්ශනයකි . ආචාර්ය එල් ඩබ්ලිව් චන්ද්‍රතිලක බන්ඩාර ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

බණ්ඩාරදූවේ වැද්දෝ

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Bandaraduwe waddho සෙලිග්මාන්ගෙන් පසු බණ්ඩාරදූවේ  වැදි ජනයා පිළිබඳ සිදුකළ මානවවිද්‍යාත්මක අධ්‍යයනයකි . ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර ආචාර්ය එල් . ඩබ්ලිව් චන්ද්‍රතිලක බණ්ඩාර ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
0 out of 5

සුදු වැද්දා

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Sudu wadda - R L spittel පරිවර්තනය : ප්‍රේමචන්ද්‍ර  අල්විස් - premachandra alvis ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
0 out of 5

පුතුනි ඔබ නැතිව

Original price was: Rs. 850.Current price is: Rs. 630.
Puthuni oba nathiwa - vanished Danielle steel පරිවර්තනය : අම්බිකා දිසානායක - ambika dissanayaka ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය 1930 දශකයේ අග භාගයේ ඇගේ සැමියා මැල්කම් සහ ඔවුන්ගේ කුඩා පුතු ටෙඩී සමඟ තම ජීවිතය බෙදා හදා ගනිමින් මේරියල් පැටර්සන් නිව්යෝර්ක් නගරයේ ජීවත් වේ .එහෙත් ඔවුන්ගේ ජීවිත විවිධාකාරයේ රහස් වලින් පිරී ඇත .ඇගේ සැමියා ගෙන් පවා සඟවා තබාගෙන සිටින අතීතයක් මෙරියල්...
0 out of 5

කෝමා

Original price was: Rs. 780.Current price is: Rs. 663.
Coma පරිවර්තනය : මහින්ද කරුණාරත්න - Mahinda karunarathne ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ එය ඇරඹුනේ බොස්ටන් ප්‍රධාන රෝහලේ දී සාමාන්‍ය සරල සැත්කම් වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකුගෙනි
0 out of 5

නරියා

Original price was: Rs. 580.Current price is: Rs. 493.
The fox - Nariya පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා - Ananda sellahewa ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ බොහෝ ආයුධ කරන්නෙ ඔබ අණ කරන දේය.  බොහෝ ආයුධ ඔබට පාලනය කළ හැක
0 out of 5

පාරාවෝ ගේ අභිරහස් නිධානය

Original price was: Rs. 690.Current price is: Rs. 587.
Parawoge abirahas nidanaya පරිවර්තනය : කීර්ති ලංකා ගුණරත්න - keerthi lanka gunarathna ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
0 out of 5

මගේ ජනරාල්

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Mage ganaral - Albert lihanov පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ - Mahinda senarath gamage ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ උතුම් මිනිස් ගුණයෙන් පිරී ගිය හදවතක් ඇති මහලු මිනිසෙක් මෙලොවින් සමුගන්නට පෙර සිය මුණුපුරාගේ හදවත තුළ ද එම දයා දයා කරුණා ගුණ පැල වෙන්නට අවැසි පසුබිම ගොඩ නගන්නට දරන අනුවේදනීය උත්සාහයක් ගැන මෙහි කියවේ
0 out of 5

සරු පස

Original price was: Rs. 650.Current price is: Rs. 553.
Saru pasa  - growth of the soil පරිවර්තනය : කේ සී/ කේ එන් රූපසිරි ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ Growth of the soil නමැති කෘතිය 1959 වසරේදී  සරුපස නමින් ප්‍රථම වරට සිංහයෙන් පළ විය. එය වූ කලී නොබෙල් ත්‍යාගය අත්පත් කර දීමට මුල් වූ මහා ගද්‍ය කාව්‍යකි
0 out of 5

කුලී හේවායා

Original price was: Rs. 550.Current price is: Rs. 440.
Kuli hewaya - why pick on me James haddley chase පරිවර්තනය : නිමල් දිසානායක - Nimal dissanayaka ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

මොනර පිලේ ශාපය

Original price was: Rs. 2,900.Current price is: Rs. 2,320.
Monarapile shapaya - victoria holt පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

බෙන් – හර්

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,080.
Ben sri lani පරිවර්තනය : ශ්‍රී ලානි ප්‍රනාන්දු - srilani fernando ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

නිදහසේ නගරය

Original price was: Rs. 400.Current price is: Rs. 320.
Nidahase nagaraya පරිවර්තනය : ගුණතිලක මැටියනගේ - Gunathilake matiyanage ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

භූතාවේෂය

Original price was: Rs. 3,200.Current price is: Rs. 2,560.
Buthawesha  - anges and demons අමුතුම ආකාරයේ සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මල සිරුර  හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය පරිවර්තනය : කුමාර සිරිවර්ධන - kumara siriwardana ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

නිරය

Original price was: Rs. 2,900.Current price is: Rs. 2,320.
Niraya - inferno රක්ත  වර්නයෙන් ගලාගෙන යන නදියක අනෙක් කෙලවර  මළ සිරුරු දහස් ගණනක් මත සිටගෙන සිටින රිදී පැහැති  හිසකෙස් සහිත කාන්තාව ඔහුට පවසන්නේ සොයන්න සම්බවවි කියාය පරිවර්තනය : කුමාර සිරිවර්ධන - kumara siriwardena ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

සම්භවය

Original price was: Rs. 2,900.Current price is: Rs. 2,320.
Sambawaya - origin අප පැමිණියේ කොතැනක සිට ද අප යන්නේ කොතැනට ද පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

ඩා වින්චි කේතය

Original price was: Rs. 2,600.Current price is: Rs. 2,080.
Davinchi kethaya - the davinchi code ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ  නව කතාවකි .මේ ඇසුරෙන් නිමවූ සිනමා පටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කාලයක එය රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරිණි . පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

ඔසිරිස්ගේ රන් ආකරය

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,360.
Osiris ge ran akaraya - the labyrinth of osiris පරිවර්තනය : එන් . පී විජේරත්න - n.p wijerathne ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

ඇමරිකානුවන් දුටු ලක්දිව අසිරිය

Original price was: Rs. 380.Current price is: Rs. 323.
Amaricanuwan dutu lakdiwa asiriya ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු දහනමවන සියවසේ දී හා විසිවන සියවස මුල ලංකාවට පැමිණි විවිධ ඇමරිකානුවන් දස දෙනකු විසින් රචිත රචනාවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත .මේවා බොහෝමයක් ලංකාවේදී ඔවුන් මෝහනයට පත් කරන ලද මනරම් ස්වභාව සෞන්දර්ය ඔවුන්ගේ අත්දැකීම් ආ නිරීක්ෂණ විස්තර කෙරේ.මේ හැරෙන්නට ගාල්ල මහනුවර හා නුවරඑළිය පිළිබඳව නොයෙකුත් ලේඛකයන්...
0 out of 5

බුද්ධ චරිතය

Original price was: Rs. 690.Current price is: Rs. 552.
Buddha charithaya බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක හිමිපාණන් විසින් සම්පාදිත ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය. බුද්ධ කාලයේ ජම්බුදීප භූමි විස්තරය සහිතව. ප්‍රකාශනය : සමයවර්ධන (පොත්හල )පෞද්ගලික සමාගම 20% ක වට්ටමක් සහිතව
Top On Sale
0 out of 5

මිනිස් ඉතිහාසයේ කතාන්දරය

Original price was: Rs. 700.Current price is: Rs. 560.
ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ දී බටහිර රෝම අධිරාජ්‍ය බිඳ වැටෙන තෙක් පෞරාණික ග්‍රීසිය සහ රෝමය පිළිබඳව වැදගත් තොරතුරු මෙහි අන්තර්ගතය   අප ජීවත්වන පෘථිවිය සැමදා එක ලෙස පැවතියේ නොවේ. ආරම්භයේ දී හිස් මුඩු බිමක පැවැති පෘථිවිය වසර කෝටි ගණනක් තිස්සේ විවිධ ක්‍රියාදාමයන්ට භාජනය වෙමින් අද පවතින තත්වය දක්වා පරිණාමය වී තිබේ .පෘථිවිය මත මිනිසාගේ බිහිවීමත් සමඟ මිනිස් ඉතිහාසයේ කථාන්දරය ආරම්භ...
0 out of 5

නිදහසේ රැජින

Original price was: Rs. 700.Current price is: Rs. 560.
තම මෑණියන් වූ ටේට් රැජින , සැමියා වූ සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා හා ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද ? පරිවර්තනය :මානෙල් කරුණාතිලක ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
Top On Sale
0 out of 5

විත්යාගේ ඉස්කෝලේ

Original price was: Rs. 450.Current price is: Rs. 360.
විත්යාගේ ඉස්කෝලේ ලියා ඇත්තේ සෝවියට් යුගයේ පාසලක හතරවැනි 4 වැනි පන්තියේ ඉගෙනුම ලබන වීත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ලෙසිනි.
0 out of 5

අප්‍රිකානු පොලව යටින්

Original price was: Rs. 550.Current price is: Rs. 495.
ඔහු ලක ලැහැස්ති වී සිටියේ සිය සගයන් සමග ඉන්දියානු වනපෙතේ අපූර්ව නිවාඩුවක් ගත කරන්නට ය.
0 out of 5

අද්භූත ආගන්තුකයා

Original price was: Rs. 325.Current price is: Rs. 260.
ග්‍රිෆින් නම් වූ තරුණ විද්‍යාඥයා තමන් විසින්ම නොපෙනෙන තත්ත්වයට පත්වන්නේ විද්‍යාත්මක සොයා ගැනීමක ප්‍රතිඵලයක් වශයෙනි.
0 out of 5

අයිස් යකා

Original price was: Rs. 1,160.Current price is: Rs. 986.
මේ අවුරුදු දහයක් වයසැති අනාථ දැරියක් සහ අවුරුදු 10000 වයසැති මැමත් හස්තියෙකු පිළිබඳ කතාවයි පරිවර්තනය : උපාලි උබයසේකර ප්‍රකාශනය : සමයවර්ධන පොත් හල
Loading...