Cart

Best Seller

D

Availability: In stock

Rs. 1,260

එය ගිම්හානයේ තවත් එක සරු සැදෑවකි.ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි.නගර වැසියෝ මෙන්ම  සංචාරකයන්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.

මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වන තුරු හෝරා ගනිමින් සිටියාය.තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන ට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද  ජීවත්වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.

එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ.
එය මිනීමැරුමකි.ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්‍රණයකි.ඇයව මරා දැමූ ඔවුහු  ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවූ සංකීර්ණතම අබිරහසකට පදනම දැමූහ.

මේ කියවෙන්නෙ ඩයනා කුමරියගේ මරණය කතාවයි.

Quantity :
Compare
Categories: ,

diana

කතෘ :මංජුල සේනාරත්න

ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ

Weight .362 kg
Loading...