Cart

Best Seller

1ශ්‍රේණිය සිංහල ලියන හුරුව

Availability: In stock

Rs. 240

සිංහල අකුරු නිවැරදිව හා පැහැදිලිව ලිවීම සඳහා උචිතම ක්‍රමය පස් රූල්  ක්‍රමය බව පරීක්ෂණ මගින් සනාථ වී ඇත .එමනිසා සිංහල අකුරු වල හැඩය ප්‍රමාණය හා දිශාගත කිරීම සලකා බලා විද්වත් මණ්ඩලයක් විසින් පස්‍ රූල් ක්‍රමය  සකස් කර ඇත.

Quantity :
Compare

සංශෝධිත නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත්පොත හා පෙළ පොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් පාදකව සම්පාදිතයි

 

Weight .250 kg
Loading...