Cart

Hot Best Seller

අසම්මත චරිතයක්

Availability: Out of stock

Original price was: Rs. 400.Current price is: Rs. 320.

මෙය නොබෙල් ත්‍යාගලාභී ආන්ද්‍රේ ෂීද් නම් ප්‍රංශ ජාතික මහා ලේඛකයාගේ The Immoralist නම් සම්භාව්‍ය නවකතාවේ සම්පූර්ණ පරිවර්තනයයි.

පරිවර්තනය : ජ.අ.ආරියරත්න

ආශිර්වාද ප්‍රකාශනයක්

Out of stock

Compare

Asammatha Charithayak

මෙය නොබෙල් ත්‍යාගලාභී ආන්ද්‍රේ ෂීද් නම් ප්‍රංශ ජාතික මහා ලේඛකයාගේ The Immoralist නම් සම්භාව්‍ය නවකතාවේ සම්පූර්ණ පරිවර්තනයයි. ධනවත්, උගත්, නරුමවාදියෙකු වන මිෂෙල්ගේ අසම්මත චරිතය වටා කතාපුවත විහිදෙයි. විවාහයෙන් පසු, සිය බිරිඳ සමග ප්‍රංශයේ සිට ඇල්ජීරියාව වෙත සංචාරයක යෙදෙන ඔහු බලවත් සේ රෝගාතුර වෙයි. ඔහු ඉන් නැගෙන්නේ සදාචාර ධර්ම, ආගමික බැඳීම් බැහැර කරමිනි. ඔහු සමාජ-ලිංගික තහංචිවලට එරෙහිව අභ්‍යන්තර මෙන්ම ප්‍රායෝගික අරගලයකද යෙදෙයි. මිෂෙල් සහ මාසලීන් යෙදී සිටින දීර්ඝ සංචාරයේදී ඔවුන් මුහුණ දෙන විවිධ සිදුවීම්, හමුවන විවිධ පුද්ගලයින් සමග ගොඩනැගෙන සබඳතා ඔස්සේ කතාපුවත විකාශනය වෙයි.

පරිවර්තනය : ජ.අ.ආරියරත්න

ආශිර්වාද ප්‍රකාශනයක්

Weight 0.205 kg
Loading...