Cart

Best Seller

නිදහසේ රැජින

Availability: Out of stock

Rs. 560


තම මෑණියන් වූ ටේට් රැජින , සැමියා වූ සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා හා ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද ?

පරිවර්තනය :මානෙල් කරුණාතිලක
ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්රය

Out of stock

Compare

Nidahase Rajina

ඒ ක්රිස්තු පූර්ව 17 වන ශතවර්ෂයයි.
හික්සෝවරුන් ඊජිප්තුව යටත් කරගත් අඳුරු කාල පරිච්ඡේදයයි.
හික්සෝවරුන් යනු වෙනත් රාජ්ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ දුෂ්ට ඒකාධිපති පාලකයන්ගේ ආක්රමණයත් සමඟම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය ආදරය නීතිගරුක බව යන උතුම් ගුණාංග සියල්ල යටපත් විය. දුෂ්ටබව ආත්මාර්ථකාමී බව ඉස්මතු විය.
ඊජිප්තුවට බලපෑ මේ ආක්රමණික පාලනයෙන් බේරී අවසානයේ ඉතිරි වූයේ තීබසය නම් වූ කුඩා රාජ්යය පමණි. තීබසය පාලනය කළ ටේට් රැජිනගේ දියණිය ආහෝටෙප් කුමරියයි .

ඉතින් තම මෑණියන් වූ ටේට් රැජින , සැමියා වූ සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා හා ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද ?

පරිවර්තනය :මානෙල් කරුණාතිලක
ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්රය

Weight 0.335 kg
Loading...