Hitler ge ss hamudawa
The odessa file
Frederick Forsyth
පරිවර්තනය : අභය හේවාවසම් -Abaya Hewawasam
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
ඒ 1963 වර්ෂයයි ස්ථානය ජර්මනියේ හැම්බර්ග් නුවර.. මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසාගනී.
ඔහු ළඟ තිබූ දින පොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙකු අතට පත්වෙයි. දින පොතෙන් හෙළි දරව් වනුයේ යුද සමයේ රිහා සහ ලැට්වියා හි ඝාතන කඳවුරු වල අණදෙන නිලධාරියකු වූ හිට්ලර්ගේ හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්ච්මාන් විසින් සිදුකරන ලද අති බිහිසුණු අමානුෂික වද හිංසා සහ සමූල ඝාතන පිළිබඳ ස්ත්‍ය තොරතුරුය. මිනීමරු රොෂ්ච්මාන් සෙවීමේ අති පෞද්ගලික වෑයමක්අරඹන පීටර් මිලර් තම පරීක්ෂණය තුළින් ODESSA හි කේන්ද්‍රස්ථානය ට යොමු වෙයි. ODSSA වූ කලී යුද්ධයෙන් පසු පලාගිය SS මිනීමරුවන්ගේ ආරක්ෂාව හා පැවැත්ම සඳහා හමුදාව මගින් ස්ථාපිත කරන ලද අති ප්‍රබල රහස් සංවිධානයකි.
රොෂ්මාන් හමුවූ මිලර්ට දැනගන්නට ලැබෙන්නේ ….
Out of stock
CompareHitler ge ss hamudawa
The odessa file
Frederick Forsyth
පරිවර්තනය : අභය හේවාවසම් -Abaya Hewawasam
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
Weight | .462 kg |
---|