Cart

Best Seller

හැරි සහ හෝප්

Availability: In stock

Rs. 480

පාර පුරාම දූවිලි මල් පිපුණා .අපි ඉන්නා දෙසට ජීප් රථයක්  සහ ටෙලර් එකක් එමින් තිබුණා

හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි .ජීප් එකයි හැරී අතක දුර නැත්තටම නැති වුණා

දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුලින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා

Quantity :
Compare

Harry and Hope – Sarah Lean

පරිවර්තනය : චරිතා චක්‍රපානි ජයසූරිය

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya

 

 

Weight .204 kg
Loading...