Cart

Best Seller

සොලමන් රජුගේ දෙවොල

Availability: In stock

Rs. 1,744

ඊශ්‍රායලයේ ඩේවිඩ් රජුගේ පුත් සොලමන් කුමරු තම පියාගෙන් පසු රජකමට උරුමකම් කියයි.ඒ යුගයේ යාවේහ් ගිවිසුම් කරඬුව තැනින් තැන ගෙන යමින් පුද පූජා පවත්වන්නට යෙදිනි.සොලමන් රජුගේ සිතිය රට පුරා මෙන්ම ලොවපුරාද සාමයේ ඇති කිරීමේ අදිටනින් මේ ගිවිසුම් කරඬුව තැන්පත් කිරීමට අත්‍යලංකාර දෙවොලක් තැනීමේ ආශාවක් මතුවී එයි.එහෙත් ගිවිසුම් කරඬුව තැනින් තැන ගෙන යමින් පූජා පැවැත්විය යුතු යැයි කියන පූජකවරු එම අදහසට එරෙහි වෙති.කෙසේ වෙතත් සොලමන් රජු තමා අදිටන පසු නොබා දෙවොල තැනීමට සුදුසු නිර්මාණ ශිල්පියකු සොයා ගනියි.ඒ පෝනිසියාවෙන්  ඔහු වෙත එන මාස්ටර් හිරාම් නම් අති විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියාය.

Quantity :
Compare

Solomon rajuge devola

පරිවර්තනය : මානෙල් කරුණාතිලක

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

 

Weight .400 kg
Loading...