Best Seller

සුවඳ තොටුපොළ

Availability: Out of stock

Original price was: Rs. 800.Current price is: Rs. 640.

Suwanda thotupala

කතෘ : ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද – Ganga Niroshani Suduwelikanda

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kendraya

 

Out of stock

Compare

Suwanda thotupala

කතෘ : ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද – Ganga Niroshani Suduwelikanda

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kendraya

එදා මෙදා තුර වසර 15 ක් පුරාවට හොංකොං හි ජීවත්වන මා තුළ ,එදා  මේ පුරවරය සම්බන්ධයෙන් වූ අදහස් අද වන විට වෙනස්වී තිබෙන්නට පිළිවන. මේ කතාව ලියන මොහොතේ දී මට උවමනා කර තිබුණේ පළමු වතාවට හොංකොං වෙත එන ශ්‍රී ලාංකික යුවතියක ගේ දෑසට පෙනෙන ‘සුවඳ තොටුපළ’  කියවන්නාට ද ඒ අයුරින් ම දැක ගැනීමට සැලැස්වීම ය . සුවඳ තොටුපළ යනු සංකල්ප රූපයන් මවමින් හොංකොං පුරය පුරා පාඨකයාව සංචාරක ගෙන යන රූප රචනා සංචාරක ප්‍රයාණයක් ලෙස හැඳින්වීමේ වැරැද්දක් නොමැත .

 

 

Weight .608 kg
Loading...