Cart

Best Seller

සිහසුන් සටන

Availability: Out of stock

Rs. 1,440

Sihasun satana – A Game of thrones

පරිවර්තනය : සෙව්වන්දි රුක්මල්දෙනිය – Sewwandi Rukmaldeniya

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

Out of stock

Compare

Sihasun satana – A Game of thrones

පරිවර්තනය : සෙව්වන්දි රුක්මල්දෙනිය – Sewwandi Rukmaldeniya

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

බොහෝ කලකට පෙර අමතක වූ යුගයක පෙර නොවූ විරූ සිදුවීමක් විසින් සෘතු සමතුලිතතාවයන් බිඳ දැමීය. සදාකාලික ශීතල පැමිණෙමින් තිබුණි. රාජධානියේ ආරක්ෂිත පවුරෙන් ඔබ්බෙහි දුෂ්ට මෙන්ම අත්භූත බලවේගයන් එක් රැුස්වෙමින් සිටියහ. මෙය කුරිරු ශීතල දේශයක සිට සමෘද්ධිමත්, ගිම්හාන රාජධානිය දක්වා ගසාගෙන යන උතුමන්වරුන්, ආර්යාවන්, සොල්දාදුවන්, ඝාතකයන් සහ අවජාතකයන් දරුණු පෙර නිමිති සහිත කාලයක එකට එකතු වන කතාවයි…

Weight 1.358 kg
Loading...