Cart

Best Seller

සිසිරයේ මැද

Availability: Out of stock

Rs. 600

කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැදෙන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රාන්තයට හමාගිය කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගයි. එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැට වන වියේ පසු වූ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ රිචඩ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසුවූ චිලී ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ ලුසියා මරාස් සහ ඒ වන විට ඇමරිකාවේ විසූ නීතිවිරෝධී සංක්‍රමණික චිලී ජාතික තරුණ කාන්තාවක වූ එව්ලින් ඔටේගා ඇතිකරගත් මිතුදම ය. ඒ සමගම ජීවිතයේ පසු භාගයේ දිවිගෙවූ ඉහත කී මහාචාර්යවරයා සහ කථිකාචාර්යවරිය අතර සදාතනික ආදරයක් ගොඩනැගිණ.

Out of stock

Compare

Sisiraye mada

In the midst of Winter – Isabel Allende

පරිවර්තනය : ගාමිණී පලිහේන – Gamini Palihena

ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශන – Subavi publishers

 

 

 

 

Weight .467 kg
Loading...