Best Seller

සැබෑ ලක්දිව

Availability: In stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.

C. BROOKE ELLIOTT විසින් රචිත THE REAL CEYLON කෘතියේ සිංහල පරිවර්තනය “සැබෑ ලක්දිව ”

බ්රූක් එලියට් විසින් රචිත මෙම කෘතියේ පළමුවන මුද්‍රණය කරනු ලැබුවේ 1924 දී ය. ඒ මුද්‍රණයේ දී පිටපත් 2,000ක් ප්‍රකාශයට පත් කර ඇත. 1937 දී කළ දෙවන මුද්‍රණයේ දී පිටපත් 5,000ක් ප්‍රකාශයට පත් කරන ලදි. 1938 දී කළ තෙවන මුද්‍රණයේ දී පිටපත් 10,000ක් ප්‍රකාශයට පත් කරන ලදි. මෙම මුද්‍රණ තොරතුරු ආශ්‍රයෙන් පවා මෙකී කෘතිය කෙතරම් නම් පාඨකයන් අතරේ එකල ජනප්‍රිය වී ඇත්දැයි පෙනේ. මෙම කෘතියේ පරිච්ඡේද දහඅටක් ඇති අතර, මෙරට බොහෝ වැදගත් කාරණා එකී පරිච්ඡේද තුළ ආවරණය කරයි. තව ද වෙනත් යටත් විජිත කෘති තුළ සඳහන් නො වන සිද්ධීන් මේ කෘතියේ සඳහන් වේ. ඉන් එක් සුවිශේෂ කාරණාවක් වශයෙන් 15 වන සියවසේ දී ලංකාවේ රජු හා චීන රජු අතර තිබු රාජතාන්ත්‍රික සම්බන්ධතාවය සඳහන් කළ හැකි වේ. මෙයාකාරයට මෙම කෘතිය තුළ පරිසරය, සොබා දහම හා වන සිව්පාවුන්ට අමතර ව ආගම බඳු ආත්මීය ධාරාවන් පිළිබඳ පාඨකයාගේ අවධානය යොමු කරවයි.  එබැවින් මෙය අපූර්ව කෘතියකි.

පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු

Quantity :
Compare

saba lakdiwa

පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු

සැප්තැම්බර් මස 15 වෙනිදා නිකුත්වේ

Weight .300 kg
Loading...