Saba minisekuge kathawak
බරීස් පලෙවොයි
අනුවාදය : දැදිගම වී රොද්‍රිගු
ප්‍රකාශනය : keheli ප්‍රකාශකයෝ
1942 ජුනි 22 වනදා සෝවියට් ජනතාව වන අපිට කිසි දිනෙක අමතක නොවේ .
ඉතා නවීන අවි වලින් සන්නද්ධ division 230 යොදවා හිට්ලර් සෝවියට් සංගමය ආක්‍රමණය කළේ හදිසියෙනි .යුද්ධ ප්‍රකාශ කිරීමක් පවා නොකරමිනි .
හිට්ලර්ගේ පැසිස්ට්වාදී පාලනය සමෘද්ධිමත් අවධිය ඒ කාලය විය. ඔහුගේ යුද හමුදාව බටහිර යුරෝපයේ කළ ලෙහෙසි ජයග්‍රහණ වලින් මත් වී සිටියහ. හිට්ලර්ගේ යුද්ධ සේනා බලය ඉදිරියේ බටහිර යුරෝපයේ රටවල පරාජය විය
Out of stock
CompareSaba minisekuge kathawak
බරීස් පලෙවොයි
අනුවාදය : දැදිගම වී රොද්‍රිගු
ප්‍රකාශනය : keheli ප්‍රකාශකයෝ
Weight | .361 kg |
---|