Saptemberaye diga dawasak
කතෘ : කපිල කුමාර කාලිංග
ජීවිතය තරම් අති දක්ෂ වේශ නිරූපණයක් තවත් නැති තරම්ය.එය වරින් වර විවිධ වේශයන්ගෙන් පෙනී සිටින අතරම,අනෙකුන් ද නන් වෙස් ගන්වයි.එහෙයින් ඔවුන් එකවරම හඳුනා ගත නොහැකි තරම්ය.ජීවත්වීම නොමැති දුෂ්කර වූ ක්රියාන්විතයෙහිදී මෙම නොහැඳ ගැනීම අනවබෝධය අවුල් විෂයන්ට මුල් වෙයි.එහෙත් අවුල ඇසුරින්ම වටිනාකම් ද හඳුනාගත යුතු වෙයි.සැප්තැම්බරයේ දිග දවසක් එහි අවසන් පිටුව දක්වාම ඔබ කුතුහලයට පත් කරවයි. එහෙත් ඒ කුතුහලය නිමා වනුයේ ජීවිතේ පිළිබඳ භක්තිය වඩවමින් යි.