Cart

Best Seller

සවන් ළග සරන්නා

Availability: In stock

Rs. 1,275

ලේඛකයෙකු වන ටොම් කෙනඩි සිය බිරිඳගේ හදිසි වියෝවෙන් පසු සන්තාපයෙන් පිරි හදවත් සුවපත් කරගෙන නව ජීවිතයක් ඇරඹිමට හැකිවනු පිණිස ඔහුගේ හත් හැවිරිදි පුතු වන ජේක් සමඟ ෆෙදර්බෑන්ක් නම් ප්‍රදේශයක පිහිටි නිවසක පදිංචියට යයි.

ඒ කාලයේදීම ෆෙදර්බෑන් වලින් කුඩා පිරිමි ළමයෙකු අතුරුදහන් වන අතර එහි සුලමුල සොයා ගැනීමේ වගකීම පීට් විලිස් සහ ඇමැන්ඩා බේක් යන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා වෙත පැවරේ

ඒ අතරේ ජෙක්ට ඔහුගේ  කාබරයේ ජනේලයෙන් පිටත සිටි කිසිවකු රහස් කොඳුරන හඬ ඇසෙන්නට පටන් ගනී..

Quantity :
Compare

Sawanlaga saranna

The whisper man – Alex North

පරිවර්තනය : ගංගා නිරෝෂනී  සුදුවැලිකන්ද

Weight .483 kg
Loading...