Cart

Best Seller

සරුංගල් ලුහුබඳින්නා

Availability: In stock

Rs. 704

දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ  ගමේ පැවැත්වෙන සරුංගල් තරගයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනා ගැනීමයි . තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කරීමයි. හැමවිටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෛෂී මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට  පොරොන්දු වෙයි . එහෙත් අඩු කුලයේ මෙහෙකරුවකු වන හසාන් සතුව ඇති නිර්භීත භාවය නිසාත් ඔහු පිළිබඳව සිය පියාගේ සිතෙහි ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ්‍යා කරයි .මේ අතර තරගය පැවැත් වුණු දිනයේ හැන්දෑවෙ හසන් ට මුහුණ දෙන්නට සිදුවන අතිශයින් කටුක අත්දැකීමක් සමඟ ඔවුන් සියලු දෙනාගේම ජීවිත දෙදරා යයි .අමර් ඔහුගේ මුළු ජීවිතයට ම ඔහුට හමු වූ හොඳම මිතුරාට ද්‍රෝහි වෙයි .රුසියානු ආක්‍රමණයෙන් පසුව සිය පියා සමඟ ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකාවට පලායන  අමිර් වසර විස්සකට පසුව තමාගේ නව ලෝකයෙන් තමාට ලබා ගත නොහැකි එකම එක දෙය විමුක්තිය සොයා යම් දිනක තමා නැවත සිය මව් රටට යායුතු බව තේරුම් ගනී

Quantity :
Compare

Sarungal luhubadinna

The kite runner – Khaled Hosseini

පරිවර්තනය : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද – Ganga Niroshini Suduwelikanda

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya

 

 

 

Weight .544 kg
Loading...