Cart

Best Seller

සයිබීරියාවේ කඳවුරක

Availability: In stock

Rs. 360

පෝලන්තය ධනවත් පවුලක උපත ලද එස්තර් වයස අවුරුදු 10 ක දැරියකි .නොසිතූ මොහොතක එස්තර් ගේ පවුලේ සැම සයිබීරියාවට පිටුවහල් කරනු ලබති .මේ කථාවෙන් කියැවෙනුයේ වසර පහක් පුරා ඇය ජීවිතයේ  අභියෝගවලට මුහුණ දෙමින් සයිබීරියාවේ කාලය ගත කරන ආකාරය යි .ඒ සඳහා එස්තර් සතුව තිබුණු දිරිය , ආත්ම ශක්තියක් ගැන වඩාත් අගය කළ යුත්තේ මෙය ඇයගේ සත්‍ය ජීවිත කතාව බැවිනි .

Quantity :
Compare

The Endless Steppe

පරිවර්තනය : චම්පිකා තමාරා ගුණසේකර

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශනයක්

Weight .215 kg
Loading...