පරිවර්තනය : සේනාරත්න වීරසිංහ
ප්‍රකාශනය : ප්‍රභා ප්‍රකාශකයෝ
Psycho
සිග්මන් ෆ්‍රොයිඩ්ගේ සංකල්පයන් පරිහරණය කලෙක ලොව විලාසිතාවක් බවට පත් විය රොබට් බ්ලෝච් නම් ඇමෙරිකානු ලේඛකයා විසින් ලියන ලද ‘සයිකෝ’ නවකතාව බොහෝ ජනප්‍රිය වීමට එක් හේතුවක් වන්නේ ඇල්ෆර්ඩ් හිච්කොක් නම් ශ්‍රේෂ්ඨ සිනමාකරුවාගෙන් එය සාමාන්‍ය සිනමා නිර්මාණයක් බවට පත්වීමය.හැදෑරීම් වලට ලක්වන ලොව උසස් සිනමා කෘති අතර මෙය අද ද ප්‍රමුඛස්ථානයක් ගනී.
Out of stock
පරිවර්තනය : සේනාරත්න වීරසිංහ
ප්‍රකාශනය : ප්‍රභා ප්‍රකාශකයෝ
Psycho
Weight | .285 kg |
---|