Cart

Best Seller

සමාජ සමීක්ෂණ මනුෂ්‍ය ප්‍රේතයන් සමග කළ දුෂ්කර ක්‍රියාවක් සහ තවත් සමාජ සමීක්ෂණ

Availability: In stock

Rs. 1,147

සමාජ සමීක්ෂණ පිළිබඳ උනන්දුව තුළින් අප ජීවත්වන සමාජ පරිසරය ගැඹුරින් තේරුම් ගැනීමට අද බොහෝ අය තුළ දැඩි උනන්දු ජනක තත්ත්වයක් දැකිය හැකිය. සිඟන්නන්, ගණිකාවන්, ගැටකපන්නන්, මිනිස් වෙසින් සිටින අධම ව්‍යාජ වට්ටෝරු වෙදුන්, කපටි මන්තර කරුවන් ආදි සැවොම අපගේ සමාජයෙහි ප්‍රබල භූමිකාවක් ඉටු කරති.ඔවුන්ගේ අදෘශමාන කාර්‍ය්භාර්‍ය මතුපිටින් පෙනෙන ස්වරූපය ඉක්මවා පවතියි. නූතන මිනිසා තම ජීවිත ගමනේ විවිධ ආපදාවන් අවශ්‍යතාවයන් ඉදිරියෙහි මේ කවර හෝ පුද්ගලයකුට කොටුවෙයි.කවර හෝ අත්දැකීමක් ලබමින් සිටී.සමාජය නම් පෘථුල ජාලයෙහි එළි පැටලී වෙලී සිටින අපි මේ අපූර්ව චරිත කෙසේ අත්හරිමුද? සැබැවින්ම අපට මොවුන් මග හැරිය හැකිද?

මෙම කෘතිය මෙම ප්‍රශ්නය ආනුභවිත අත්දැකීම් ආශ්‍රයෙන් සාකච්ඡා කරන කෘතියකි. මෙම අපූර්ව මිනිසුන්ගේ ලෝකයෙහි ගිලෙමින් මෙහි කතුවරයා ඔවුන්ගේ සැබෑ රුව ගුණ හඳුනා ගත්තෙකි.ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සම්මානිත මහාචාර්ය නන්දසේන රත්නපාල මෙම සමාජ සමීක්ෂණ තුළින් පාඨකයාට ලබා දෙන දැනුම සහ අනුභූතිය වැදගත්ය රසවත්ය.

Quantity :
Compare

මහාචාර්ය නන්දසේන රත්නපාල

Weight .300 kg
Loading...