Best Seller

සමස්තයෙන් ඩිංගිත්තක්

Availability: Out of stock

Original price was: Rs. 975.Current price is: Rs. 877.

2008 මෑන් බුකර් සම්මානය අවසාන වටයට තේරුණු නවකතාවකි.

නවකතාවක් යනු මනා ශිල්පයකට අමතරව ඥාන  ගවේෂණයක් ද විය හැකි බව ස්ටීව් ටොල්ට්ස් මේ නවකතාවෙන් පෙන්වා දෙයි.  ඒ ගවේෂණය සෞන්දර්යාත්මක වින්දනයෙන් අනූන විය යුතු බවට ඔහු උදක්ම වගබලා ගෙන තිබේ.

මාර්ටින් ඩීන් තම සිර මැදිරියේ සිට කියන කතාව තුළ ගැබ්වූ වන්නේ, අසාමාන්‍ය පියෙකු අසාමාන්‍ය යුගයක සහ අසාමාන්‍ය ආදරයක් පිළිබඳ වෘතාන්තයකි. සම්මතය ප්‍රශ්න කිරීම සහ ලෝකය දෙස වෙනත් ආකාරයකින් බැලීම තුළින් නූතන සමාජය තුළ පුද්ගලයකු මුහුණ දෙන අනේක අභියෝග සහ අවබෝධ ඒ තුළින් මනාව විචිත්‍රණය කෙරෙයි.

මුල් වාක්‍යය සිට ම පාඨකයා ඇද බැඳ ගනිමින් දීර්ඝ කතාවක් රසවත් ආකාරයෙන් පැවසීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

Out of stock

Compare

samasthayen dingiththak

2008 මෑන් බුකර් සම්මානය අවසාන වටයට තේරුණු නවකතාවකි.

පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

Weight .834 kg
Loading...