Satharawana waganthiya
The fourth protocol
Frederick Forsyth
පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා -Ananda Sellahewa
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
බ්‍රිතාන්‍යයේ අති වාමාංශිකයනට උපක්‍රමයෙන් බලය ලබාගැනීම අරමුණු කොට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය බලයට ගෙන ඒම සඳහා සෝවියට් සංගමයේ ප්‍රධානියා උත්සාහ ගනී.සැලසුම් සකස් කෙරෙන්නේ බ්‍රිතාන්‍ය මැතිවරණයට දින කිහිපයකට පෙර කුඩා න්‍යෂ්ටික උඋපකරණයක් පුපුරුවා යම් විනාශයක් සිදු කොට එම විනාශය පෙන්වා දී න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් පෙනී සිටින කම්කරු පක්ෂයට ඡන්ද ප්‍රමාණය වැඩි කරගැනීම සඳහාය.
මේ වෙනුවෙන් බ්‍රිතාන්‍යයට එවන ඒ සඳහා දීර්ඝ කාලයක් පුහුණු කරන ලද ඔත්තුකරුවා බ්‍රිතාන්‍යකුසේ ජීවත්වෙමින් තමනට රහසේ එවන ලද කොටස් එකතු කොට තබා සෝවියට් සංගමයෙන් එවන ලද විද්‍යාඥයෙකු ලවා ඒවා එකලස් කොට එම කුඩා න්‍යෂ්ටික අවිය නිර්මාණය කරයි.
එහෙත් බ්‍රිතාන්‍ය තුළ සිදුවන යම් යම් සිදුවීම් නිසා සැක කොට ඉතා සුළු සිදුවීමක් පසුපස හඹා ගොස් විමර්ශන ක්‍රියාත්මක කරන දක්ෂ නිලධාරියෙකු ගේ අවධානය මේ ගැන යොමු වෙයි. සැකසුමේ පරිදි මේ පුපුරුවා හැරීමට නියමිත දිනට පෙර දින රාත්‍රියේ මෙය ව්‍යාර්ත කිරීමට ඔහුගේ නායකත්වයෙන් කෙරෙන මෙහෙයුම සාර්ථක වී බ්‍රිතාන්‍යය මේ විනාශයෙන් බේරා ගැනීමට ඔහුට හැකි වේද
Satharawana waganthiya
The fourth protocol
Frederick Forsyth
පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා -Ananda Sellahewa
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
Weight | .392 kg |
---|