Best Seller

සකේ සුවඳ

Availability: Out of stock

Original price was: Rs. 800.Current price is: Rs. 640.

ගැහැනියකට පා තැබීම තහංචි පැන වූ ලෝකයක්  ජයගන්න නිහඬ අරගලයක යෙදුණු එඩිතර ගැහැණියකගේ කතාව .

 

“ගැහැනියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වන බවට පැරණි විශ්වාසයක් තියෙනවා.”

“පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරිඳක් තබාගන්න. ගේෂාවක් ලවා දරුවෙක් උනත් හදාගන්න. ඒ දරුවා පවුලේ උරුමක්කාරයා හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක් අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි.”

“ඒ තමයි සම්ප්‍රදාය රියේ …”

Out of stock

Compare

The scent of sake

Sake suwada

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර – Manel jayanthi gunasekara

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya

 

 

Weight .413 kg
Loading...