Cart

Best Seller

සකේ සුවඳ

Availability: In stock

Rs. 800 Rs. 640

ගැහැනියකට පා තැබීම තහංචි පැන වූ ලෝකයක්  ජයගන්න නිහඬ අරගලයක යෙදුණු එඩිතර ගැහැණියකගේ කතාව .

 

“ගැහැනියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වන බවට පැරණි විශ්වාසයක් තියෙනවා.”

“පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරිඳක් තබාගන්න. ගේෂාවක් ලවා දරුවෙක් උනත් හදාගන්න. ඒ දරුවා පවුලේ උරුමක්කාරයා හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක් අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි.”

“ඒ තමයි සම්ප්‍රදාය රියේ …”

Quantity :
Compare

The scent of sake

Sake suwada

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර – Manel jayanthi gunasekara

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya

 

 

Weight .413 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සකේ සුවඳ”

Your email address will not be published. Required fields are marked *

Loading...