Cart

Best Seller

ශිෂ්‍යත්ව විභාගයට අනුමාන ගණිත ගැටළු1600

Availability: In stock

Original price was: Rs. 450.Current price is: Rs. 360.

2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත්පොත හා පෙලපොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් සම්පාදක ව සම්පාදිතයි .

5 ශ්‍රේණිය  ගණිතය විෂය නිර්දේශයට අයත් පාඩම් ඔස්සේ දිගහැරෙන අභ්‍යාස රැසකි.මෙහිදී එම අභ්‍යාස වඩාත් සුවිශේෂීව පියවර ක්‍රම යටතේ සරල තත්වයේ සිට සංකීර්ණත්වය කරා රැගෙන යන අයුරින් අභ්‍යාසය පෙළගස්වමින් දරුවාට බවරක් නොවන අයුරින් වැඩි අභ්‍යාස ප්‍රමාණයක් කිරීමට යොමු කර ඇත .එමගින් මෙම පොත මගින් දරුවාගේ ගණිත හැකියාව තවත් වර්ධනය කිරීමට මහත් පිටිවහලක් වනු ඇත .

Quantity :
Compare

සම්පාදනය : ශ්‍රේෂ්ඨ ආචාර්ය ප්‍රවීණ ලේඛක විනී රූපසිංහ

ශ්‍රේෂ්ඨ ආචාරිණී වාසනා අබේගුණවර්ධන (උත්තර පත්‍ර පරීක්ෂක )

Weight .413 kg
Loading...