ලෝ පතළ ශල්‍ය වෛද්‍ය විලියම් හල්ස්ටඩ්ගේ සැබෑ ජීවිතය ඇසුරෙන් ,
පරිවර්තනය : අභය හේවාවසම් – Abaya Hewawasam
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙකු වූ විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ්ගේ ඒකායන පරමාර්ථය වූයේ සැත්කම් වලට බඳුන් වන මිනිසුන් සැත්කමේදී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාර ලෙස දියුණු කිරීමය.ඒ සඳහා ඔහුට අවසානයේ දී සිය ජීවිතය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වූ නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයෙකු බවට පත්වීමට ඔහුට හැකි විය
Out of stock
Compareලෝ පතළ ශල්‍ය වෛද්‍ය විලියම් හල්ස්ටඩ්ගේ සැබෑ ජීවිතය ඇසුරෙන් ,
පරිවර්තනය : අභය හේවාවසම් – Abaya Hewawasam
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
Weight | .252 kg |
---|