Cart

Best Seller

වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය

Availability: Out of stock

Rs. 405

ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙකු වූ විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ්ගේ  ඒකායන පරමාර්ථය වූයේ සැත්කම් වලට බඳුන් වන මිනිසුන් සැත්කමේදී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාර ලෙස දියුණු කිරීමය.ඒ සඳහා ඔහුට අවසානයේ දී සිය ජීවිතය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වූ නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයෙකු බවට පත්වීමට ඔහුට හැකි විය

Out of stock

Compare

ලෝ පතළ ශල්‍ය වෛද්‍ය විලියම් හල්ස්ටඩ්ගේ  සැබෑ ජීවිතය ඇසුරෙන් ,

පරිවර්තනය : අභය හේවාවසම් – Abaya Hewawasam

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

Weight .252 kg
Loading...