Best Seller

වෙස්

Availability: Out of stock

Original price was: Rs. 600.Current price is: Rs. 480.

‘‘දින කිහිපයක් ඇතුළත පීටර් මැක්ඩෝවෙල් හට සිය රැුකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයුරිනි. සියලූ අහිමිවීම් මැද ඔහුට ඉතිරි වන්නේ වසර විස්සකට පෙර ඔහු හැර දමා ආ ‘‘ලේක් හවුස්’’ නම් නිවෙසයි.
එහිදී වසර ගණනාවකට පසු ඔහුට තම නිවුන් සහෝදරයා මුණ ගැසේ. සහෝදරයා දකිනා ඔහු විස්මයටත් සතුටටත් පත්වේ. එහෙත් හදිසියේ හමුවන සිය මවගේ දිනපොත හේතුවෙන් සිය සහෝදරයාගේ මතුපිට චරිතය පිළිබඳ ඔහු තුළ කුකුසක් හට ගනී.
කාලයාගේ ඇවෑමෙන් සියලූ සත්‍යය හෙළිදරව් කර ගැනීමට පීටර් සමත් වේ. එම අණාවරණයත් සමඟ ඔවුනගේ ජීවිත, දරුවන්ගේ ජීවිත හා මුළු නගරයක ජීවිත වෙනසකට බඳුන් වේ.’’

ලෝ පතල ලේඛිකා ඩැනියෙන් ස්ටීල්ගේ කෘතියක නවතම සිංහල පරිවර්තනය මෙයයි. මෙම කෘතියේ පරිවර්තිකා මධූ නවරත්න වේයන්ගොඩ මැදි විදුහල් මෑණියන්ගේ සෙවනෙහි සිප් සතර හදාරා පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයෙන් ඉංගී‍්‍රසි භාෂා ගුරුවරියක ලෙස කරළියට පැමිණෙන්නීය. අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී උපාධියද, වාග් විද්‍යා ශාස්ත‍්‍රපති (ඉංගී‍්‍රසි මාධ්‍යය* උපාධියද හිමිකර ගන්නා ඇය ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (ඉංගී‍්‍රසි* සහතිකයද ලබා ගන්නීය. ඉන්පසු ශී‍්‍ර ලංකා විදුහල්පති සේවා විභාගයෙන් සමත්ව කලක් විදුහල්පති සේවයේ නියැලූණු ඇය වර්තමානයේ ශි‍්‍ර ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා විභාගය සමත් වී ඉංගී‍්‍රසි භාෂා කථිකාචාර්යවරියක ලෙස සේවයේ නියැලී සිටින්නීය.

 

Out of stock

Compare

Prodigal son

Wess

පරිවර්තනය : මධු නවරත්න – Madu Nawarathne

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශන – Ashirwada publishers

 

 

Weight .350 kg
Loading...