Best Seller

වැඩ කිරීමේ සතුට

Availability: Out of stock

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.

අපේ ජීවිතයේ වැඩි කොටස ගෙවනුයේ වැඩවල නිරත වීම සඳහාය. එහෙත් අප වැඩි දෙනෙකුට අපේ රැකියාවන් මරණය හා බදු ගෙවීම් වැනි අප්රිය, කරදරකාරී එමෙන්ම ඒකාකාරී වූ ඒවා හා හැඟෙයි. රැකියාව වෙහෙස ගෙන දෙයි. මීට හේතුව වන්නේ මොනවද? ඒ හේතු අවබෝධ කර ගැනීම යනු අප අපට ආදරය කිරීමකි. සතුටින් වැඩ කළ හැකිනම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වෙයි මේ පොත ඒ සඳහා අපූරු අත්වැලකි.

Out of stock

Compare

wada kirime sathuta

පරිවර්තනය : පද්මා ගුණසේකර

Weight .320 kg
Loading...