Best Seller

ලට පට

Availability: In stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.

රෆායෙල්, ගාර්ඩෝ සහ රැට් යනු මිතුරන් තිදෙනෙකි. කුණු කන්දක කුණු අතර ජීවිතය සොයන ඔවුන්ට දිනක් යම් විශේෂිත දෙයක් හමුවෙයි.
එහි මාරාන්තික රහසක් සැගවී ඇත.
නගරයේ කුණු කාණු අතරත් ධනවත් ප්‍රදේශයන්හිදීත් ඔවුන්ව ලුහුබැදීමට ලක්වෙයි.
නමුත් ඔවුන්ට බේරී පලායමට හැකිවේවිද? ඔවුන්ට ගැළවිය හැක්කේ හාස්කමක් සිදු වුවහොත් පමණි.
Quantity :
Compare

lata pata

පරිවර්තනය නිපුනිකා ප්‍රනාන්දු

ඇණවුම් බෙදා හැරීම ජනවාරි මස 19 වන සඳුදා සිට

Weight .200 kg
Loading...