LAKDIWA ANDARA
PICTURES FROM THE EAST – JOHN CAPER
පරිවර්තනය : මනෝ ප්රනාන්දු
මෙම ග්රන්ථය ජෝන් කාපර් 1854 දී රචිත pictures from the east නම් වූ කෘතියෙහි සිංහල පපරිවර්තනයයි.ජෝන් ජෝන් කාපර් බොහෝ කාලයක් ලංකාවේ ගත කරන ලදී. එකල සමහර යුරෝපීය ජාතිකයින් ස්වදේශිකයින් සමග එදිනෙදා ගැවසී ඒ ඇසුරෙන් ස්වදේශිකයන්ගේ සැබෑ ජීවිතය හඳුනා ගැනීමට වෑයම් කරන ලදී.ජෝන් කාපර් කළේත් එයමයි. ඒ කාලය තුළ ඔහුගේ ලාංකීය ජීවිතයේ වඩාත්ම කැමති මෙන්ම, වඩාත් මතකයේ රැදී තිබූ සිදුවීම්, පසුව කුඩා ග්රන්ථයක් තුළ ගොනු කර ඇත. මේ නිසාම රචනා කර ඇති කතා තුළින් ආස්වාදනීය ගැඹුරු මානුෂීය සම්බන්ධකම් අපට හඳුනාගත හැකිය. තවද ඔහු ඉතා ඉහළ භාෂා හැඩයකින් රචනා කර ඇති මේ කතා මාලාව ඉතා අපූරු එකකි.
LAKDIWA ANDARA
PICTURES FROM THE EAST – JOHN CAPER
පරිවර්තනය : මනෝ ප්රනාන්දු