(නොහොත් මන්ත්‍රී ප්‍රජාතන්ත්‍ර (නාස් ලණු) වාදය)
ප්‍රථම භාගය
චන්ද්‍රසිරි ජයවික්‍රම LL.B.,Ph.D.
1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු විශේෂයෙන් 1948 සිට පක්ෂ දේශපාලන ක්‍රමයක් යටතේ ලංකාවේ සිදුවෙමින් පවතින කළු සුද්දන්ගේ ව්‍යාජ රාජ්‍ය පාලන ක්‍රමය පිළිබඳව අමතක නොවන පාඩමක් ,1971 දෙසැම්බර් මාසේ JVP කැරලිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කිරීමට රජයෙන් තෝරාගත් නිලධාරීන් 200 දෙනාගෙන් අයෙක් වශයෙන් හිර ගෙවල් දෙකකට හා විද්‍යෝදය කඳවුරටද ගිය විට මට ලැබුණි.එතැන් සිට 1978 දී රටින් පිටවන තුරු දූෂිත හා අසාධාරණ සිස්ටම් එකකට අසුවී සිර වී සිටි මා කැනඩාවේ හා ඇමරිකාවේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියදී ඒ රටවල ශිෂ්‍යයින් ලෙස සිටි රත්නජීවන් හූල්, කුමුදු කුසුම් කුමාර වැනි බෙදුම්වාදී පිරිස් සමඟ ඊමේල් සංවාද කළ අයුරු මතකය.සිංහල කළු සුද්දන් විසින් සිය බෞද්ධ විරෝධී ක්‍රියා මඟින් මගින් දෙමළ බෙදුම්වාදය තවත් උග්‍රකර ගත්තා පමණක් නොව , රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට පහර දෙමින් පුවත්පත්වල පළවෙන ලිපි සංඛ්‍යාව ද ක්‍රමයෙන් වැඩිවිය. මෙම ලිපි වලට පිළිතුරු සැපයීමට මා ගත් උත්සාහයේ එක් විසදුමක් ලෙස මේ කෘතියට ඇතුළත් ලිපි සැලකිය හැකිය.
චන්ද්‍රසිරි ජයවික්‍රම
(නොහොත් මන්ත්‍රී ප්‍රජාතන්ත්‍ර (නාස් ලණු) වාදය)
ප්‍රථම භාගය
චන්ද්‍රසිරි ජයවික්‍රම LL.B.,Ph.D.
Weight | .100 kg |
---|