රුදුර නොදරන අඳුර
Availability:
In stock
Rs. 1,500 Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
The Dark Holds No Terrors යනු දැරියක කලාතුරකිනුත් යුවතියක නිරන්තරවත් ගැහැනියක සුලබවත් අත්විඳින නමුත් රහසේ සඟවා ගනිතියි සිතිය හැකි යම් යම් අත්දැකීම් රාශියක එකතුවකි. පරපීඩනය ඉවසා දරාගත යුතු දෙයක් නොවන අතරම ප්‍රශ්න වලට විසඳුම ඇත්තේ පලායාම තුළ නොවන බවද කතුවරිය සිය සරල නමුත් බරැති රචනා ශෛලියෙන් අවධාරණය කරයි. අවසානයේ සෑම අයකුම අප ජීවත්වන සමාජවල සංස්කෘතික නිර්මිතයන් හා අගයයන් විසින් පීඩාවට පත්කරනු ලැබ, ඊට ප්‍රතිචාර ලෙස නිහඬ, රහසිගත පරපීඩකයන් විය හැකි අයුරු දේශ්පාණ්ඩේ මැනවින් චිත්‍රණය කරයි.
Compare