Best Seller

රාවණ් ලියෝ

Availability: Out of stock

Original price was: Rs. 800.Current price is: Rs. 720.

කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් …

ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ රූමත් කථිකාචාර්යවරියක්.. හන්තාන අඩවියේ දී මහකන්ද නිවහනේදී ආදරවන්තයින්ගේ දිනය පහන් වන රැයක සිදුවන ඝාතනයක්..

රටම කැළඹූ මහාචාර්යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක්ද?

විද්‍යාත්මක පරීක්ෂණයක් ද ?

සියල්ල තවමත් නොවිසඳුනු අබිරහසකි

රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරිනියක් ..

ඇයගේ අධීක්ෂණය යටතේ යොදවන ලද ආධුනික නිලධාරියෙක්..

එය ඔහුගේ රැකියා සුරක්ෂිත භාවය තීරණය කරන පළමු පැවරුම ය

Out of stock

Compare

Ravan leo

කතෘ – ප්‍රදීප් රත්නායක

ප්‍රකාශනය – මියුසස් ප්‍රකාශකයෝ – Muses Publishers

 

 

Weight .461 kg
Loading...