Cart

Best Seller

රාග ගිනි

Availability: In stock

Rs. 1,680

සරසවියේ දී මුණගැසුනු හොඳම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුව ය.මේ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කරගත් අපේම ජීවිත ද, අපේම කියා දරුවන් ද, පැහැදිලි අනාගතයක් ද විය.

එහෙත් එදා රෑ… අපේ මිතුරු සාදය පැවති දා රෑ.. ඉරුණු ඇඳුමින්ද  අවුල් හිසකෙසින් ද යුතුව මගේ හොඳම මිතුරිය මා වෙතට ආවාය.ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර දමන ආරංචිය ද රැගෙන ය.

එයා මාව දූෂණය කලා.!

මගේ හොඳම මිතුරිය කියන්නීය.

මං එහෙම කළේ නෑ…! මගේ ස්වාමියා කියයි.

ඉතින් විශ්වාස කරන්නේ කාවද..? මගේ සැමියා මගේ දරුවන්ගේ පියා මිනීමරු ස්ත්‍රී දූෂකයෙක් ද ..? නැත්නම් මගේ හොඳම මිතුරිය බොරුකාරියක්ද..? ඔවුන්ගේ රාග ගින්නෙන් අපේ ජීවිත ඇවිලී යනු ඇතිද?

Quantity :
Compare

What you did

Raga gini

පරිවර්තනය : නිම්මි මුදිතා හේරත්

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

 

 

Weight .388 kg
Loading...