Cart

Best Seller

මුහුද යට දිවයින

Availability: Out of stock

Rs. 765

වහලියක ලෙස විකුණා දමන්නට අඅප්‍රිකාවේ  සිට ගෙන එනු ලැබූ තරුණියකගෙ කුසෙන් නැව් ගමනේ දී ඇය දූෂණය කළ සුදු ජාතික නාවිකයකු ට දාව සැන් දෝමෑං දිවයිනේ දී උපන් තෙතේ හෙවත් සරිතේ බිලිඳු වියේ පටන් ම වහල් බවේ බැම්මෙන් බැඳී සිටින්නීය.

18 වැනි ශතවර්ෂයේ අග භාගය වන විට සැන් දෝමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්භාවයේ  හීනත්වට හා ඊට එරෙහි අරගල පසුබිම් කොට ගෙන ඔවුන් දෙදෙනාගේ ජීවිත දෛවෝපගත ලෙස එකිනෙකා හා සම්බන්ධ වන්නේ ආදරය , කරුණාව මෙන්ම වෛරය රාගය හා තිරිසන් බව ආදි එකට කැටි වූ මනස්කාන්ත කතාන්දරයක් පාඨකයා හමුවේ තබමිනි

Out of stock

Compare

Muhuda yata diwaina

Island Beneath the Sea – Isabel Allende

ඉසබෙල් අයියන්දේ

පරිවර්තනය : නිලූක කදුරුගමුව – Niluka Kadurugamuwa

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – vidarshana publishers

 

 

 

Weight .741 kg
Loading...