Mudukkuwe apsarawiya
පරිවර්තනය : සිසිර අලහකෝන් – Sisira Alahakoon
ප්රකාශනය : ආශිර්වාද ප්රකාශකයෝ – Ashirwada publishers
Mudukkuwe apsarawiya
පරිවර්තනය : සිසිර අලහකෝන් – Sisira Alahakoon
ප්රකාශනය : ආශිර්වාද ප්රකාශකයෝ – Ashirwada publishers
1854 ජූනි මාසයේ එක සැඳෑවක රූමත් තරුණියක ඇගේ හය හැවිරිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව යමින් සිටියේ ඇය පිටුපසින් ලූහුබැඳ එන පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් ගැලවීම සඳහා ය. දුවන අතර ම ඇය තම දියණියව පාර අයිනේ පරණ රෙදිවලින් පිරි අත් කරත්තයක් තල්ලූ කරගෙන යමින් සිටි මහලූ ගැහැනිය දෙසට තල්ලූ කළා ය. ගණිකාවන්ගෙන්, පිම්පියන්ගෙන් හා භයානක මැරයින්ගෙන් පිරි එම පාළු මාර්ගයේ එවැනි රූමත් දැරියක තනිකර දමා ගියහොත් ඇය ඔවුන්ගේ ගොදුරක් වන බව මහලූ ගැහැනිය දැන සිටියා ය. මිලී කුඩා කලදීම ඇගී නමින් හඳුන්වනු ලැබූ ඇගී වින්කොව්ස්කිගේ ජීවිතයට පිවිසෙන්නේ ඒ අයුරිනි.
පසු කලෙක ඉතාමත් සුන්දර තරුණියක ලෙස වැඞී ආ මිලීට ධනවත් වංශවත් තරුණයෙකු වූ බර්නාඞ් මුණ ගැසෙන්නේ අහම්බෙන් මෙනි. ඇය දුටු සැනින් ඔහු ඇයට ආදරය කිරීමට පෙළඹෙයි. එහෙත් ඔහුගේ යටි අරමුණ මිලී තේරුම් ගන්නේ පසුවය. ඔහු නිසා විවිධ අතවරවලට මුහුණ දෙන මිලී අවසන දැඩි තීරණයකට එළඹෙයි. ඇගේ ඉරණම කුමක් ද?
Out of stock
CompareMudukkuwe apsarawiya
පරිවර්තනය : සිසිර අලහකෝන් – Sisira Alahakoon
ප්රකාශනය : ආශිර්වාද ප්රකාශකයෝ – Ashirwada publishers
Weight | .503 kg |
---|