mihinthale
කතෘ සේපාලි මායාදුන්නේ
ප්‍රාග් ඓතිහාසික, ඓතිහාසික හා වර්තමාන කාලය පිළිබඳ ගවේෂණයක
pages : 229
මිහින්තලේ යනු මහින්දාගමනයෙන් පසුව වල් බිහි වූ ඉතිහාසයක් නොවේ.එයට පෙරාතුවද පසුවද නොකඩවා ගලා එන සංස්කෘතික ප්‍රවාහයකි. පූර්ව ඓතිහාසික ලෙන් ලිපිවල සිට පසුකාලීන දීර්ඝ සෙල්ලිපිද කැටයම් හා නටබුන්ද කියාපාන්නේ මේ දීර්ඝතම වූ පුරාවෘත්තයයි.
එතැනින්ද නොනැවතී ඉංග්‍රීසි ආණ්ඩුවේ පාලන යුගය හරහා වර්තමානය දක්වා ද පැමිණ ලාංකික අනන්‍යතාවේ කතාවයි
mihinthale
කතෘ සේපාලි මායාදුන්නේ
ප්‍රාග් ඓතිහාසික, ඓතිහාසික හා වර්තමාන කාලය පිළිබඳ ගවේෂණයක
pages : 229
| Weight | .392 kg |
|---|