Cart

Best Seller

මිනිසා යෝධයකු වූයේ කෙසේද

Availability: In stock

Rs. 1,800

මේ මිහිතලය මත යෝධයෙක් සිටී .
ඔහුගේ දෑත් යෝධ යන්ත්‍ර සූත්‍ර සැණෙකින් ක්‍රියාශීලී කරයි .
ඔහුගේ දෙපා වලට දිනකට මයිල දහසක මග වුවත් ගෙවා යා හැක .
ඔහුගේ පියා පත් වලට මොනම කුරුල්ලෙකුට වත් ලංවිය නොහැකි වලා වලින් ඔබ්බට ඔහු ගෙන යා හැකිය
ඔහුගේ වරල් මත්ස්‍යයෙකුගේ වරල් වලට වඩා ශක්තිමත්ය
ඔහුගේ දෑස් නොදැකිය හැකි දේ දකී, ඔහුගේ කන් ලොව තවත් කෙළවරක කතා කරන දේ අසයි
මහ කඳු විනිවිද යන්නට තරම් හේ ශක්තිමත්ය
හේ ඇද හැලෙන දියඇලි අහස් කුස අතරමග නතර කරයි
හේ මහා වන වගා කරමින් ද ,මුහුද යා කරමින් ද කාන්තාර වලට ජලය ගෙන යමින් ද මිහිකත් මුහුණතට නව හැඩක්  දෙමින් ද සිටී .මේ යෝදයා කවරෙක්ද
හේ අන් කිසිවෙක් නොව මිනිසායි
එහෙත් ඔහු යෝධයකු වූයේ කෙසේද ?
ඔහු මිහිතලයට අධිපති වූයේ කෙසේද ?
මේ පොත කියන කතාව එයයි

Quantity :
Compare

Minisa yodayaku uye keseda

ප්‍රකාශනය  : කඩුල්ල ප්‍රකාශන

 

Weight .688 kg
Loading...