minis waga a maga
the adventure of man
පරිවර්තනය නිස්සංක පෙරේරා
pages 311
මෙය වනාහි මානව වර්ගයා මූලාරම්භයෙහිදී කුඩා කණ්ඩායම් ලෙස ඒකරාශි වී ක්‍රිස්තු පූර්ව 1900 ක්‍රිස්තු වර්ෂ 2000 කාලාන්තරයෙහි ජාති, ආගම් ආදී වශයෙන් විවිධාංගිකරණය වී තදනන්තරව පුළුල් සමාජ සංයුක්ත අයුරින් ස්ථාපනය වෙමින් දේශාන්තරව ලෝකය පුරා ව්‍යාප්ත වූ මිනිස් ප්‍රජාවගේ වසර තුන්දහසක ජීවිත කතාවයි.
වසර සියයකට ඉහත the adventure of man නමින් එංගලන්තයේ මුද්‍රණය වූ මෙහි මුල් කෘතියෙහි කතුවර F.cross field Happold) ඒ මානව ඉතිහාස පුරාවෘත්තිය සංවේදනීය අයුරින් ඉදිරිපත් කරයි
රූප සටහන් සියයකින් සහ සිතියම් දහ හතරකින් කෘතියෙහි අන්තර්ගතය සජීවීකරණය වෙයි.
minis waga a maga
the adventure of man
පරිවර්තනය නිස්සංක පෙරේරා
pages 311
Weight | .350 kg |
---|