Cart

Best Seller

මැයිමාර ප්‍රසංගය

Availability: In stock

Rs. 520

ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ…

ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර  ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.

Quantity :
Compare
SKU: 30 Category:

maymara prasangaya

කතෘ  මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

 

Weight .150 kg
Loading...