මැදියම් රෑ පුස්තකාලේ
Availability:
In stock
Rs. 1,200 Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
‘ජීවිතය සහ මරණය කියන අවස්ථාවන් දෙක අතරේ තියෙනව පුස්ත කාලයක්.’ ඈ කිව්වා. ‘ඒ පුස්තකාලය ඇතුළේ තියෙනව ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් පොතේ. ඒ හැම පොතක්ම, ඔයාට ජීවත්වෙන්න ඉඩ තිබුණ වෙනත් ජීවිතයක් අත්හදා බලන්න අවස්ථාවක් දෙනවා. ඔයාට තිබුණ තෝරාගැනීමේ ඔයා වෙනස් විදිහට කළා නම්, දේවල් මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණේ කොහොමද කියල පෙන්වා දෙනවා. දැන් ඔයා පසුතැවෙන හැම දෙයක්ම ආපහු හරවන්න ඔයාට පුළුවන්කමක් ලැබුණොත්, මේ දේවල් මීට වඩා කොයිතරම් වෙනස් වෙන්න ඉඩ තිබුණද?’
Compare